When 31st night downloading goes wrong

kot2794890

Member
Dec 5, 2014
305
14
0
31 ra owa banna honda na ban ohoma jalthara wada wenawa :rolleyes:

meke limit set aranna bari una anika haminena upspeed ekakne thibila thiyenne ban.
Uploaded? Uba seed karada.. :lol: :D

ou ban. kamanna kata hari udawuwak unane.

uTorrent eke nam 1KB/s walata upload speed eka adu karanda puluwan
BitComent eken nam aduma thiyenne 10KB/s
hama welama complete uanahama shutdown wenda dapiya
naththam oya hive wage ekakata dala direct download karapan

hive boruwak ne ban. eka thama karanna one.

ගු 7 iiiii
ou ban.
anika thamai dialog 4g FUP reset wenne maase 5 wenidata.. :P
limit une ne. man usage eka balanna danne nehe dialog 4g wala.

hina wenna epa yako. :angry:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නෙදකිං.. අප්ලෝඩ් ස්පීඩ් අඩු කරපියකො යකෝ..:lol:
    යකෝ මගේත් එකපාරක් ඉන්ටර්නෙට් වලට මක්කද වෙලා තිබ්බා.. ටොරන්ට් කේස් එකක් නම් නෙමේ.. දාන දාන කාඩ් එක විනාඩියෙන් ඉවරයි.. විකාරෙන් අප්ලෝඩ් වෙනවා.. DU මීටරේ දාලා බැලුවට පස්සෙ දවස් දෙකට ගිගාබයිට් බර ගාණක් අප්ලෝඩ් වෙලා.. අන්තිමේ සිස්ටම් දැම්මා..:(
     
    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    :lol::lol::lol::lol::lol:
    upload dapan 5kb
    OU BAN
    නෙදකිං.. අප්ලෝඩ් ස්පීඩ් අඩු කරපියකො යකෝ..:lol:
    යකෝ මගේත් එකපාරක් ඉන්ටර්නෙට් වලට මක්කද වෙලා තිබ්බා.. ටොරන්ට් කේස් එකක් නම් නෙමේ.. දාන දාන කාඩ් එක විනාඩියෙන් ඉවරයි.. විකාරෙන් අප්ලෝඩ් වෙනවා.. DU මීටරේ දාලා බැලුවට පස්සෙ දවස් දෙකට ගිගාබයිට් බර ගාණක් අප්ලෝඩ් වෙලා.. අන්තිමේ සිස්ටම් දැම්මා..:(
    ඒක තමයි බන් දුකේ බැහ.
     
    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    thanks ban. Hirunika giyane.. :D shot eka dey lokka election eken passe
    11.gif
    +

    My torrent client automatically stops all activities when the download is finished ;)
    What is your Torrent Client ? :confused:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    නෙදකිං.. අප්ලෝඩ් ස්පීඩ් අඩු කරපියකො යකෝ..:lol:
    යකෝ මගේත් එකපාරක් ඉන්ටර්නෙට් වලට මක්කද වෙලා තිබ්බා.. ටොරන්ට් කේස් එකක් නම් නෙමේ.. දාන දාන කාඩ් එක විනාඩියෙන් ඉවරයි.. විකාරෙන් අප්ලෝඩ් වෙනවා.. DU මීටරේ දාලා බැලුවට පස්සෙ දවස් දෙකට ගිගාබයිට් බර ගාණක් අප්ලෝඩ් වෙලා.. අන්තිමේ සිස්ටම් දැම්මා..:(

    :lol: :lol:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උයා වගේ හෑමොම ඔහොම කලොත් නම් අපිට ටොරන්ට් පට්ට ස්පීඩ් එකකින් බෑවැහැකි :lol:
     
    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    පැටියා;17660271 said:
    මගෙත් 10GB මිසිං වුනා අවුරුදු සමරන්න ගිහිං :(
    උබට මොකක්ද වුනෙ. උබෙ කතාවත් අපිත් එක්ක බෙදාගනින්.
    :lol:මන් දැක්කා ලංකාවේ ෆැල්ග් එකක් සීඩ් කරනවා .
    :angry:
    උයා වගේ හෑමොම ඔහොම කලොත් නම් අපිට ටොරන්ට් පට්ට ස්පීඩ් එකකින් බෑවැහැකි :lol:
    ඒක තමයි බන්. මං කල දෙයින් කාට හරි උදවුවක් වුනානෙ.
    11.gif
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,462
    6,328
    113
    uTorrent eke nam 1KB/s walata upload speed eka adu karanda puluwan
    BitComent eken nam aduma thiyenne 10KB/s

    hama welama complete uanahama shutdown wenda dapiya

    naththam oya hive wage ekakata dala direct download karapan
    :yes::yes::yes::yes::yes: