මයිත්‍රී දිනවන්න උබලා මොකද කරන්නේ

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ප්‍රජා දැනුවත් කිරීම් තමයි අපේ මට්ටමින් කල හැකි උපරිමය.
    යමක් තේරෙන තරුණ පිරිසක් එක්ක ගමේ න්යිටීඑන් බලන ආච්චිල සීයල දැනුවත් කරන එක තමයි කරන්න තියෙන්නෙ. දැනට ඒගොල්ල විතරයි ඉතිරි :):):rolleyes:

    අපේ පැත්තෙනම් නිල් බලකාය කියල තවම ඉස්කෝලෙ යන, චන්ද අයිතියවත් නැති පොඩි එවුන් තමයි ටී ෂර්ට් ඇදන් කැන්වසින් යන්නෙ. :rofl::rofl:

    අනිත් දේ තමයි මහින්ද මාමි සමුර්ධි ලාභීන්ට 2500ක් දෙනව කියල එයාට කත්‍රෙ ගහන්නලු. මට ආච්චි කෙනෙක් කිව්වෙ.
    :P:baffled::baffled::rolleyes::angry:
     

    waligamaya

    Well-known member
  • තව් දෙයක් ගොඩක් චන්දේ නොදෙන ශ්‍රිලන්කා කරයො චන්දේ මෛත්‍රිට නොදෙන්න හෙතුව UNP අන්ඩුවක් ගැදෙනවා කියලා. එතකොට පැහැදිලි කරපන් UNP අන්ඩුවක් එන්නේ නැතිවිදිය. දැනට න්බහුතරය ඉන්නේ ශිලන්කා එකේ මන්ත්‍රින්. එ අය මෛත්‍රිගේ දිනුමෙන් පස්සේ එකතුවෙනවා එවගේ පැහැලිලිකරපන්
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    w3lanka.com උපුටා ගතිමි
    මේ වන විට ජනාධිපතිවරණ රැල්ල සම්පූර්ණයෙන් ම පාහේ මෛත්‍රීපාල සිරිසේන පැත්තට හැරී හමාර ය.

    එහෙත්, මහින්ද රාජපක්ෂ තවමත් සටන අතහැර දමා නැත. ඔහුට අතහැර දමන්නට බැරි ය. ගේම යන්නේ ඕල‍්මොස්ට් තනියෙන් ම ය.

    ආණ්ඩුවට රැස්වීමක් කරන්නට සිය ගණන් බස් අවශ්‍ය ය. බස්වල සීට් ගානටවත් සෙනග නැත. අවංකව මහින්දට ඡන්දය දෙන්නට එන පිරිස අර ඉස්සරහ ඉඳන් කෑ ගහන අය අතර සිටින බීපු නැති පිරිස පමණි. තමන් ද සම්බ්න්ධ වී තිබෙන දේශපාලන දූෂණ හේතුවෙන් මේ අය රැස්වීම්වලට එන මුත්, මේ සෙනග ඡන්ද බවට පත් වන්නේ නැත. ඔවුන් මේ ආණ්ඩුවෙන් විවිධ ඵල ප්‍රයෝජන ගත් අයයි. හෙට මොවුන් අලුත් ආණ්ඩුවේ දේශපාලකයන් ළඟ ය.

    1977 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන අටට, නමයට බැස්සේ ය. වාමාංශික එක්සත් පෙරමුණ හෙවත් සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ අතුගෑවී ගියේ ය. එහෙත්, ඡන්දයට කලින් ඔවුන්ගේ රැස්වීම්වල ද මහ සෙනග දක්නට ලැබිණි.

    ආණ්ඩුවේ රැස්වීම්වලට ‍සෙනග එන්නේ අවසන් ගෞරව දක්වන්නට යයි සිතා ගැනීම හොඳ ය.

    පවුලේ අවුල් මැද බැසිල් ද අනෙක් පැත්තට පනිනු ඇතැයි කටකතා පැතිරේ. පවුලේ සහෝදරයෙක් මෛත්‍රීපාල පැත්තට එවා සටන් විරාමයක් දමා ගන්නට උත්සාහ කරන බව අනුමාන කළ හැකි ය. හැබැයි, මහජනතාවගෙන් කොල්ල කෑ මුදල් ආපසු දිය යුතු ය.

    දැන් ආණ්ඩුවක් නැත. තිබෙන්නේ පාණ්ඩුවකි. ගහන්නේ කුණු ම කුණු, කැත ම කැත මඩ ය. අනාගතයේ රටක් පාලනය කරන්නට බලාපොරොත්තු වන පාලකයයෙක් මේ තරම් නින්දිත අන්දමින් ජාතිවාදය අවුස්සන්නේ නැත. මහින්ද පරාජය වන බව ඔහු ම පිළි ගෙන තිබෙන බව මේ ජාතිවාදය ඇවිස්සිල්ලෙන් පෙනේ.

    මේ අතර, සජිත් ප්‍රේමදාස හා සරත් ෆොන්සේකා මිළ දී ගැනීම සඳහා ආණ්ඩුව ලොකු ලන්සුවක් තබා ඇති බව දැන ගන්නට ඇත. ප්‍රකෝටි ගණන් සල්ලිත්, අගමැති වැනි තනතුරුත් පිරිනමා ඇති බව දැන ගන්නට තිබේ. ආණ්ඩුවට වැඩේ ගොඩ දාගන්නට උත්සාහ කරන්නට හෝ පුළුවන් මේ දෙන්නා මගින් පමණි. ජෝන් අමරතුංගගේ සිට කරු ජයසූරිය දක්වා කාටවත් දැන් නම් මේ රැල්ල හරවන්නට තබා හිතන්නටවත් බැරි ය.

    සජිතුත්, ෆොන්සේකාත් මේ හම්බ වෙන ගානත් අරගෙන දේශපාලනයෙන් තොලොංචි වෙනවා ද යන්න තීරණය කළ යුතු ය.


    -------------------------------------------------------------------------------------
    -------------------------------------------------------------------------------------


    මම නම් ස්වාධීන මනුස්සයෙක් පක්ෂ වලට සහය දෙන්නේ ! නැහැ !
    මම නම් හිතන්නේ මිනිස්සුන්ගේ දේශපාලන සමාජීය දැනුම ගොඩනගන්න ඕන !
    එතකොට ඔවුන්ට හැමදාම හැකිවෙයි හරි පැත්ත ගන්න !

    හැබැයි ඒවගේ දෙයක් කරන්න තාම ලංකාවේ ඉඩ එච්චරටම නැහැ !
    මොකද ගොඩක් අය තමන්ගේ දේවල් කරගන්න පක්ෂ වලට වැඩ කරන නිසා !
    තමන්ගේ පෞද්ගලික දේවල් කර ගත්තහම කල ගුණ සලකන්න චන්දෙ දෙන රටක් මේක තාම !
    ඒක වෙලා තියෙන්නේ රටේ දේශපාලකයෝ මෙතෙක් හදපු තත්වය නිසාම තමයි !


    අසාධාරනේ දැක බොරුවට නිදා ගන්නවා විතරක් නෙමෙයි !
    සමහර එවුන් ඒවා සාධාරණ කරන්න හදන එක ! තමයි ඉවසන්න බැරි !


    අර සටනට ආපු ක්ෂුද්‍රජීව කථිකාචාර්ය වරයා කියනවා ජනාධිපතිතුමා එක රුපියල් 500ක් හොරකම් කරලා නැහැ !

    එහෙම කරලා තියෙනවා ඔප්පු කලොත් මම මගේ විශ්ව විද්‍යාල ජීවීතයෙන් සමුගන්නවා කියලා !


    ඔය කතාවට ඔක්කොම නිවේදකයන්ට හිනා ගියා !
    ඒ තරම් ඔය මිනිසුන්ගේ කොන්ද කඩලා දීන හීන කරලා උගතුන්ව පවා ! මේ ආණ්ඩුව ! කවරදාකවත් නැති විදිහට දරුණුවට !
    ජන්දෙන් පත්වුණ එක රජෙක් හැටියට භෞතිස්ම කරලා ! යුද්ධෙ අවසන් වුනාට ! පස්සේ !

     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    තව් දෙයක් ගොඩක් චන්දේ නොදෙන ශ්‍රිලන්කා කරයො චන්දේ මෛත්‍රිට නොදෙන්න හෙතුව UNP අන්ඩුවක් ගැදෙනවා කියලා. එතකොට පැහැදිලි කරපන් UNP අන්ඩුවක් එන්නේ නැතිවිදිය. දැනට න්බහුතරය ඉන්නේ ශිලන්කා එකේ මන්ත්‍රින්. එ අය මෛත්‍රිගේ දිනුමෙන් පස්සේ එකතුවෙනවා එවගේ පැහැලිලිකරපන්

    ඔව් බන් යකෝ මුන් රනිලට මාර බයක්නෙ තියෙන්නෙ..:no::dull:
     

    Crysis2x

    Junior member
  • Dec 25, 2013
    196
    11
    18
    බය වෙන්න එපා බන් දැන් සල්මන් ඛාන් අපු හින්දා තව චන්ද ටිකක් මෛත්‍රී ට එනවා
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මොනවා කීවත් මාරා දකුණ ගහනවා ගාල්ල විතරයි මොනහරි වෙනවා නම් වෙන්න අවස්තාවක් තියෙන්නේ සරත් ෆොන්සේකා නිසා.

    මාතර හම්බන්තොට කැපුවත් නිල් මම දන්න විදිහට
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    බය වෙන්න එපා බන් දැන් සල්මන් ඛාන් අපු හින්දා තව චන්ද ටිකක් මෛත්‍රී ට එනවා

    10897113_10152898601906327_6784014541978371848_n.png
     

    waligamaya

    Well-known member
  • මොනවා කීවත් මාරා දකුණ ගහනවා ගාල්ල විතරයි මොනහරි වෙනවා නම් වෙන්න අවස්තාවක් තියෙන්නේ සරත් ෆොන්සේකා නිසා.

    මාතර හම්බන්තොට කැපුවත් නිල් මම දන්න විදිහට
    මේපාර වැට උඩ ඉන්නේ බන්, :D
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    මුලින්ම මචන් ලා. අපෙ අලුත් කෙල්ලො කොල්ලො හිතන විදිය ගැන යොඩක් සතුටුයි මොකද හැම Online Survey එකකම මරා ට 20% මයිත්‍රී ට 80%.

    හැබැයි ගම් වල ඉන්න වයසක අය ට තවම මේක තෙරෙන්නෙ නෑ. අපේ වගකීම තමා ඒ අය දැනුවත් කරන එක. ඔන්න අපිනම් ඒක පටන් ගත්ත. අපි කොල්ලො සෙට් එක ගමේ ගෙවල් ගානෙ යනව දැනුවත් කරන්න.

    මයිත්‍රී මහත්තයගෙ Leaflet බෙදනව තව JVP එකෙනුත් හොද Leaflet එකක් ගහල තියනව ඒකත් බෙදනව. ගමේ හොද එකේ පිලිගත් නමක් තියන කොල්ලො සෙට් එකක් වැඩේට සෙට් උනාම සෑහෙන වෙනසක් කරන්න පුලුවන්. අපෙ සෙට් එකේ කැම්පස් කොල්ලො සෙට් එකක් ඉන්න නිසා චාන්ස් එකක් තියනව.

    (තව වයස් මට්ටම් කීපයක අය ඉන්න්ව නම් වඩා හොදයි කියල මටනම් හිතෙන්නෙ.)

    මම නම් මේ ආන්ඩුව පෙරලන්න පුලුවන් උපරිම දේ කරනව මොකද මේක අපිට ලැබෙන අන්තිම අවස්තාව.

    මම එලකිරි කොල්ලන්ගෙනුත් ඉල්ලන්නෙ පුලුවන් තරම් මිනිස්සු අතරට බැහැල දැනුවත් කරන්න කියලා. පුලුවන් හැම විදියට ම. ඒ වෙලාවට ඒ අය මයිත්‍රී මහත්තයගෙ වැරදි කියනව. වැදගත් ම දේ තමා ඒ වෙලාවට ඒව Defend කරන්න යන්න එපා. ඒව පිලිගන්න. ඒව මේ මහින්ද මහත්තය කරන ඒවා තරම් රටට හානිකර නැති බව තහවුරු කරන්න.ඒවා හදාගන්න පුලුවන් ඒව බව ඒ අයට පෙන්නල දෙන්න.

    තව උබලගෙ Ideas තියනව නම් දාපල්ල මේ වැඩේ හරියට කරගන්න.


    වේවා ......

    අනිවා මචන්. එකෙන්ම

    වේවා
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    පොදුඅපෙක්ෂකයා ගේ හොර බොරු වංචා ,දුෂණ මොනවත් නැ

    මෙහෙම කියල ඇනගන්න නම් එපා.. හැම මනුස්සයගෙම වැරදි තියනව නෙ. ඒ වෙනුවට

    ඒ අය මයිත්‍රී මහත්තයගෙ වැරදි කියනව. වැදගත් ම දේ තමා ඒ වෙලාවට ඒව Defend කරන්න යන්න එපා. ඒව මේ මහින්ද මහත්තය කරන ඒවා තරම් රටට හානිකර නැති බව තහවුරු කරන්න.ඒවා හදාගන්න පුලුවන් ඒව බව ඒ අයට පෙන්නල දෙන්න.

    වේවා ......

    හැබැයි මේ අය ඊලගට හදන ආන්ඩුවෙ නම් ගොඩක් ම ඉන්න ඕන JVP
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,030
    113
    Gotland
    මහින්ද සිටීමෙන් විදේශ අත පෙවීම වැඩිවනවා මිස අඩු වන්නේ හෝ නවතින්නේ නැත. ඔහුගේ සහ රටේ ආරක්ෂාව සදහා හොදම දෙය ඔහු ගෙදර යැවියි ...


    ඒ තර්කනය අනුව මහින්දට sup කරීම කල හැක්කේ මයිත්‍රී දිනවිමෙනය .....රටත් දිනුම් මහින්දටත් විදුලිපුටුවට යන්න වෙන්නේ නැතුව ගොඩ යන්න පුළුවන්

    ඔය යථාර්ථය ගොඩක් සිංහලු නොදැනීමයි දුකට කරුණ
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,562
    5,431
    113
    මෛත්‍රීයෙන් පිරි යහපාලනයෙන් ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා !