SLT big announcement on the 1st??

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    10885389_926736774003732_1066369895342149774_n.png


    Mokakda danne?
    GB tawa wedikaranawada??
    Ahh Sinhalayo???

    ne ubata wadii wen ne tho sonnaya nisa anith ayata wadi wennwa :oo:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    8mbps දීලා සොන්නයෝ මගේ 4mbps වලට අඩු කලා , ඊයා
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    ane pons meke koheda kiyala thiyenne monawath denawa kiyala, uba bila neda, hinayak dakkada uba.
    man nam hithanne ubage connection eka mun kapanawa eka thama oya kiyanne...
    pons bayawei mekatanam:P
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    අනේ බං උඹල film බාන්න gigabyte ඉල්ලන්නෙ නැතුව කඩේකට pen එකක් අරන් පොඩි ගානක් දීල film තොගයක් දාගෙන වරෙල්ලකෝ... :angry:
    කොල්ලො ඒවගේ කඩවල් දාගෙන ඉන්නෙ ඒවා download කරන්න තමයි. උන්ගෙන් ගනින්.උඹල ආයෙ ඒවා download කරන්න ඕනෙ නැහැනෙ.

    අපිට ඕනේ speed එක :P
    speed දීපියව්, online game එකක් ගහන්න ගියාම lag වෙන එකෙයි මැරෙන එකෙයි සීමාවක් නෑ ලබ්බ. :dull:
     
    Last edited: