සෝස් නැති උනාට කමක් නැහැ. ආරංචිය දාපන්කෝ..මේ ගැන නම් කිසිම ආරංචියක් නෑ. එක ආරංචියක් ආව ඒක ආව සෝස් එක ශුවර් නෑ. ආරංචියක් ලැබුනොත් දාන්නම්.
❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
ආ! අර නෑවේ නැංගුරමට සබ්මැරීන් කේබල් කැඩෙන්න තියෙන දින ගාන නේ බන්.මොකක්ද මේක කියල උඹල දන්නවද? මහින්දය මොනවහරි දෙන්න යනවද දන්නේ නැ..
![]()
සෝස් නැති උනාට කමක් නැහැ. ආරංචිය දාපන්කෝ..
Unlimited දුන්නොත් එළකිරි එකෙන් භාගෙට භාගයක් මහින්දට ජන්දේ දෙයි.

Unlimited දුන්නොත් එළකිරි එකෙන් භාගෙට භාගයක් මහින්දට ජන්දේ දෙයි.

Faster than anyone could imagined කියලනේ කියන්නේ
ඒ කියන්නේ Speed එක වැඩි කරයි තව, අනේ හුකේ තව Speed මොකටද?
අපිට ඕනේ More GB
![]()

ඔව් බන් speed වැඩි කලොත් තවත් ඉක්මනට limit පනි![]()

ෆප් එක නවත්තන්න (තාවකාලිකව) යනව කියලත් ආරංචියක් ආව.
ස්පීඩ් එක වැඩි කරනව කියලත් ආරංචියක් ආව.
ඒ දෙක නම් හරියටම ශුවර් නෑ.
නෝමල් වයර් ගලෝල ෆයිබර් ඔප්ටික්ස් කේබල් තොගයක් දාන්න යනව කියල ආරංචියකුත් ආව. ඒ ආරංචිය ගැන නම් යංතං වගේ ශුවර්. කොහොම වෙයිද දන්නෑ.
තව අලුතෙන් පැකේජස් වගයක් දෙන්න යනව කියලත් කිව්ව. ඒකනං කිව්වෙ ටෙලිකොම් එකේ ඩ්රයිවර් කෙනෙක්. ඌ කොහෙන් දැනගෙනද දන්නෑ. ඒ නිසා ඒක බොහෝවිට බොරුවක් වෙයි.
❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

rep මගෙ *කේ ගහගන්නද බං.
ඕනෙනං ඔක්කොම කපපං හැබැයි අපේ කටවල් උබලට වහන්නනං අපිව මරන්න වෙයි ගොයියො.
Unlimited දුන්නොත් එළකිරි එකෙන් භාගෙට භාගයක් මහින්දට ජන්දේ දෙයි.
Faster than anyone could imagined කියලනේ කියන්නේ
ඒ කියන්නේ Speed එක වැඩි කරයි තව, අනේ හුකේ තව Speed මොකටද?
අපිට ඕනේ More GB