speed anthimayi. aparade rupiyal 50
mokakda pavichchi karna device eka machan ? ekath mara vidihata balapnawa speed ekata




එයාටෙල් ගනින්. එයටෙල් මරු රෑට.
- 121ට 2GB දවස් 10
- 285ට 5GB දවස් 30
- 570ට 10GB දවස් 30

එයාටෙල් ගනින්. එයටෙල් මරු රෑට.
- 121ට 2GB දවස් 10
- 285ට 5GB දවස් 30
- 570ට 10GB දවස් 30
අපෝ dialog.... නොදොකින්![]()
signal නැහැ බන් ඔය මගුලේ.. මම ඉන්නේ Colombo, නුගේගොඩට කිට්ටුව එත් මෙහෙට හැම වෙලාවක වගේ අහු වෙන්නේ 2G බන්. ( EDGE ) speed නම් බලු වටින්නේ නැහැ.. අපරාදේ සල්ලි..![]()
උන්ට call කලාම කියන්නේ.. මේ වෙලාවේ traffic වැඩි sir එක හින්ද tower වලින් bandwidth share වෙලා ලු ගොඩක්.,
මේවට කියන්නේ බම්බුව තමා.. Dialog කාරය ලංකාවටම coverage කියල කියන්නේ 2G towers හැම තැනම ගහල..
හම්බ උනත් Etisalat නම් දැන් ෆට්ට ලබයි මචං.. Prepaid sim එකක් ගත්තම 99 ට 800 MB.
299 ට 2.3GB + 150 MB ( Night time).. මෙන්න link එක
http://www.etisalat.lk/personal/internet/boradband/fast-internet/prepaid/packages/
තව Night time add on තියනවා 1GB - 59/=, 2GB - 99/=
මට නම් කිසි කරදයක් නැතුව signal තියෙනව සුපිරිය.. 3.9Mbs වගේ download speed එකක් තියෙනව.. හැබැයි ඕක share වෙලා 400KBs වගේ speed එකක් එනව..
එහෙම නැත්තම් Airtel තමා. 265 ට 1.5GB. Airtel වලත් signal කිසි අවුලක් නැහැ මචං. 3G coverage හොදට තියෙනව..
ඔය උට්ටේ dialog කාරයට හෙන ගහන්න ඕනි බන්.. dialog හොද dialog 3G tower එකක් උබේ ඔලුව උඩ හයි කරන්ගෙන ඉන්නව නම් විතරයි..


මම දෙල්කද ඉන්නේ.මටත් ඔය සේතේම තමයි. ඩයලොග් හැත්ත....





