ජනපතිවරණය වර්ජනය කරනවා- ආනන්දි

sherlock.

Member
Sep 28, 2010
616
38
0
221B BAKER STREET LONDON
ජනපතිවරණය වර්ජනය කරනවා- ආනන්දි

විපක්‍ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ට සහාය දීමට සිය පක්ෂය ගත් තීන්දුවට විරෝධය පළකිරීමක් වශයෙන් ජනපතිවරණය වර්ජනය කරන බව දෙමළ ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි ශසීහරන් පවසයි.
දෙමළ ජාතික අනන්‍යතාවය සහ ස්වයං පාලන අයිතිය පිළිබඳව පසුගිය උතුරු පළාත් සභා මැතිවරණය වෙනුවෙන් සිය පක්ෂය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව සඳහන් වන බව බීබීසී දෙමළ සේවය සමඟ කියා සිටි පළාත් සභා මන්ත්‍රීවරිය, තමන් මැතිවරණයට ඉදිරිපත් වූයේ එය පදනම් කරගෙන බවද සඳහන් කළාය.
"මම කොහොමද දෙමළ ජාතික අනන්‍යතාවය සහ දෙමළ ජනතාවගේ ස්වයං පාලන අයිතියට විරුද්ධ කෙනෙකුට ඡන්දය දෙන්නේ?" යනුවෙන් ඇය ප්‍රශ්න කළාය.
ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාට සහයෝගය පළ කිරීමට තීරණය කළ බව දෙමළ ජාතික සන්ධානය අඟහරුවාදා නිවේදනය කළේය.
කෙසේ නමුත් මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා සමඟකිසිදු විශේෂ සම්මුතියකට අත්සන් තබා නැති බව, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා බීබීසී දෙමළ සේවයට කියා සිටියේය.
"ජාතික හෙළ උරුමය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි දකුණේ සිංහල ජාතිකවාදී පක්ෂත් පොදු අපේක්ෂකයාට සහාය දක්වන බව අපි හොඳින්ම දන්නවා," බවද සම්බන්ධන් මන්ත්‍රීවරයා සඳහන් කළේය

B6KPSF3CEAAb--R.jpg
 
HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    දැන් හරිනේ එහ්නම් ඒ ප්‍රශ්නෙත්..! කෝ මහින්දගෙ බත් හැලයෝ...?
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේ රට,පුදුම වාසනාවන්ත රටක්,මොනතරම් සතුරු පිල් මේ රට විනාශ කරන්න දැගලුවත් අන්තිමේට,රටට ජයග්‍රහනය ලැබෙන බවක් පේනවා,,,දැන් යහපාලනය කරන්න දගලන සිරිසේනගේ පොදු සංදානයට ,,දැන් ,දැන් එකතුවෙන් කට්ටිය දැක්කම මේ රටේ මිනිසුන්ට ඇගිල්ලෙන් ඇනලා කියන්න උවමනා නැහැ කාටද චන්දෙ දිය යුත්තේ කියලා,,හකීම් ඇතුලු ජාතිවාදීන් නැගෙනහිරෙන් කෑල්ලක් ඉල්ලනවා,ඒකට සිරා හා,හා,ටී එන් ඒ උතුරට ස්වංතීරන අයිතිය පොලිස්,ඉඩම් බලතල ඉල්ලනවා,,ඒකටත් සිරා හා හා,,සිරාට එකතුවෙන් හැම හාල්පාරුවාටම ඉල්ලන හැමදේටම හා හා,,දැන් අහන්න එක ප්‍රස්නයක් තියෙනවා,,ජාතිකත්වය ගැන රට ගැන මහා ලොකුවට කෑ ගහපු චම්පික රනවකට රෙදි ඇදගෙන ඔය අසූචි සංදානයේ තවදුරටත් ඉන්න පුලුවන්ද ??
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියයි දැන් සොන්නයෝ ටික :lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    03.jpg

    18.jpg

    10885590_366967410142933_4720904326799695853_n.jpg

    10711024_10152827585776934_8909449768337197385_n.jpg

    10.jpg

    ගිය වතාවේ සේම මෙවරත් , මිතුරු වෙසින් එන සතුරන් මෙම කටයුත්තේදීත් එකට හිඳිමින් සටනේ දිශානතිය වෙනස් කරන්නට වගබලන්නට ඉඩ ඇත.. එවැනි දුෂ්ඨ සමාගම්.., පාවාදෙන්නන් ගැන කල් තියා දැන හැඳින අවශ්‍ය ඔවුන්ට ප්‍රතිකාර කලයුත්තේය..
    එබැවින් ඔබේ සහයෝගය මෙම සටනට " අවශ්‍යම මොහොතේ "ලබාදිය යුත්තේය...එමෙන්ම සිහිපත් කලයුතු දෙයක් ඇත..
    තම වටිනා කාලය ,ශ්‍රමය , ධනය බොහෝ කල්සිටම වියපැහැදම් කරමින් මෙම වසංගතයෙන් රටත් ජාතියත් මුදවා ගන්නට වෙහෙස මහන්සි වෙන ඇප කැපවූ ගරුතර ස්වාමීන් වහන්සේලාටත් දෑ හිතකාමී මාගේ ආදරණීය සහෝදර සහෝදරියන්ටත් මෙම සටන ජයග්‍රහණයෙන් නොනැවතී සෙසු සිංහල බොදුණුවාට ඇති අයුතු , අකටයුතු , අසාධාරණකම් වලින් මුදවාගන්නට යෝධ බල වෙර වීරිය ලැබේවා !!!
    මෙම සටන ජයග්‍රහණයෙන් නොව විජයග්‍රහණයෙන්ම නිමාවිය යුත්තේය...වත්මන් හා අනාගත සිංහලයන්ගේත් සිංහල ජාතියේත් , සිංහල රටේත් , උතුම් සම්බුද්ධ ශාසනයේත් ඉදිරි ආරක්ෂාව සුභ සිද්ධිය තහවුරු කරන්නට අප මෙම සටන ජය ගත යුත්තේමය...
    සියලු දෑ හිතකාමීන් සමගිව පෙරට එමු...පොදු සතුරා පරදවමු... "සතුරාගේ සතුරා අපගේ මිතුරාය....."ශ්‍රි,ලාංකික සියලු දෙනාටම සාමයෙන් පිරි නව වසරක් වේවා රටේ අනාගතය වෙනුවෙන් යහපත් තීරන ගන්න යහපත් හැගීම පහල වෙවායි පතමු
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මේ රට,පුදුම වාසනාවන්ත රටක්,මොනතරම් සතුරු පිල් මේ රට විනාශ කරන්න දැගලුවත් අන්තිමේට,රටට ජයග්‍රහනය ලැබෙන බවක් පේනවා,,,දැන් යහපාලනය කරන්න දගලන සිරිසේනගේ පොදු සංදානයට ,,දැන් ,දැන් එකතුවෙන් කට්ටිය දැක්කම මේ රටේ මිනිසුන්ට ඇගිල්ලෙන් ඇනලා කියන්න උවමනා නැහැ කාටද චන්දෙ දිය යුත්තේ කියලා,,හකීම් ඇතුලු ජාතිවාදීන් නැගෙනහිරෙන් කෑල්ලක් ඉල්ලනවා,ඒකට සිරා හා,හා,ටී එන් ඒ උතුරට ස්වංතීරන අයිතිය පොලිස්,ඉඩම් බලතල ඉල්ලනවා,,ඒකටත් සිරා හා හා,,සිරාට එකතුවෙන් හැම හාල්පාරුවාටම ඉල්ලන හැමදේටම හා හා,,දැන් අහන්න එක ප්‍රස්නයක් තියෙනවා,,ජාතිකත්වය ගැන රට ගැන මහා ලොකුවට කෑ ගහපු චම්පික රනවකට රෙදි ඇදගෙන ඔය අසූචි සංදානයේ තවදුරටත් ඉන්න පුලුවන්ද ??

    උබලා කිව්වා නේද TNA එන්නෙ වෙනම පාලනයක් දෙන නිසා කියලා.. :lol::lol::lol::rofl::rofl::rofl::P:P:P
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    ඔන්න ආව පෝස්ටර් ටික අලවල යන්න
    මුන්ට වැදගත් විදිහට සංවාදයක් කරන්න පුලුවන්ද
    මහින්දටම හොදයි
     
    Lansalaral

    Member
    Jun 20, 2011
    1,213
    212
    0
    Kurunegala
    Aththa thamai meka!!!!

    Aththa thiththai
    ගිය වතාවේ සේම මෙවරත් , මිතුරු වෙසින් එන සතුරන් මෙම කටයුත්තේදීත් එකට හිඳිමින් සටනේ දිශානතිය වෙනස් කරන්නට වගබලන්නට ඉඩ ඇත.. එවැනි දුෂ්ඨ සමාගම්.., පාවාදෙන්නන් ගැන කල් තියා දැන හැඳින අවශ්‍ය ඔවුන්ට ප්‍රතිකාර කලයුත්තේය..
    එබැවින් ඔබේ සහයෝගය මෙම සටනට " අවශ්‍යම මොහොතේ "ලබාදිය යුත්තේය...එමෙන්ම සිහිපත් කලයුතු දෙයක් ඇත..
    තම වටිනා කාලය ,ශ්‍රමය , ධනය බොහෝ කල්සිටම වියපැහැදම් කරමින් මෙම වසංගතයෙන් රටත් ජාතියත් මුදවා ගන්නට වෙහෙස මහන්සි වෙන ඇප කැපවූ ගරුතර ස්වාමීන් වහන්සේලාටත් දෑ හිතකාමී මාගේ ආදරණීය සහෝදර සහෝදරියන්ටත් මෙම සටන ජයග්‍රහණයෙන් නොනැවතී සෙසු සිංහල බොදුණුවාට ඇති අයුතු , අකටයුතු , අසාධාරණකම් වලින් මුදවාගන්නට යෝධ බල වෙර වීරිය ලැබේවා !!!
    මෙම සටන ජයග්‍රහණයෙන් නොව විජයග්‍රහණයෙන්ම නිමාවිය යුත්තේය...වත්මන් හා අනාගත සිංහලයන්ගේත් සිංහල ජාතියේත් , සිංහල රටේත් , උතුම් සම්බුද්ධ ශාසනයේත් ඉදිරි ආරක්ෂාව සුභ සිද්ධිය තහවුරු කරන්නට අප මෙම සටන ජය ගත යුත්තේමය...
    සියලු දෑ හිතකාමීන් සමගිව පෙරට එමු...පොදු සතුරා පරදවමු... "සතුරාගේ සතුරා අපගේ මිතුරාය....."ශ්‍රි,ලාංකික සියලු දෙනාටම සාමයෙන් පිරි නව වසරක් වේවා රටේ අනාගතය වෙනුවෙන් යහපත් තීරන ගන්න යහපත් හැගීම පහල වෙවායි පතමු
    [/QUOTE]
     
    ඇයි බන් මෝඩයෙක් වගේ එකම එක copy කරන්නෙ? දෙයක් කියන්න තියනවනම් හරියට කතා කරපන්. මන්දබුද්දිකයෙක් වගේ එක එක මෝඩයින් දාන post copy කරලා පශ්ණ වලට පිළිතුරු හොයන්න බෑ...
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    ඇයි බන් මෝඩයෙක් වගේ එකම එක copy කරන්නෙ? දෙයක් කියන්න තියනවනම් හරියට කතා කරපන්. මන්දබුද්දිකයෙක් වගේ එක එක මෝඩයින් දාන post copy කරලා පශ්ණ වලට පිළිතුරු හොයන්න බෑ... [/QUOTE]

    බත්බැලයොනෙ බන් වෙන මොනා කරන්නද
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    බොදු බල සේනා අටවල මිනිස්සුන්ගෙ ජාති වාදී හැගීම් වලින් පාලනේ ගන්න හදන රජයක් මේක
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන්නේ නැහැ
    - මෛත‍්‍රීපාල සිරිසේන පුත්තලමේදී කියයි
    * සිංහල, දෙමළ, මුස්ලිම් සැමට එකාමෙන් ජීවත්විය හැකි යහපත් රටක්
    උතුරේ කිසිම හමුදා කඳවුරක් ඉවත් කරන්නේ නැති බවත්, සිංහල දෙමළ මුස්ලිම් ජනයාට එක්ව වැඩ කළ හැකි යහපත් වටපිටාවක් නිර්මාණය කරන බවත් පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (31) පුත්තලම ප‍්‍රදේශයේ පැවති ජන රැුළියක් අමතමින් ප‍්‍රකාශ කළේය.
    මේ වන විටත් ජාතික සමගි සන්ධාන ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ජාති ආගම් බේදයකින් තොරව සියලූ ජනතාව පෙළගැසී හමාරයි. එයට ඇත්තේ එකිනෙකාගේ පෞද්ගලික අරමුණු නොව පොදු අරමුණුය. සංවර්ධනය නමින් ජනතාවගේ විශාල මුදලක් රාජපක්ෂ පවුලේ සුඛවිහරණය සඳහා යොදාගන ඇත. රට තුළ සදාචාරවත් වටපිටාවක් අද නොමැතිය. වර්ථමාන රාජපක්ෂ පාලනයේ මූලික ආදායම් මාර්ගය වි ඇත්තේ කැසිනෝ ව්‍යාපාරය හා ගණිකා වෘත්තියයි. මේ සියල්ල පිටුපස තිබෙන්නේ සමාජයේ කඩා වැටීමයි.
    සමාජයේ නීතිවිරෝධී කටයුතු වල නියැලෙන්නන් රාජපක්ෂ පාලනයෙන් අනුග‍්‍රහය ලැබේ. දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව මගින් ලැබෙන මුදල් රාජපක්ෂවරුන් විසින් අත්තනෝමතික ලෙස විනාශ කරයි. නමුත් ජනතාවගේ ජීවන වියදම ගැන ඔවුන් සිතන්නේ නැත. ලක්ෂ 100 පමණ ජනතාවක් එදිනෙදා අහාරවත් ලබාගැනීමට අපහසු මට්ටමක සිටි. රාජපක්ෂ පවුලේ අය විදින සැප සම්පත් සාමන්‍ය ජනතාවත් විඳිනු ඇතැයි ඔවුන් සිතයි. එහෙත් එය සත්‍ය නොවේ.
    ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් වල සිදුවන ආකාරයට ජනාධිපතිමන්දිර විශාල ප‍්‍රමාණයක් රාජපක්ෂ මහතා ඉදිකර ඇත. පාසල් ළමුන්ට පාර්ලිමේන්තුව හා අරලියගහමන්දිරය පමණක් පෙන්වයි. කිසි දිනක කොටුව ජනාධිපතිමන්දිරය පෙන්වන්නේ නැත.
    රාජපක්‍ෂ පාලනය තුලදී කෘෂිකර්මය නීතිය රාජ්‍ය සේවය විශාල ලෙස විනාශ කරා, රාජපක්ෂ මහතා ඔහුගේ පාලනයෙන් මිදුණු කළ යුද්ධයක් ඇති වන බවට අසත්‍ය ප‍්‍රකාශ කරමින් සිටි. නමුත් මෛත‍්‍රී පාලනයක් තුළ කිසිඳු සාමාජිකයෙකුට හිස් එසවීමට ලබා දෙන්නේ නැත.

    10407381_10152910781031327_9155052810235540138_n.jpg

    Quote:
    https://www.facebook.com/maithripala...52910786276327

    බත්හැලයිනි දැන්වත් මුලාවෙන් මිදෙන්න..
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ගම්පහ කුරුනැගල ප්‍රදේශවල ලොකු කදු හවස් වෙද්දි නාය යැමට සූදානම්,
    ඇමසිය වගේ චන්ටෙර් වෙයිද දන්නෙ නැහැ පොටො එකක් ආව.ඒකයි කිව්වෙ.
     
    ගමgay

    Member
    Aug 30, 2013
    233
    18
    0
    41
    in Gay-land
    රටකට ඕනෑ හිටං අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ හිටං හිටං යුගයක් ....
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ගිය වතාවේ සේම මෙවරත් , මිතුරු වෙසින් එන සතුරන් මෙම කටයුත්තේදීත් එකට හිඳිමින් සටනේ දිශානතිය වෙනස් කරන්නට වගබලන්නට ඉඩ ඇත.. එවැනි දුෂ්ඨ සමාගම්.., පාවාදෙන්නන් ගැන කල් තියා දැන හැඳින අවශ්‍ය ඔවුන්ට ප්‍රතිකාර කලයුත්තේය..
    එබැවින් ඔබේ සහයෝගය මෙම සටනට " අවශ්‍යම මොහොතේ "ලබාදිය යුත්තේය...එමෙන්ම සිහිපත් කලයුතු දෙයක් ඇත..
    තම වටිනා කාලය ,ශ්‍රමය , ධනය බොහෝ කල්සිටම වියපැහැදම් කරමින් මෙම වසංගතයෙන් රටත් ජාතියත් මුදවා ගන්නට වෙහෙස මහන්සි වෙන ඇප කැපවූ ගරුතර ස්වාමීන් වහන්සේලාටත් දෑ හිතකාමී මාගේ ආදරණීය සහෝදර සහෝදරියන්ටත් මෙම සටන ජයග්‍රහණයෙන් නොනැවතී සෙසු සිංහල බොදුණුවාට ඇති අයුතු , අකටයුතු , අසාධාරණකම් වලින් මුදවාගන්නට යෝධ බල වෙර වීරිය ලැබේවා !!!
    මෙම සටන ජයග්‍රහණයෙන් නොව විජයග්‍රහණයෙන්ම නිමාවිය යුත්තේය...වත්මන් හා අනාගත සිංහලයන්ගේත් සිංහල ජාතියේත් , සිංහල රටේත් , උතුම් සම්බුද්ධ ශාසනයේත් ඉදිරි ආරක්ෂාව සුභ සිද්ධිය තහවුරු කරන්නට අප මෙම සටන ජය ගත යුත්තේමය...
    සියලු දෑ හිතකාමීන් සමගිව පෙරට එමු...පොදු සතුරා පරදවමු... "සතුරාගේ සතුරා අපගේ මිතුරාය....."ශ්‍රි,ලාංකික සියලු දෙනාටම සාමයෙන් පිරි නව වසරක් වේවා රටේ අනාගතය වෙනුවෙන් යහපත් තීරන ගන්න යහපත් හැගීම පහල වෙවායි පතමු
    ඕක තමයි ඇත්ත.. නමුත් මේ එළකිරියේ සිටින සමහර රනිල්ගේ ලෝල්ලන්ට රටින් වැඩක් නෑ.. රටට හෙනගහලා ගියත්...:yes::yes::yes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඕක තමයි ඇත්ත.. නමුත් මේ එළකිරියේ සිටින සමහර රනිල්ගේ ලෝල්ලන්ට රටින් වැඩක් නෑ.. රටට හෙනගහලා ගියත්...:yes::yes::yes:

    සුන්දරයි හැබැයි මන්දබුද්ධිකයි.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සුන්දරයි හැබැයි මන්දබුද්ධිකයි.
    මන්දබුද්දික උඹලයි බන්... යකෝ හෙට tna එකත් my3 ට සහය දෙන්නේ නෑ කියලා අයින් වෙන්න පුළුවන්... මොකද tna එක නිසා my3 ට ජන්දේ අඩුවුණා... එක නිසා tna එකට ඕනේ my3 ව දිනවන්න... එක නිසා උන්ට උනත් හෙට අයින් වෙනවා කියලා සින්හලයව ගොනා කරන්න පුළුවන්.. උම්බලවගේ ගොන් හැත්තත් ඕවට අහුවෙනවා...:cool: