උබලා වගේ ආත්මාර්ථකාමි එවුන් නිසා තමයි අපේ ජාතියට කවදාවත් හරියන්නේ නැත්තේ.

උබලා වගේ ආත්මාර්ථකාමි එවුන් නිසා තමයි අපේ ජාතියට කවදාවත් හරියන්නේ නැත්තේ.

Game ලැග් වෙන්නේ speed මදි වෙලා නෙවෙයි බං latency වැඩි නිසා

අනේ බං උඹල film බාන්න gigabyte ඉල්ලන්නෙ නැතුව කඩේකට pen එකක් අරන් පොඩි ගානක් දීල film තොගයක් දාගෙන වරෙල්ලකෝ...
කොල්ලො ඒවගේ කඩවල් දාගෙන ඉන්නෙ ඒවා download කරන්න තමයි. උන්ගෙන් ගනින්.උඹල ආයෙ ඒවා download කරන්න ඕනෙ නැහැනෙ.
අපිට ඕනේ speed එක
speed දීපියව්, online game එකක් ගහන්න ගියාම lag වෙන එකෙයි මැරෙන එකෙයි සීමාවක් නෑ ලබ්බ.
speed eka thibbata lag nathi venava kiyala kavda kivve ? ekata bala paanne latency ekata AKA ping eka packets transfer venna yana time eka vadiyenma balapanne inna location ekai main slt data center ekata thiyena durai + game server eka thiyena country ekata thiyena latency eka 1gbps dunnath ping eka vadi nam lagYakoo uba vage hamoma bandwidth use karanne films/tv series download karanna nemei kiyala danaganin..
Upload speed eka wadi karala GBS more denavanam or limit weddi minimum 512Kbps wath denavanam
aduma gane price for a GB 20Rs vage karanavanam SLT niyama. But in reality SLTSUCKS
![]()
speed vadi unata ping vadi aduvenne nathi bava nodanna hinda kiyapu deyak venna one8mbps speed එක හොදටම ඇති online game එකක් ගහන්න, උබට 1mbps එකෙන් වුනත් game එකක් ගහන්න පුලුවන් ප්‍රශ්ණයක් නැතුව.
ඉතින් බන් උබටත් පුලුවන් නේ කඩයකට ගිහින් game ගහන්න.
උබලා වගේ ආත්මාර්ථකාමි එවුන් නිසා තමයි අපේ ජාතියට කවදාවත් හරියන්නේ නැත්තේ.

speed vadi unata ping vadi aduvenne nathi bava nodanna hinda kiyapu deyak venna one![]()





ping eka thiyenna one gaanata thiyeddith lag bun. special case ekak![]()
ube lag venne ban packets transfer venna yana time eka vadi location eka + connection eka balapanava fiber optic gaththanam hariyai fiber option kiyanne venimma connection type ekak ne ...mata poddak banum ahanna deepanko
[speed wadi unata ping aduwenne nathi bawa mama dannawa bro]![]()

![]()
Mokakda danne?
GB tawa wedikaranawada??
Ahh Sinhalayo???

ube lag venne ban packets transfer venna yana time eka vadi location eka + connection eka balapanava fiber optic gaththanam hariyai fiber option kiyanne venimma connection type ekak ne ...
dan thiyena line eke speed eka vadi karata ubata solution ekak hambenne na


ping එක කීයක් විතර එනවද කියපන් බලන්න ?
64kbps වලිනුත් cod4 ගහන්න පුළුවන් සෝයි එකට මේ අපි ගහන්නෙ..
bf3 ත් පුළුවන් ඒත් ටිකක් වද දෙනව 64kbps වලින් නම්..
කොහෙ සවර් එකකටද දැන් ඔය connect වෙන්න යන්නෙ ?

ping eka thiyenna one gaanata thiyeddith lag bun. special case ekak![]()

SNR Margin: 18.0 16.9 dbhmm..
me umbe SNR Margin ekai Line Attenuation keeyada kiyahanko![]()
speed නම් වැඩි කරන්න ඕන නැහැ.. රෙද්ද දවස් පහලවෙන් 35 ඉවරයි.. net limiter දාගෙන උක දෙන්න බෑ..
limit කරාට පස්සෙ 64kbps වලට දාන එක තමයි අවුල.. අද තියන site වලින් කීයෙන් කීයද ඩීසන් ටයිම් එකකින් ලෝඩ් වෙන්නෙ.. එද්දාස් නවසිය ගණන් වල සයිට් නම් ලෝඩ් වෙනව.. slt නාකි හැත්තට මේව තේරෙන්නෙ නෑද්ද බන්
අඩුම 256kbps වත් දෙනව නම් කමක් නෑ.. ඉන්දියාවෙත් දෙනව 512 speed drop කරාට පස්සෙ.. එක්කො extra gb එකක ගාන අඩු කරන්න ඕන..


ah meka bun 'Halo Custom Edition'
server eka thiyenne France wala.
ADSL ping eka 160-180. anith ADSL untath ehemayi matath ehemayi.
but, anith unta saapekshawa mama gahana shot register wenawa aduyi..
France neweyi singappor 60 ping server ekaka unath resgister wenawa aduyi kiyala danenawa![]()
එලකිරිය වගේ සයිට් නේද
අනේ ඔව් බං මොනවා නැතත් ලිමිට් පැන්නට පස්සේ 512 වත් දෙනවනම් ලොකුම දෙයක්![]()




SNR Margin: 18.0 16.9 db
Line Attenuation:12.2 8.4 db

ඔන්න බලපන් ඔවුන් speed එක වැඩි කරන්න තමයි ඔය තටමන්නෙ.. slt hq එක ඉස්සරහට ගිහින් ගේට්ටුවට චූ කරල වීදුරුවකට ගලකින් ගහනව එච්චරයි ඉතින්
දවස් පහෙන් විතර 35gb ඉවර කර ගත හැකි..
අර FTTH package ටික දැක්කම මුන්ට පිස්සුද හැටිද කියල හිතාගන්න බෑ 