SLT big announcement on the 1st??

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව් බං speed වැඩි උනා කියල උන්ට වියදම වැඩි වෙන්නේ නැහැනේ වැඩිපුර data දෙද්දී වගේ :dull: අර FTTH package ටික දැක්කම මුන්ට පිස්සුද හැටිද කියල හිතාගන්න බෑ :oo:

    මම කිව්වෙ.. වැඩේ දෙන්න තමයි යන්නෙ කියල.. හෙන ගහපිය ඕකුන්ට..

    4024609228.png

     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    512kbps unlimited එක ගිය මාසෙ තිබ්බෙ. මේ මාසෙ 8mbps එක දාල බැලුව. ping එක එකමයි කිසි වෙනසසක් වෙලා නෑ. speed උනා කියල වැඩක් නෑ වගේ තමා.:baffled:

    මගේ එහෙම වෙලා නෑනේ... මගෙත් 512 පැකේජ් එකනේ..:nerd:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    512kbps unlimited එක ගිය මාසෙ තිබ්බෙ. මේ මාසෙ 8mbps එක දාල බැලුව. ping එක එකමයි කිසි වෙනසසක් වෙලා නෑ. speed උනා කියල වැඩක් නෑ වගේ තමා.:baffled:

    1mbps walin ehata speed eka wadagath na machan online gaming walata, ping eka thamai wadagath. slt ping eka mata nam hama server ekakatama wage anthimai :sorry: