Uni rag

sixer

Member
Sep 16, 2014
82
1
0
ayyala okkoma sorry wenda oni deshapalana unusuma asse mewage thread1 dammata :rolleyes:...

mekai prashne colombo uni physical science wala rag ehema tiyenawada :rolleyes:..tiyenawanan mona wagee ewada :dull::dull:...nodanna kamata ahanne danna ayyek akkek sahoodarayek sahoodariyak innwanan poddak taraha nathuwa kiyala denawada:D:D....joke ekata byt ekata ganda ottu naa oon :no::no:
 
Gayya_CCC

Banned
Dec 9, 2014
172
28
0
Kellontanam awulak na ban. Baninawa echcharai. Umbe kella colombo school giya ekkenek da? Ehenam poddak wadi. Oya rag eka karanne gamen apu ewun. Unta colombo kello dakkama puduma amaruwak thiyenne.
 
sixer

Member
Sep 16, 2014
82
1
0
Kellontanam awulak na ban. Baninawa echcharai. Umbe kella colombo school giya ekkenek da? Ehenam poddak wadi. Oya rag eka karanne gamen apu ewun. Unta colombo kello dakkama puduma amaruwak thiyenne.

ow ayye colombo giye school.ammatasiri ehemath deyak da :dull::dull::dull:...oyata nikan roughly kiyandawt bariweida mona wage seen d tynne kiyala :rolleyes::rolleyes:
 
Rockstar777

Member
Dec 29, 2014
406
41
0
Kellontanam awulak na ban. Baninawa echcharai. Umbe kella colombo school giya ekkenek da? Ehenam poddak wadi. Oya rag eka karanne gamen apu ewun. Unta colombo kello dakkama puduma amaruwak thiyenne.
එත කොට කොල්ලන්ට මොනවගේ rag ද තියෙන්නේ ?:baffled:
 
sixer

Member
Sep 16, 2014
82
1
0
A. සිරියා;17658834 said:
colombo physicle lokuwata rag ekak na, lawata wage thiyenne.
e experience ekath ganna malli. loku loku awul dewal na

thnks ayye mata newei itin :D:D:love:
 
skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    රැග් එකට මුන දියන් කොල්ලෙක් විදිහට හොදට මොලෙන් කල්පනා කරල.කරන්න කියන හැම දෙයකම දෙපැත්තක් තියනව. හරි පැත්ත තොරගනින්.එහෙම කරොත් රැග් එක දෙන්න එන උන් අනිත් උන්ට කලින් උබට තැනක් දෙයි. SB කියනව වගෙ මොඩ ජෝක් රැග් එකකදි නෑ බන්
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    kellata posh look ekak thinawa nam awla godak un jela owage eka nisa mul kaledi tikak normal inna kiyapan e kiwwe fashionable nathuwa wage.
     
    sixer

    Member
    Sep 16, 2014
    82
    1
    0
    රැග් එකට මුන දියන් කොල්ලෙක් විදිහට හොදට මොලෙන් කල්පනා කරල.කරන්න කියන හැම දෙයකම දෙපැත්තක් තියනව. හරි පැත්ත තොරගනින්.එහෙම කරොත් රැග් එක දෙන්න එන උන් අනිත් උන්ට කලින් උබට තැනක් දෙයි. SB කියනව වගෙ මොඩ ජෝක් රැග් එකකදි නෑ බන්

    kollek widihata muuna denda tibba maath campus giyaanan:dull::dull:...kellek thama yanne..ekai poddak wisthara hoyala denda baluwe;)..anyway thanks ayye:D
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ow ayye colombo giye school.ammatasiri ehemath deyak da :dull::dull::dull:...oyata nikan roughly kiyandawt bariweida mona wage seen d tynne kiyala :rolleyes::rolleyes:

    කනාමුට්ටි ගැසීම
    අලියට ඇහැ තැබීම
    පිටි බේසමේ කාසිය සෙවීම
    දෙහි ගෙඩිය හැන්ද මත තබාගෙන දිවීම
    ඕව තමා බන් :P