Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කළ ප්‍රාදේශීය මන්ත්‍රීවරු සහ ප්‍රාදේශීය සභාවල එජාප විපක්‍ෂනායකවරු රැසක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීම සඳහා එක්වෙයි.

මේවන විට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවැත්වෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් සඳහා එම මන්ත්‍රීවරු සහභාගී වී සිටිති.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

ha api balagena innam 9 wenida wenakm :lol:
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,438
    22,091
    113
    Gotland
    එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කළ ප්‍රාදේශීය මන්ත්‍රීවරු සහ ප්‍රාදේශීය සභාවල එජාප විපක්‍ෂනායකවරු රැසක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීම සඳහා එක්වෙයි.

    මේවන විට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවැත්වෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් සඳහා එම මන්ත්‍රීවරු සහභාගී වී සිටිති.

    මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

    මේ මේ ගොඩක් දුර තොරතුරු ඕනා නෑ මොකද 9 න් එහාට යන්න බෑ නේ
    ඊට කලින් දේවල් කිව්වම ඇති.
    රජා බලුවීමේ අවසන් ජවනිකාවේ BrRip රිලීස් වෙලා දැනටමත්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,438
    22,091
    113
    Gotland
    මේ ඔක්කොටමස් ඉතින් අන්තිමට සුමනේ අයියගේ කේන්දර බැලිල්ල තමා.. පව් මහින්දයා. මේ දවස්වල ගහන කොල ඔක්කොම බාල්දුයි.

    කුට්ටන් අනන බුවා ෆොටෝ ගහලම මය්ට්‍රි ට යවනවා