රත්තරං;17651684 said:උණ උණ.... උපන්දා ඉදල ඔහොම්මමයි බන්
කවද හරි කසාදෙත් කැඩුනොත් කැඩෙන්නේ වාහනයක් නිසා කියල පව්ලත් කිව්ව![]()
ඒත් උබ හැදෙන්නෑ බැලුවොත් යකඩයෙක් එක්කමනේ 
2002 වි සික්ස් දැන් හතලියට අඩුයි මචන් මන් බැලුවෙ ඩුප්ලිකේට් සී ආර් එකක් හොයා ගන්න තිහට විතර![]()


රත්තරන් ගේ සොදුරු සිහිනේ පට්ට ඕයි![]()
ඔය කියලා තියෙන්නේ සිදෙන්නම..ඒත් උබ හැදෙන්නෑ බැලුවොත් යකඩයෙක් එක්කමනේ
![]()


රත්තරං;17653125 said:අමාරුයි බන් ඒ ගානට
GDi එකනම් පුලුවන් ලේසියෙන්ම
Machan, Montero GDI ekath hoda nadda? Pajaro IO eka wagemada?
විසා ඒකක් හදාගෙන ජපන් ගිහින් ඒකක් අරගෙන ඇති වෙන්න පැදලා වරේන් ඹච්චර ගානක් යන්නේ නැ



GDi ඒක අව්ලක් නැ නේද බන් කියන්න තරම් ලෙඩ දෙන්නේ නැ නේදරත්තරං;17653125 said:අමාරුයි බන් ඒ ගානට
GDi එකනම් පුලුවන් ලේසියෙන්ම

