Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කවුද මචං.. නම් ලිස්ට් එක දාහන්කො පුළුවන් නම්..:yes:

    තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමසිරි මුණසිංහ, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත ඤාණරත්න මහතා ඇතුළු පොළොන්නරු දිස්ත්‍රික් ප්‍රාදේශීය සභා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කර තිබේ.

    ඔවුන් මේ බව සඳහන් කළේ, මීට සුළු වේලාවකට පෙර පොළොන්නරුවේ පැවති මාධ්‍ය හමුවකදී ය.

    දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ උප සභාපති ආර්. පුෂ්පකුමාර, ලංකාපුර ප්‍රාදේශීය සභාවේ උප සභාපති බන්දුල සමන් මහතා ද මේ අතර වේ.

    සෙසු 13දෙනා හිඟුරක්ගොඩ, ලංකාපුර, තමන්කඩුව, වැලිකන්ද, දිඹුලාගල ප්‍රාදේශීය සභා නියෝජනය කරන මන්ත්‍රීවරුන් වෙති.

    http://www.lankadaily.com/latestnews/item/3660-17
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කළ ප්‍රාදේශීය මන්ත්‍රීවරු සහ ප්‍රාදේශීය සභාවල එජාප විපක්‍ෂනායකවරු රැසක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීම සඳහා එක්වෙයි.

    මේවන විට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවැත්වෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් සඳහා එම මන්ත්‍රීවරු සහභාගී වී සිටිති.

    මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    රැසක්, හුසක්, බොකක් බැ.. හරි ගාන දාපන්. බැරි නම් පලයන්..
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රැසක්, හුසක්, බොකක් බැ.. හරි ගාන දාපන්. බැරි නම් පලයන්..

    රැසක්නම් කමක් නැහැ අර මීරිගම සන්විධායක කියල ගමේ කසිප්පුකාරයව ස්ටෙජ් එකට නග්ගල මහින්දට බුලත් අතක් දීල එක දැකල අන්ඩුවෙ සෙට් එකක් විපක්ශෙට ඇවිල්ල
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රැසක්නම් කමක් නැහැ අර මීරිගම සන්විධායක කියල ගමේ කසිප්පුකාරයව ස්ටෙජ් එකට නග්ගල මහින්දට බුලත් අතක් දීල එක දැකල අන්ඩුවෙ සෙට් එකක් විපක්ශෙට ඇවිල්ල
    මේ ඔක්කොටමස් ඉතින් අන්තිමට සුමනේ අයියගේ කේන්දර බැලිල්ල තමා.. පව් මහින්දයා. මේ දවස්වල ගහන කොල ඔක්කොම බාල්දුයි.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ ඔක්කොටමස් ඉතින් අන්තිමට සුමනේ අයියගේ කේන්දර බැලිල්ල තමා.. පව් මහින්දයා. මේ දවස්වල ගහන කොල ඔක්කොම බාල්දුයි.

    දැන් ඉතින් ආසිත් බාල්දු වෙයි :rolleyes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රැසක්නම් කමක් නැහැ අර මීරිගම සන්විධායක කියල ගමේ කසිප්පුකාරයව ස්ටෙජ් එකට නග්ගල මහින්දට බුලත් අතක් දීල එක දැකල අන්ඩුවෙ සෙට් එකක් විපක්ශෙට ඇවිල්ල

    සන්ධානේ උන්ගේම උන්ට කොළ පාට අන්දලා උන්ට බුලත් දීලා ෆොටෝ ගන්නවා UNP එකෙන් සෑහෙන එකතු උනා කියලා. අපි ඉස්කෝලේ ගියේ උඹට කලින් මල්ලි
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සන්ධානේ උන්ගේම උන්ට කොළ පාට අන්දලා උන්ට බුලත් දීලා ෆොටෝ ගන්නවා UNP එකෙන් සෑහෙන එකතු උනා කියලා. අපි ඉස්කෝලේ ගියේ උඹට කලින් මල්ලි
    මේ ආන්ඩුවේ තියෙන්නේ ඒ වගේ විසිල් බල්ටි තමා. ඉගෙන ගත්තු මොලයක් තියන උන් ඉන්නවා කියලයැ. මොලේ තියන දැනුම තියන උන් ඔක්කොම විපක්ශයේ. බාර් කාරයොයි. කසිප්පු කාරයොයි, මර්වින් වගේ අපතයොයි තමා මේකේ රට කොරවන්නේ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ යන විදියට මමනම් කියන්නෙ මාමිට නැන්දිත් නැති වෙනවා...
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    සන්ධානේ උන්ගේම උන්ට කොළ පාට අන්දලා උන්ට බුලත් දීලා ෆොටෝ ගන්නවා UNP එකෙන් සෑහෙන එකතු උනා කියලා. අපි ඉස්කෝලේ ගියේ උඹට කලින් මල්ලි

    :lol::lol: