රටට ආදරේ ද?

tharakanilupul

Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    රටට ආදරේ ද? - ඉතාම වටිනා දේශනයක්

    Data තියෙනවනම් නොබලා ඉන්න එපා.
    වෙලාව නැ කියලා නොබලා ඉන්න එපා. මම අහපු සුපිරිම කතාවක්.
    ඉතාම වටිනා දේශනයක්. පුළුවන් නම් යාළුවොත් දැනුවත් කරන්න.

    අනිත් අයටත් බලන්න බුම්පියක් දමා ගෙන යන්න.

    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    me dewal dana danama 8 wenidata MaRata kathire gahana ekek meke innawanam uth MaRa wagema thaman gana witharak hithana sakkili ballek
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    me dewal dana danama 8 wenidata MaRata kathire gahana ekek meke innawanam uth MaRa wagema thaman gana witharak hithana sakkili ballek

    :yes::yes::yes:

    දෙන්නෙක් සොයාගත්තා මචං මාරාට හොදටම දෙන ,
    1.anuradhamapa
    2.ගුනේබායි ,
    මේ ත්‍රෙඩ් ලාස්ට් කොමෙන්ට් බලන්න පොරක් සද්දෙට කියනවා මාරාට ජන්දේ දෙනවා කියලා ,,
    http://www.elakiri.com/forum/showthread.php?t=1651830
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    තොපි ඒ දවස් වල අසික්කිත කතා කියපු උන්ට දැන් දොහොත් මුදුන්දී වඳිනවා දැක්කම සතුටුයි බන් :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තොපි ඒ දවස් වල අසික්කිත කතා කියපු උන්ට දැන් දොහොත් මුදුන්දී වඳිනවා දැක්කම සතුටුයි බන් :lol:

    මොරසූරන වැස්සේ, ගංඟා පිටාර ගලනවිට, නයයි මුගටියයි එකම කොටේ බැලන්ස් කරගෙන එනවා :lol:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මොරසූරන වැස්සේ, ගංඟා පිටාර ගලනවිට, නයයි මුගටියයි එකම කොටේ බැලන්ස් කරගෙන එනවා :lol:
    කොටේ ප්‍රපාතයකට ගහගෙන යන එක ගැන තමයි දුක :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මා මේ කියන්නේ පාට දේශපාලන කණ්නාඩියක් දමා ගෙන නොවේ.......
    මෙවන් දේශපාලන දෘෂ්ඨියකින් යුතු මේ මිනිසා, මේ රටේ අනාගත ජනාධිපති හෝ අගමැති විය යුතුය.........
     
    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    මා මේ කියන්නේ පාට දේශපාලන කණ්නාඩියක් දමා ගෙන නොවේ.......
    මෙවන් දේශපාලන දෘෂ්ඨියකින් යුතු මේ මිනිසා, මේ රටේ අනාගත ජනාධිපති හෝ අගමැති විය යුතුය.........

    අනිවාර්වෙන් බන්. මටත් හිතෙන්නේ එහෙම තමයි.