දැන් මේ මට්ටමේ ද මහින්ද ගේ මැතිවරණ ප්රචාරණ?????
අයියෝ මහරජ......
කුජීතයි මේවා නම්...........විළි ලැජ්ජයි මේව නම්.............
අතිශය කුජීතයි....දැන් මේවා දාලා ඡන්ද හම්බ වෙයි කියල හිතනව නම් හොක් හොක්......
තියන ටිකටත් කෙළ කරගන්නවා..............

මොකද බන් ලොක්කට වෙලා තියෙන්නෙ ... ලොක්කගෙ ලිස්ට් එක දිගෑරියොත් ඉතින්![]()

ලොක්කා සමහරවිට දන්නෙ නැතිවත් ඇති ඔවා
ගොලයන්ගෙ වැඩ වෙන්න ඔන සමහරවිට ඇතුලෙන් කපන උන්ගෙ මොඩ අදහස් වෙන්න ඔන මහින්දයා වලාද? බන් 

ටහිකෙයි..
බොරු නම් මෛත්රීට, උන්ට විරුද්ධව අපහාස නඩු දාන්න පුළුවන් නේහ් මචෝ..

ලංකාවෙ චන්දෙ කාලෙටටහිකෙයි..
බොරු නම් මෛත්රීට, උන්ට විරුද්ධව අපහාස නඩු දාන්න පුළුවන් නේහ් මචෝ..
ලොක්කා සමහරවිට දන්නෙ නැතිවත් ඇති ඔවා
ගොලයන්ගෙ වැඩ වෙන්න ඔන සමහරවිට ඇතුලෙන් කපන උන්ගෙ මොඩ අදහස් වෙන්න ඔන මහින්දයා වලාද? බන්
කොහොම උනත් පොන්නම පොන්න වැඩක් ලොක්ක සම්බන්ද උනත් නැතත්![]()

මහින්දයට දැං මෛත්රීගෙ වැරදි හොයාගන්න බැරිව දරපු අසාර්ථක උත්සාහයක්, ඔහොම බැලුවොත් හම්බන්තොට මහින්දයිගෙන් දාව ලමයි දුසින් ගනං ඇති බං.![]()