oya page eka info thiyenawa bn sem ekakata 90i sem 6i 540,000 k wage ubata weekend dala karanna puluwan job ekak karana gaman unath uwamanawa thamayi thiyenna oni mage yaluwek innawa uo al fail batch top sliit eke uge batch eke mama karana degree ekama karana ekek
mata job ekak hoyaganna widiyak na mchng AL nathi nisanext yeat idala food city ekakata hari set wenawa balala
http://www.sliit.lk/undergraduateprogram/bsc-in-information-technology/
සහොදරයා මගෙන් සුබපැතුම් කොහොමහරි degree ය ගොඩදාගන්න
. හැබැයි ඔයා කරන degree යට තියෙන job market කොහොමද කියල පොඩ්ඩක් හොයල බලන්න.
next yeat idala food city ekakata hari set wenawa balala 
? කෝකද වඩාත් හොද ?
? එකෙන් හොද job එකක් හොයාගන්න පුළුවන්ද
? දැන් ICT degree වලට තැනක් නෑ කියන්නේ ඇත්තද 