31 ra owa banna honda na ban ohoma jalthara wada wenawa![]()
Uploaded? Uba seed karada..![]()
![]()
uTorrent eke nam 1KB/s walata upload speed eka adu karanda puluwan
BitComent eken nam aduma thiyenne 10KB/s
hama welama complete uanahama shutdown wenda dapiya
naththam oya hive wage ekakata dala direct download karapan
ou ban.ගු 7 iiiii
limit une ne. man usage eka balanna danne nehe dialog 4g wala.anika thamai dialog 4g FUP reset wenne maase 5 wenidata..![]()
hina wenna epa yako.

OU BAN
upload dapan 5kb
ඒක තමයි බන් දුකේ බැහ.නෙදකිං.. අප්ලෝඩ් ස්පීඩ් අඩු කරපියකො යකෝ..
යකෝ මගේත් එකපාරක් ඉන්ටර්නෙට් වලට මක්කද වෙලා තිබ්බා.. ටොරන්ට් කේස් එකක් නම් නෙමේ.. දාන දාන කාඩ් එක විනාඩියෙන් ඉවරයි.. විකාරෙන් අප්ලෝඩ් වෙනවා.. DU මීටරේ දාලා බැලුවට පස්සෙ දවස් දෙකට ගිගාබයිට් බර ගාණක් අප්ලෝඩ් වෙලා.. අන්තිමේ සිස්ටම් දැම්මා..
4G usage balanne methanin log wela https://connect.dialog.lk/DialogConnect/login.jsp?appId=NeSelfmeke limit set aranna bari una anika haminena upspeed ekakne thibila thiyenne ban.
ou ban. kamanna kata hari udawuwak unane.
hive boruwak ne ban. eka thama karanna one.
ou ban.
limit une ne. man usage eka balanna danne nehe dialog 4g wala.
hina wenna epa yako.![]()
thanks ban. Hirunika giyane..4G usage balanne methanin log wela https://connect.dialog.lk/DialogConnect/login.jsp?appId=NeSelf
shot eka dey lokka election eken passe
What is your Torrent Client ?My torrent client automatically stops all activities when the download is finished![]()

නෙදකිං.. අප්ලෝඩ් ස්පීඩ් අඩු කරපියකො යකෝ..
යකෝ මගේත් එකපාරක් ඉන්ටර්නෙට් වලට මක්කද වෙලා තිබ්බා.. ටොරන්ට් කේස් එකක් නම් නෙමේ.. දාන දාන කාඩ් එක විනාඩියෙන් ඉවරයි.. විකාරෙන් අප්ලෝඩ් වෙනවා.. DU මීටරේ දාලා බැලුවට පස්සෙ දවස් දෙකට ගිගාබයිට් බර ගාණක් අප්ලෝඩ් වෙලා.. අන්තිමේ සිස්ටම් දැම්මා..

උබට මොකක්ද වුනෙ. උබෙ කතාවත් අපිත් එක්ක බෙදාගනින්.පැටියා;17660271 said:මගෙත් 10GB මිසිං වුනා අවුරුදු සමරන්න ගිහිං![]()
මන් දැක්කා ලංකාවේ ෆැල්ග් එකක් සීඩ් කරනවා .

ඒක තමයි බන්. මං කල දෙයින් කාට හරි උදවුවක් වුනානෙ.උයා වගේ හෑමොම ඔහොම කලොත් නම් අපිට ටොරන්ට් පට්ට ස්පීඩ් එකකින් බෑවැහැකි![]()
මෙහෙම නොවෙන්න settings හදන හැටි කියල දියල්ලකො