Dialog internet slow connect wenne na

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මාත් රෑට වවුල් පාරක් දාන්න කියලා බැලුවේ අව්ල්ද බන් සිරාවට
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    එයාටෙල් ගනින්. එයටෙල් මරු රෑට.
    • 121ට 2GB දවස් 10
    • 285ට 5GB දවස් 30
    • 570ට 10GB දවස් 30
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අපෝ dialog.... නොදොකින් :no::no::growl:
    signal නැහැ බන් ඔය මගුලේ.. මම ඉන්නේ Colombo, නුගේගොඩට කිට්ටුව එත් මෙහෙට හැම වෙලාවක වගේ අහු වෙන්නේ 2G බන්. ( EDGE ) speed නම් බලු වටින්නේ නැහැ.. අපරාදේ සල්ලි.. :growl::growl:
    උන්ට call කලාම කියන්නේ.. මේ වෙලාවේ traffic වැඩි sir එක හින්ද tower වලින් bandwidth share වෙලා ලු ගොඩක්.,
    මේවට කියන්නේ බම්බුව තමා.. Dialog කාරය ලංකාවටම coverage කියල කියන්නේ 2G towers හැම තැනම ගහල..

    හම්බ උනත් Etisalat නම් දැන් ෆට්ට ලබයි මචං.. Prepaid sim එකක් ගත්තම 99 ට 800 MB.
    299 ට 2.3GB + 150 MB ( Night time).. මෙන්න link එක
    http://www.etisalat.lk/personal/internet/boradband/fast-internet/prepaid/packages/

    තව Night time add on තියනවා 1GB - 59/=, 2GB - 99/=

    මට නම් කිසි කරදයක් නැතුව signal තියෙනව සුපිරිය.. 3.9Mbs වගේ download speed එකක් තියෙනව.. හැබැයි ඕක share වෙලා 400KBs වගේ speed එකක් එනව..

    එහෙම නැත්තම් Airtel තමා. 265 ට 1.5GB. Airtel වලත් signal කිසි අවුලක් නැහැ මචං. 3G coverage හොදට තියෙනව..

    ඔය උට්ටේ dialog කාරයට හෙන ගහන්න ඕනි බන්.. dialog හොද dialog 3G tower එකක් උබේ ඔලුව උඩ හයි කරන්ගෙන ඉන්නව නම් විතරයි.. :(:(
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    ඔව් බන් එපා වෙනවා.:sorry::sorry::sorry: මම දෙල්කද ඉන්නේ.මටත් ඔය සේතේම තමයි. ඩයලොග් හැත්ත....:growl::growl::growl::growl:
    මට එපා වුනා ඩයලොග්......:no::no:
    දැන් use කරන්නෙ hutch and airtel.:)