ඔව් බං speed වැඩි උනා කියල උන්ට වියදම වැඩි වෙන්නේ නැහැනේ වැඩිපුර data දෙද්දී වගේඅර FTTH package ටික දැක්කම මුන්ට පිස්සුද හැටිද කියල හිතාගන්න බෑ
![]()
මම කිව්වෙ.. වැඩේ දෙන්න තමයි යන්නෙ කියල.. හෙන ගහපිය ඕකුන්ට..
![]()
512kbps unlimited එක ගිය මාසෙ තිබ්බෙ. මේ මාසෙ 8mbps එක දාල බැලුව. ping එක එකමයි කිසි වෙනසසක් වෙලා නෑ. speed උනා කියල වැඩක් නෑ වගේ තමා.![]()

512kbps unlimited එක ගිය මාසෙ තිබ්බෙ. මේ මාසෙ 8mbps එක දාල බැලුව. ping එක එකමයි කිසි වෙනසසක් වෙලා නෑ. speed උනා කියල වැඩක් නෑ වගේ තමා.![]()