එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කළ ප්‍රාදේශීය මන්ත්‍රීවරු සහ ප්‍රාදේශීය සභාවල එජාප විපක්‍ෂනායකවරු රැසක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීම සඳහා එක්වෙයි.
මේවන විට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවැත්වෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් සඳහා එම මන්ත්‍රීවරු සහභාගී වී සිටිති.
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.
ha api balagena innam 9 wenida wenakm
