HP Printer හොඳයිද බං?

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    http://www8.hp.com/emea_middle_east/en/products/printers/product-detail.html?oid=5385230#!tab=specs

    c03799561.png


    මචන් මම HP All-in-one printer එකක් ගන්න ඉන්නේ. මොකද මචන් කියන්නේ අවුල් එහෙම තියෙනවද? HP brand එකේ අවුල් තියෙනවද? පාවිච්චි කරන අයගෙන් උපදෙස් පතමි.

    පාවිච්චි නොකරන අය බම්ප් එකක් වත් දාගෙන යන්න. :yes: