Google Play නැති apps 5ක්

madusha.stranger

Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    Google Play නැති apps

    1. Blackmarket Alpha


    මේ Play store වගේ App එකක්. වගේ කිව්වට සල්ලි දීල ගන්න Apps ෆ්‍රී බාගන්න පුලුවන් මේකෙන්. අකවුන්ට් එකක් ඕනෙත් නෑ බොලව්.


    http://www.blackmart.us


    ඔය ලින්ක් එකට ගිහින් ටිකක් පහලට යනකොට තියන Images 2ට පහලින් Download ලින්ක් එක ඇති.


    Screenshot_2014-07-04-02-03-20-168x300.png




    2. Tubemate Youtube Downloader


    Play store එකේ youtube වීඩියෝ download කරන apps නෑ කියල දන්නවනේ. මේ තියෙන්නේ සුපිරි app එකක්. Youtube විතරක් නෙමේ Dailymotion වගේ තව site ගානකින් වීඩියෝ download කරගන්න පුලුවන්. තමන්ගේ youtube account එකත් මේකට ක්නෙක්ට් කොරගන්නත් පුලුවන්. විඩියෝ එක size ගානකින් බාගන්න තෝරගන්නත් පුලුවනි.


    [URL="http://www.androidfreeware.net/download-youtube-tubemate.html"]http://www.androidfreeware.net/download-youtube-tubemate.html[/URL]


    youtube-tubemate.3_.png




    3. Spirit FM


    ගොඩක් custom rom use කරන අයට radio apps එන්නේ නෑනෙ. Play store තියන ගොඩක් ඒවා stream කරන්න වෙන ඒවා. මේක එහෙම නෑ. හැබැයි අනිවා root කරල තියෙන්න ඕනේ phone එක.


    http://9androidapps.com/spirit1-real-fm-radio-4-aosp-v2014_08_27-apk/


    20121121151006.png




    4. Lucky Patcher


    මේක සුපිරි භාන්ඩයක්.මේකෙන් වෙන app වල adds අයින් කරන්න, අයින් කරන්න, keys ඉල්ලන එක අයින් කරන්න, permission හදල දෙන්න වගෙ වැඩ සෑහෙන්න කොරගන්න පුලුවනි.


    http://lucky-patcher.netbew.com


    if5k8OuhATZy4.jpg




    5. Omniswitch


    මේක පට්ට Application switcher එකක්. ඕනේ app එකක් use කරන කොට වෙන app එකක්ට මාරු වෙන්න හරි දැනට ram එකේ තියන අනික් app අයින් කරලා ram clear කරගන්නත් පුලුවන්. මේක Omnirom කියන කස්ටම් රොම් එකෙන් දෙන්නේ. මේක දාන්නත් root තියෙන්න ඕනේ වගේම install කරන්න වෙනම වැඩ වගයක් තියනවා ඒ ටික මේ ලින්ක් එකේ ඇති. Permission අවුලක් අවොත් Luckypatcher දාලා පොඩි වැඩක් කරන්න තියෙන්නෙ. ඒක අනික් ලින්ක් එකෙන් බලන්න.


    Download & install (Please read instructions):
    http://forum.xda-developers.com/showthread.php?t=2700039


    Permission problem:
    http://nexus5.wonderhowto.com/how-to/install-omniswitch-for-streamlined-multitasking-your-nexus-5-0155506/


    device-2014-02-02-103604-600x1000.png




    Apk Swapper


    මේක Android app එකක් නෙමෙයි. ඒත් මේකෙන් පුලුවන් custom rom වල තියන apk filesඅරගන්න, apks delete කරන්න, අපි ගාව තියන apks, rom එකට දාන්න වගේ වැඩ. මේක කියවලම බලහල්ලකො වැඩි විස්තර සඳහා.


    http://nerdsmagazine.com/add-remove-apk-custom-rom/


    APKSwappaer_thumb1.jpg




    වටිනවනම් රේප් කොරල ගියාට අහිතක් නෑ බොලව්. :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    6. GameCIH


    මේ ඇප් එකෙන් සමහර ගේම් වල ස්කෝර්, ක්‍රෙඩිට්, ලයිෆ්ස් එහෙම වෙනස් කරන්නත් පුලුවන්. හැබැයි හැම එකකටම නම් වැඩ නෑ.



    http://www.cih.com.tw/gamecih.html



    GameCIH.png%3Fattredirects=0



    Instructions:



    7. Apollo+ Music Player

    Cyanogenmod roms වල තියන Apollo music player එක ගැන ඔයාල කොහොමත් අහල ඇතිනේ.මේ ඒකෙ paid version එක. මේකෙ sleep timer එකක් තියනවා. පොඩි සරල music player එකක්.


    http://m.hiapphere.com/apk-com.andrew.apollo.plus


    HiAppHere_com_com.andrew.apollo.plus_1.png
     
    Last edited: