My wife Chamila is having a relationship with Maithripala Sirisena

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දැන් මේ මට්ටමේ ද මහින්ද ගේ මැතිවරණ ප්‍රචාරණ?????
    අයියෝ මහරජ......
    කුජීතයි මේවා නම්...........විළි ලැජ්ජයි මේව නම්.............
    අතිශය කුජීතයි....දැන් මේවා දාලා ඡන්ද හම්බ වෙයි කියල හිතනව නම් හොක් හොක්......
    තියන ටිකටත් කෙළ කරගන්නවා..............
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් මේ මට්ටමේ ද මහින්ද ගේ මැතිවරණ ප්‍රචාරණ?????
    අයියෝ මහරජ......
    කුජීතයි මේවා නම්...........විළි ලැජ්ජයි මේව නම්.............
    අතිශය කුජීතයි....දැන් මේවා දාලා ඡන්ද හම්බ වෙයි කියල හිතනව නම් හොක් හොක්......
    තියන ටිකටත් කෙළ කරගන්නවා..............

    කිඹුලගෙ කමෙන්ට් එක ගෙනල්ල මේකෙ අතෑරලා..:dull:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    දැන් මේ මට්ටමේ ද මහින්ද ගේ මැතිවරණ ප්‍රචාරණ?????
    අයියෝ මහරජ......
    කුජීතයි මේවා නම්...........විළි ලැජ්ජයි මේව නම්.............
    අතිශය කුජීතයි....දැන් මේවා දාලා ඡන්ද හම්බ වෙයි කියල හිතනව නම් හොක් හොක්......
    තියන ටිකටත් කෙළ කරගන්නවා..............

    :yes::yes::yes::yes::rofl::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැන් මේ මට්ටමේ ද මහින්ද ගේ මැතිවරණ ප්‍රචාරණ?????
    අයියෝ මහරජ......
    කුජීතයි මේවා නම්...........විළි ලැජ්ජයි මේව නම්.............
    අතිශය කුජීතයි....දැන් මේවා දාලා ඡන්ද හම්බ වෙයි කියල හිතනව නම් හොක් හොක්......
    තියන ටිකටත් කෙළ කරගන්නවා..............

    මොකද බන් ලොක්කට වෙලා තියෙන්නෙ ... ලොක්කගෙ ලිස්ට් එක දිගෑරියොත් ඉතින් :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ටහිකෙයි..
    බොරු නම් මෛත්‍රීට, උන්ට විරුද්ධව අපහාස නඩු දාන්න පුළුවන් නේහ් මචෝ..
     
    Dec 28, 2014
    763
    95
    0
    දැන් මේ මට්ටමේ ද මහින්ද ගේ මැතිවරණ ප්‍රචාරණ?????
    අයියෝ මහරජ......
    කුජීතයි මේවා නම්...........විළි ලැජ්ජයි මේව නම්.............
    අතිශය කුජීතයි....දැන් මේවා දාලා ඡන්ද හම්බ වෙයි කියල හිතනව නම් හොක් හොක්......
    තියන ටිකටත් කෙළ කරගන්නවා..............

    පුදුමයි උබට තේරුන මහින්ද කියන්නෙ කොච්චර ජරා මිනිහෙක් ද කියලා මිනිහගෙ තියෙන බල ලෝබීත්වයට රජ වෙන්න ඕන බලු වැඩක් කරයි.:yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මොකද බන් ලොක්කට වෙලා තියෙන්නෙ ... ලොක්කගෙ ලිස්ට් එක දිගෑරියොත් ඉතින් :rofl:
    :rofl::rofl:ලොක්කා සමහරවිට දන්නෙ නැතිවත් ඇති ඔවා:oo: ගොලයන්ගෙ වැඩ වෙන්න ඔන සමහරවිට ඇතුලෙන් කපන උන්ගෙ මොඩ අදහස් වෙන්න ඔන මහින්දයා වලාද? බන් :confused:
    කොහොම උනත් පොන්නම පොන්න වැඩක් ලොක්ක සම්බන්ද උනත් නැතත්:angry:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    ටහිකෙයි..
    බොරු නම් මෛත්‍රීට, උන්ට විරුද්ධව අපහාස නඩු දාන්න පුළුවන් නේහ් මචෝ..

    වැඩක් නෑනෙ බන් මිනිස්සු දන්නවා ඇත්ත නැත්ත..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ටහිකෙයි..
    බොරු නම් මෛත්‍රීට, උන්ට විරුද්ධව අපහාස නඩු දාන්න පුළුවන් නේහ් මචෝ..

    මරු ආතල් දෙන්නෙ ඔයි:rofl::rofl::rofl: ලංකාවෙ චන්දෙ කාලෙට
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ටහිකෙයි..
    බොරු නම් මෛත්‍රීට, උන්ට විරුද්ධව අපහාස නඩු දාන්න පුළුවන් නේහ් මචෝ..

    කොහෙද ජිනීව වලද
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    :rofl::rofl:ලොක්කා සමහරවිට දන්නෙ නැතිවත් ඇති ඔවා:oo: ගොලයන්ගෙ වැඩ වෙන්න ඔන සමහරවිට ඇතුලෙන් කපන උන්ගෙ මොඩ අදහස් වෙන්න ඔන මහින්දයා වලාද? බන් :confused:
    කොහොම උනත් පොන්නම පොන්න වැඩක් ලොක්ක සම්බන්ද උනත් නැතත්:angry:

    ඔව් ලොක්කා චූටි බබා මුකුත් දන්නෙ නැති කිරිසප්පයා..
     
    Dec 28, 2014
    763
    95
    0
    ඔව් ලොක්කා චූටි බබා මුකුත් දන්නෙ නැති කිරිසප්පයා..

    28a57w8.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,274
    113
    Auckland
    :rofl::rofl:ලොක්කා සමහරවිට දන්නෙ නැතිවත් ඇති ඔවා:oo: ගොලයන්ගෙ වැඩ වෙන්න ඔන සමහරවිට ඇතුලෙන් කපන උන්ගෙ මොඩ අදහස් වෙන්න ඔන මහින්දයා වලාද? බන් :confused:
    කොහොම උනත් පොන්නම පොන්න වැඩක් ලොක්ක සම්බන්ද උනත් නැතත්:angry:

    :rolleyes::rofl:

    mockingjay siri lankan edition :yes::yes:

    anti oppression will come within :cool::cool:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,274
    113
    Auckland
    breaking news !!!

    මීට සුලු මොහොතකට පෙර ගයාන් කුවේට් පොදු විපක්ශය හා එක් වූ බව අපට වාර්තා වෙමින් පවතී,මේ සමග ෆේක් ඔටුවන් කිහිප දෙනෙකුත් රජයේ තනතුරු වලින් ඉල්ලා අස් වී ඇත. වැඩි තොරතුරු බලාපොරොත්තු වන්න
    -එලකිරි ගොසිප් නිවුස්-

    • Like
    Reactions: gayankuwait

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    මහින්දයට දැං මෛත්‍රීගෙ වැරදි හොයාගන්න බැරිව දරපු අසාර්ථක උත්සාහයක්, ඔහොම බැලුවොත් හම්බන්තොට මහින්දයිගෙන් දාව ලමයි දුසින් ගනං ඇති බං.:D:D:D
    :lol::lol::lol: