Machan electronic knowledge eka tiyenawada supiri car ekaka supiri control unit ehema hadanna?

Intel එකේ dial එකකුත් team එකේ ඉන්නවලුනෙ..![]()
මේක වෙන්දේසිය විකුනනවා නම් මට බැටරි ටික ඕනා

කෝටි ගානකට හදනවා කිව්ව VEGA GI™ ඉලෙක්ට්‍රික් කාර් එකට මොකද උනේ
මම කොළඹ යද්දී දවස් ගානක් බැලුව බං ටෙස්ට් රන් එකක් වත් යනවද කියල කෝ නෑ ඕයි.
![]()
![]()
තමන්ගේ රටේ නිෂ්පාදනයක් කරන්න හදන උන්ට ගරහන මිනිස්සු. අර රෝහිතය යවපු රොකට් එකට ඕන දෙයක් කියපන්. මොකද එක මහා බොරුවක් නිසා.රටේ මිනිස්සුන්ගේ සල්ලි වියදම් කරපු නිසා. නමුත් මේ වගේ දෙකට ගරහන එක ඉතාම කුජීතයි. උන් එහෙම දෙයක් කරන්න හරි උත්සහ කරනවා. උඹ මොනවද කලේ රට වෙනුවෙන්? නොදන්නා නිසා අහන්නේ

හිනා වෙන්නේ බං එක පාරින් Ferrari,Lamborghini එක්ක හැප්පෙන්න ගිහින් විහිලු සපයන එකට.....තේරුනාද?![]()
අඩෝ මට මෝටර් ටික ඕනේ හරිය.![]()

තමන්ගේ රටේ නිෂ්පාදනයක් කරන්න හදන උන්ට ගරහන මිනිස්සු. අර රෝහිතය යවපු රොකට් එකට ඕන දෙයක් කියපන්. මොකද එක මහා බොරුවක් නිසා.රටේ මිනිස්සුන්ගේ සල්ලි වියදම් කරපු නිසා. නමුත් මේ වගේ දෙකට ගරහන එක ඉතාම කුජීතයි. උන් එහෙම දෙයක් කරන්න හරි උත්සහ කරනවා. උඹ මොනවද කලේ රට වෙනුවෙන්? නොදන්නා නිසා අහන්නේ

Podi hari commercial car ekak hadanawata wada racing car ekak hadana eka lesi. commercial car hadanna safety requirement, cheap cost effective part, cost/reliability arawa mewa godak thiyanwa.
Aththatama wena ratawala engine, gearbox arawa mewa wena company ekakin aran enthusiast type car hadana podi group wagema podi company thiyanawa. Ithin lankaweth oka karanna puluwan. Karanna bari deyak wage nondiya daanna ona naha.
Mama danna widiyata wena rata wala nam chassis eka api haduwoth koti ganak wagema awrudu gaanak yanawa eka anduwen approve kara ganna pare duwanna permission ganna nam. Enisa body eka thaman haduwath wena rata wala ewun chassis eka already approve wahanekin ganne.
Lankawe kohomada danne naha neethiya nam. Habai ithin pare nathuwa track wala yanna nam kisi awlak naha.

මේක ජෝක් එකක් වුනේ බුගාටියක ප්‍රෆෝමන්ස් වලට ගහන්නයි ඒ ප්‍රයිස් එකට දෙන්නයි කතා කරපු හින්දා..
ඒවගේ තත්වෙටක එකපාරින් එන්න කතාකරන එක නිකම් හිටගෙන හඳ අල්ලනව වගේ කතාවක්නේ.
මුන් හදන්න හැදුවේ අයියේ ඔය කියන වගේ එකක් නෙමේනේ.. ලෝකෙ සේරටම ගහන්න පුලුවන් හයිබ්‍රිඩ් එකක් කියාගෙන නේ..
ඇත්තටම ට්‍රයි කලොත් Noble M600 , Ascari A10 එක්කො අඩුගානේ Arial Atom එකක් වගේ එකක්වත් හදාගන්න බැරිකමක් නෑ..
ඒත් මෙතන මුන් පොර ටෝක් දුන්නේ වෙනම එකක් හදන්න. ඒකට නම් හිනායන එක නවත්ත ගන්න බෑ..![]()

Ehenam machan Loku talk denne nathuwa inna thibuna. Ape blog karayonta podi deth athine. Kohomhari Siddhiya lokuwata pennuwama minissunge expectation wadi wenawa. Anith eka Ferrari walata gahanawa kiyala kiyanakotama eka joke ekak wenawane.
Sig dunnama wena de dannawane.ඔයා එක්ක මම තරහයි. මට මගේ නොවන මගේම සිගියක් තිබුනා මතකයි![]()