කර්මය ඇත්තක්

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,082
    782
    113
    මෙයා එක්ක අවු 10 වගෙ ඉදලා එයා ඉද්දිම දැන් shakira ව දලා ගියපු කෙනා එක්ක එකතු උනා මෙයාව රවට්ටපු එකට shakira ටත් උනා🥰🥹
    images - 2026-02-21T091313.562.jpeg
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,082
    782
    113
    Man inneth ubatane.mata penuna kiyanne kohomada
    තෙරෙන්නෙ නැ බන් උබ කියන දේ වැඩිය ගනාන් ගන්න එපා කර්මා කියන්නෙ ඇත්තක් ඔය සීන් එකෙන් තවත් ඔප්පුවෙනවා
     
    • Haha
    Reactions: Emios

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    එයා කවුද, මෙයා කවුද? එතකොට එයැයි මෙයැයි දෙන්නෙක්ද එක්කෙනෙක්ද? එයැයි මෙයැයි හැර තවත් අය සිටිත්ද? අයියෝ පිස්සු වට්ටනවානේ මූ මාව.. 😤
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,082
    782
    113
    එයා කවුද, මෙයා කවුද? එතකොට එයැයි මෙයැයි දෙන්නෙක්ද එක්කෙනෙක්ද? එයැයි මෙයැයි හැර තවත් අය සිටිත්ද? අයියෝ පිස්සු වට්ටනවානේ මූ මාව.. 😤
    නැ මෙයාගේ ඉදපු කෙනා වෙන කෙල්ලෙක් එක්ක ඉදලා 🥲මාට්ටූ උනානේ
    ඒ වගේම තමා shakira ත් ඒ කාලෙ අවුරුදු 10 ලව් කරපු කොල්ලා එක්ක ඉද්දි මේ දලා ගියපු කොල්ලා එක්ක ඒ කලින් කොල්ලට් cheat කලා දැන් shakira ට එ කොල්ලා cheat කලා
     
    • Wow
    Reactions: Heshan Daminda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,673
    113
    Mother Earth
    එයා කවුද, මෙයා කවුද? එතකොට එයැයි මෙයැයි දෙන්නෙක්ද එක්කෙනෙක්ද? එයැයි මෙයැයි හැර තවත් අය සිටිත්ද? අයියෝ පිස්සු වට්ටනවානේ මූ මාව.. 😤
    එයයි මෙයයි කරයි කතා
    අරයා ඉඳී ඒ ගැත සිතා
    හොයලා බලලා මොකද කාරණේ

    අරගොල්ලො අතන කතා
    මෙයාලාට නොකර කතා
    අරයට ඉවසන්න බෑ අනේ 🤷‍♂️
     
    • Sad
    Reactions: Heshan Daminda

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,082
    782
    113
    එයයි මෙයයි කරයි කතා
    අරයා ඉඳී ඒ ගැත සිතා
    හොයලා බලලා මොකද කාරණේ

    අරගොල්ලො අතන කතා
    මෙයාලාට නොකර කතා
    අරයට ඉවසන්න බෑ අනේ 🤷‍♂️
    karma real
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    කොහෙවත් ඉන්න උන් ගැන මෙහේ පොරක් අඩන්න කරපු අකුසලය කීම?
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,082
    782
    113
    කොහෙවත් ඉන්න උන් ගැන මෙහේ පොරක් අඩන්න කරපු අකුසලය කීම?
    මම අඩනවා නෙමේ බන් මම කිව්වේ උන දෙයක් එනිවේ මම shakira fan🥲😂
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    Sri Lankan husband jailed for life after killing wife in UK car park​

    February 21, 2026 at 5:15 AM

    images-51.jpeg


    A 37-year-old Sri Lankan man has been sentenced to life imprisonment for stabbing his estranged Sri Lankan wife to death in a car park in Cardiff.

    Niwunhellage Dona Nirodha Kalapni Niwunhella, known as Nirodha, 32, was killed at South Morgan Place in the Riverside area of Cardiff on Aug. 21, 2025. She died at the scene.

    Her estranged husband, Thisara Weragalage, from Pentwyn, had been separated from her for several months at the time of the attack.

    Weragalage initially denied murder but later pleaded guilty at a hearing at Newport Crown Court in January.

    Sentencing him at Cardiff Crown Court, Judge Daniel Williams said Weragalage’s “brutal selfishness” had cut Nirodha’s life short.

    The court heard that the attack took place in a car park and was linked to the breakdown of the couple’s relationship after Nirodha began seeing a work colleague.

    Weragalage was ordered to serve life in prison, with a minimum term of 23 years and nine months before he can be considered for release. (Newswire)