SLT big announcement on the 1st??

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,561
    3,982
    113
    Lanka

    අපිට ඕනේ speed එක :P
    speed දීපියව්, online game එකක් ගහන්න ගියාම lag වෙන එකෙයි මැරෙන එකෙයි සීමාවක් නෑ ලබ්බ.

    apita nam speed eke awulak na bn. pckge eke full speed enawa ona weleka awulak nathiwa. and game wala ping ekath awulak na.lag wena scn mukuth na. GB madi eka thamai awulakata tiyenne. :no::no: 15th-18th weddi data iwarai
    :D:baffled:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනේ බං උඹල film බාන්න gigabyte ඉල්ලන්නෙ නැතුව කඩේකට pen එකක් අරන් පොඩි ගානක් දීල film තොගයක් දාගෙන වරෙල්ලකෝ... :angry:
    කොල්ලො ඒවගේ කඩවල් දාගෙන ඉන්නෙ ඒවා download කරන්න තමයි. උන්ගෙන් ගනින්.උඹල ආයෙ ඒවා download කරන්න ඕනෙ නැහැනෙ.

    අපිට ඕනේ speed එක :P
    speed දීපියව්, online game එකක් ගහන්න ගියාම lag වෙන එකෙයි මැරෙන එකෙයි සීමාවක් නෑ ලබ්බ. :dull:

    8mbps speed එක හොදටම ඇති online game එකක් ගහන්න, උබට 1mbps එකෙන් වුනත් game එකක් ගහන්න පුලුවන් ප්‍රශ්ණයක් නැතුව.

    ඉතින් බන් උබටත් පුලුවන් නේ කඩයකට ගිහින් game ගහන්න.
    උබලා වගේ ආත්මාර්ථකාමි එවුන් නිසා තමයි අපේ ජාතියට කවදාවත් හරියන්නේ නැත්තේ.
     
    :yes::yes:

    Online game ගහන්න 8mbps හොදටම වැඩිත් එක්ක. online game වලට ඕනේ අවම speed එක 1mbps, recommended speed එක 4mbps. 8mbps කියන්නේ ඕනවට වඩා වැඩිත් එක්ක.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request

    :yes: Yakoo uba vage hamoma bandwidth use karanne films/tv series download karanna nemei kiyala danaganin.. :yes::angry: Upload speed eka wadi karala GBS more denavanam or limit weddi minimum 512Kbps wath denavanam :yes: aduma gane price for a GB 20Rs vage karanavanam SLT niyama. But in reality SLTSUCKS :yes::yes::angry::frown:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,879
    1
    9,658
    113
    Gampaha
    :yes::yes:

    Online game ගහන්න 8mbps හොදටම වැඩිත් එක්ක. online game වලට ඕනේ අවම speed එක 1mbps, recommended speed එක 4mbps. 8mbps කියන්නේ ඕනවට වඩා වැඩිත් එක්ක.
    512kbps unlimited එක ගිය මාසෙ තිබ්බෙ. මේ මාසෙ 8mbps එක දාල බැලුව. ping එක එකමයි කිසි වෙනසසක් වෙලා නෑ. speed උනා කියල වැඩක් නෑ වගේ තමා.:baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එතකොට අපිට 50mbps Routers දෙන්නෙ උබද :D :D :D

    උන්ගෙ New Year Countdown එකක් වෙන්න ඇති බං, :P:P

    copper infrastructure එක්ක මොන 50mbps ද බං :dull: ඇරත් උං දුන්නත් දෙන්නේ 50mbps 50MB packages :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ බං උඹල film බාන්න gigabyte ඉල්ලන්නෙ නැතුව කඩේකට pen එකක් අරන් පොඩි ගානක් දීල film තොගයක් දාගෙන වරෙල්ලකෝ... :angry:
    කොල්ලො ඒවගේ කඩවල් දාගෙන ඉන්නෙ ඒවා download කරන්න තමයි. උන්ගෙන් ගනින්.උඹල ආයෙ ඒවා download කරන්න ඕනෙ නැහැනෙ.

    අපිට ඕනේ speed එක :P
    speed දීපියව්, online game එකක් ගහන්න ගියාම lag වෙන එකෙයි මැරෙන එකෙයි සීමාවක් නෑ ලබ්බ. :dull:

    Game ලැග් වෙන්නේ speed මදි වෙලා නෙවෙයි බං latency වැඩි නිසා
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83

    apita nam speed eke awulak na bn. pckge eke full speed enawa ona weleka awulak nathiwa. and game wala ping ekath awulak na.lag wena scn mukuth na.
    :baffled:

    hmmmm ow bun umba and godak unta ehema enawa....
    mata wenama awulak thiyenne :baffled:

    web browser eke 192.168.1.1 gahala enter karaama mage,

    SNR Margin: 18-22
    Line Attenuation: 27-30

    umbe keeyada me values?

    ---------------------------------------
    mage pacage eka 8mbps
    8mbps = 1024kilobyte per second
    [mage max 700kilobyte per second wage]

    by the way mama meka gana kalin kiwwa thread ekakadi,,,
    http://www.elakiri.com/forum/showthread.php?t=1588159&page=169

    meka hadanna hambenne naha me paththata aye adsl line adina ekak naha me paththe adsl ganna kenek naha [gamak meka :p]
    fiberoptics awoth gannawa echcharai.
    denawalu ekek hitiyath, aththada danne naha :rolleyes:
    dunnath thawa maasa gaanak yayi.
     
    Last edited: