තීරණය වෙනස් කලා බං. මම මහින්දට

hitback

Member
Nov 15, 2014
6,177
350
0
තීරණය වෙනස් කලා බං. මම මහින්දට

ඇතුලට වරෙල්ලා බං එලියේ ඉඳන් හොම්බ දාන වෙලේ.................................................................................................................................................................
10888491_10152952391791552_4592788285972880625_n.jpg

බත් ගොට්ටෝ ටික ආවේ මම මහින්දට චන්දෙ දෙන එක බලන්නද. ඔව් දෙනවා බලන් හිටපන් ක‍ටු සූප්පු කර කරා. මහින්දට දෙන්නේ නෑ යකෝ. මේ වගේ පාහරයෙක්ට චන්දෙ දෙන්න මම තොපි වගේ මොලේ උඩ වාඩි වෙලා නෑ. :lol::lol::lol::lol:
 

hitback

Member
Nov 15, 2014
6,177
350
0
උඹත් මම වාගේ උනානේ :p

:lol::lol::lol::lol: රිද්දන්න පුලුවන් මෙහෙම කරද්දි මේකේ මහින්දට ඔෆීශියලි කඩේ යන උන්ටයි, එතකොට අපිට පක්ශයක් නෑ දෙපැත්තෙම වැරදි දකිනවා කිය කියා මෛත්‍රීට මඩ ගහන ඒවල ඌට බැන බැන මහින්දගේ ජඩ වැඩ ත්‍රෙඩ් නොදැක්ක වගේ ඉන්න අනොෆීශියලි කඩේ යන සෙට් එකටයි .මම නොවැම්බර් රෙජිස්ටර් වෙලා කියලා ෆේක් ෆේක් ගාන සෙට් එකටයි :lol::lol:
 
Last edited:

guhora

Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    LOL bath gotto tika duwagana enna athi, ridila duwagana yanna athi :P :P
    මෛත්‍රී යුගයක් අරඹමු ..........
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    LOL bath gotto tika duwagana enna athi, ridila duwagana yanna athi :P :P
    මෛත්‍රී යුගයක් අරඹමු ..........

    පිස්සුද බං උන්ට මේ ත්‍රෙඩ් පේන්නෙවත් නැහැ. කොහොමත් සෑහෙන බර සෙට් එකක් මම ඉග්නොර් ලිස්ට් දාලා තියෙන්නෙ. :lol::lol:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මට බොග යන්නේ නෑ බං; 8 වෙනිදා ලංවෙන කොට මේක දරුණුවෙන පාටයි.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    arsehole-froce
    This message is hidden because arsehole-froce is on your ignore list.

    thawa ignor karapu ekek avillaa :( :(