upCountry

Member
Nov 12, 2014
484
86
0
උබ රටින් ගියාට අපි මේ රටේ ජිවත් වෙන අය මචන්...අඩු තරමේ රටේ ජිවත් වෙන්නේ වත් නැති උබ මේ කියන දේවල් ගැන පුදුම වෙන්නේ නැහැ....මොකද එකෙන්ම තේරෙනව උබලට මේ රටේ මිනිස්සු කන බොන හැටි, ජිවත් වෙන හැටි ගැන ගානක් නැහැ කියල...මම දේශපාලනෙන් අන්ධ වෙලානම් උබල මේ මතු පිටින් පෙනෙන අධි වේගී මාර්ග වලින් අන්ධ වෙලා..මම ඇත්තටම දේශපාලනයක් ගැන මෙතන කියෙව්වේ නැහැ...මම කිව්වේ පැහැදිලිවම මිනිස්සු කන්න අඳින්න වෙන මහන්සිය ගැන විතරමයි...එහෙම නේද?ආයේ කියවල බලපන්...

මෙහෙ රස්සාවක් කරන ඉන්න උනානම් උඹ අද කියන්නෙත් මම කියන දේම තමයි...එල එල...උබට සුබ පතනවා මචන්...උබ එක අතකින් වාසනාවන්තයි...

1a තාම කියන්නේ හැමදාම නැ ,බැ කියන් නැතුව උබේ සක්තියෙන් වැඩක් ගනනින් .
කන්ට නැ ,බොන්ට නැ නැති බණේ නැතුව පුළුවන් කියල හිතලා වැඩක් කරපන් .

මේ කන කාලෙන් වැඩක් ගනින් .

මන් නම් සිරාවටම ඊලග සතිය වෙනකන් ෆුල් free .

ඊට පස්සේ මේ පැත්තේ එන නැ .

ජිවිතයට ඕනි දේවල් කරගෙන (ඉගෙනගෙන ) ඊට පස්සේ රට හදමු .
නැත්නම් හැමදම නැ , බැ තමා යාලුවෝ .

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    1a තාම කියන්නේ හැමදාම නැ ,බැ කියන් නැතුව උබේ සක්තියෙන් වැඩක් ගනනින් .
    කන්ට නැ ,බොන්ට නැ නැති බණේ නැතුව පුළුවන් කියල හිතලා වැඩක් කරපන් .

    මේ කන කාලෙන් වැඩක් ගනින් .

    මන් නම් සිරාවටම ඊලග සතිය වෙනකන් ෆුල් free .

    ඊට පස්සේ මේ පැත්තේ එන නැ .

    ජිවිතයට ඕනි දේවල් කරගෙන (ඉගෙනගෙන ) ඊට පස්සේ රට හදමු .
    නැත්නම් හැමදම නැ , බැ තමා යාලුවෝ .

    එල එල...ජය වේවා...මම නම් දෙයියනේ කියල රස්සාවක් කරලා කාල ඇඳලා ඉන්නේ එකෙක් තමයි බන්...දුක තියෙන්නේ මේ තියෙන වියදම් වලින් මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියල දන දැනත් එහෙම වියදම් කරන්න වෙන එකෙයි...
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උන් LTTE අතැරලා අවේ.
    උන්ගේ මතවාදය දැන් වෙනස් .
    TNA කියන්නේ තාමත් ඊළම කියන මතවාදය දරන උන් .
    උබට a ටික තේරුම් ගන්ට බැරි 1a උබේ පරපුරේ වැරදක් .

    මේ අපේ රට .

    පල හුත්තිගෙ පුතා යන්න.තොපි වගේ කඩේ යන වේසිගෙපුතාල හැදිගෑවිල යන්න ඕන...තොපේ ලමයිතුත් හැදිගෑවිල යන්න ඕන...අපේ කොල්ලො මරපු කැරියො අද ඔක්කොම ආන්ඩුවෙ.බලපන් අපේ හමුදාවෙ කොල්ලො කොච්චර අමාරුවෙන්ද මුන් ආරක්ශා කරන්න හිත හදාගෙන තියෙන්නෙ.උන්ට කඩේ යන තොපි වගේ වේස අවජාතකයොන්ට කන බත් කටක්වත් යා දෙන්න එපා.තොපිට සාප වේවා...
     
    anaaa

    Junior member
  • Mar 9, 2013
    151
    8
    18
    ජනාධිපති අපේක්ෂක රාජපක්ෂ මහතාගේ පවුලේ ප්‍රබලයෙකු මෙන්ම ඔහුගේ සොහොයුරෙකු පොදු ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට සුදානමින් සිටින බවට ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
    ඔහු තම අතිශය විශ්වාසවන්ත නියෝජිතයෙකු මාර්ගයෙන් මේ වන විට රාජිත සේනාරත්න මහතා සමඟ සාකච්ඡා වට දෙකක් පවත්වා ඇතිබව අපගේ විශ්වාසන්ත කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වන අතර ඉදිරි දින කිහිපයේදී තව තීරණාත්මක සාකච්ඡා වට දෙකක් පැවැත්වීමට නියමිත බවද වාර්තාවේ.
    එසේම මොහු කොන්දේසි විරහිතව තම සහය ලබාදීමටත් එකඟ වී ඇති අතර මෛත්‍රී ආණ්ඩුවක් යටතේ යහපාලනය වෙනුවෙන් රටේ සිදු වී ඇති දූෂණ අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂණවලදී ඊට අවශ්‍ය සහය තම උපරිමයෙන් ලබාදීමටත්, ඒ වෙනුවෙන් සියලු දේ නොපැකිලිව අනාවරණය කිරීමටත් එකඟවී ඇත. එසේම වාර්තාවන පරිදි මොහු පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට එක්වන්නේ ජනාධිපතිවරණයේ අවසන් උච්චතම අවස්ථාවේදීය.
    මෙම රාජපක්ෂවරයා තම සොහොයුරාගේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදුකරමින් සිටි අතර එකවරම ඔහු සියල්ලෙන් ඉවත්කරන ලද බවට මාධ්‍යවාර්තා පවා පළවිය. ඊට බලපෑ කරුණු කාරණා රාශියක් වන අතර එය මෙහි සඳහන් කිරීම අනවශ්‍ය බැවින් අප ඒවා සඳහන් නොකරමු. කෙසේ වෙතත් මේ වන විට මොහු සඳහා කිසිඳු රාජ්‍ය හෝ පෞද්ගලික මාධ්‍යයකින් ප්‍රචාරයක් නොදෙන අතර මොහුව රාජපක්ෂ පවුලින් කොන්කර දමා ඇතිබව පැහැදිලිවම පෙනෙන්නට තිබේ.

    sourece : http://sinhalanews.readsrilanka.com/2014/12/28/සියල්ල-උඩුයටිකුරු-කරමින්/
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    උන් LTTE අතැරලා අවේ.
    උන්ගේ මතවාදය දැන් වෙනස් .
    TNA කියන්නේ තාමත් ඊළම කියන මතවාදය දරන උන් .
    උබට a ටික තේරුම් ගන්ට බැරි 1a උබේ පරපුරේ වැරදක් .

    මේ අපේ රට .

    lol. yako tho mini marala awith dan mathawadaya wenas kiwwoth ubata nidahasa denwada ? :lol:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    උන් LTTE අතැරලා අවේ.
    උන්ගේ මතවාදය දැන් වෙනස් .
    TNA කියන්නේ තාමත් ඊළම කියන මතවාදය දරන උන් .
    උබට a ටික තේරුම් ගන්ට බැරි 1a උබේ පරපුරේ වැරදක් .

    මේ අපේ රට .

    ekkenek maruwanam ey minee maruwa..oota nadu ..eeth moooo minee marala goda gahuwa.ape sebalun dahas ganan maruwa...eeth moota dunnu daduwama mokadda? (ane dannam kiyannepa moowa aran yudde dinna kiyala..oya gon kathwa ahala athi wela):dull:
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    පල හුත්තිගෙ පුතා යන්න.තොපි වගේ කඩේ යන වේසිගෙපුතාල හැදිගෑවිල යන්න ඕන...තොපේ ලමයිතුත් හැදිගෑවිල යන්න ඕන...අපේ කොල්ලො මරපු කැරියො අද ඔක්කොම ආන්ඩුවෙ.බලපන් අපේ හමුදාවෙ කොල්ලො කොච්චර අමාරුවෙන්ද මුන් ආරක්ශා කරන්න හිත හදාගෙන තියෙන්නෙ.උන්ට කඩේ යන තොපි වගේ වේස අවජාතකයොන්ට කන බත් කටක්වත් යා දෙන්න එපා.තොපිට සාප වේවා...

    යාලුවෝ උබට රිදුනද .

    උබනම් අවජතක්යෙක් .එහෙම පොඩි case තියනවා නේද .
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    ekkenek maruwanam ey minee maruwa..oota nadu ..eeth moooo minee marala goda gahuwa.ape sebalun dahas ganan maruwa...eeth moota dunnu daduwama mokadda? (ane dannam kiyannepa moowa aran yudde dinna kiyala..oya gon kathwa ahala athi wela):dull:

    එතොක්ට රනිල්ට දුන්න දඩුවම මොකක්ද .
    බටලන්ද ,එළියකන්ද වදකාගාර වලට
     
    Sam924

    Active member
  • Oct 10, 2014
    239
    191
    43
    අන්තිමට අපි උබලට ලබ්බත් නැති වේයි .

    එදාට අපි පැරදුන ජාතියක්

    eka aththa. api paradunu jathiyak....
    sri maha bidiyata gahapu, dalada maligwata gahapu eunta army kollo dala arakshawa dipu dawase idan api paradunu jathiyak.
    :angry::angry:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    pillaiyaan.jpg

    2009031060261501_87325e.jpg

    Ade kohomada ban mehema gemak nathiwa bada ganne....