තීරණය වෙනස් කලා බං. මම මහින්දට
ඇතුලට වරෙල්ලා බං එලියේ ඉඳන් හොම්බ දාන වෙලේ.................................................................................................................................................................
බත් ගොට්ටෝ ටික ආවේ මම මහින්දට චන්දෙ දෙන එක බලන්නද. ඔව් දෙනවා බලන් හිටපන් කටු සූප්පු කර කරා. මහින්දට දෙන්නේ නෑ යකෝ. මේ වගේ පාහරයෙක්ට චන්දෙ දෙන්න මම තොපි වගේ මොලේ උඩ වාඩි වෙලා නෑ.