lankabell අන්ලිමිටඩ් එක හොඳයි තමයි, කව්ද කිව්වෙ නෑ කියල, ඒක ඒ උනාට අඩුම එක රු:3000 ක් නෙ, රෙන්ටල් එක රු:13500 ලංකාබෙල් කනෙක්ෂන් එකක් තියෙනව ඒකත් හොඳයි .... SLT එකේ 25 GB කනෙක්ෂන් (රු:1490) එකත් එක්ක lankabell අන්ලිමිටඩ් එක කම්පෙයා කරන්න බෑ ... එහෙම කම්පෙයා කරනවානම් අඩුම ගානෙ lankabell අන්ලිමිටඩ් අන්ලිමිටඩ් රෙන්ටල් එක රු:2000 වත් වෙන්න ඕනෙ ... ගණන් එකකට එකක් සහමුලින්ම වෙනස්, SLT එක වගේ ඩබල් ... එහෙම කම්පෙයා කරනකොට ගාන නිසා හොඳටම පැහැදිලී ඩබල් දීල ස්පීඩ් අඩු අන්ලිමිටඩ් අරගන්නවට වඩා, 25 GB ගාන දෙගුණයක් අඩුවෙන් ගන්න එක හොඳයි කියල ... අන්න SLT එකේ SME Business-web surfer පැකේජ් එක (රු:2690) නම් කම්පෙයා කරන්න පුළුවන් ලංකාබෙල් රු:3000 අන්ලිමිටඩ් එකත් එක්ක. ඒ දෙක කම්පෙයාකලොත් නම් ලංකාබෙල් අත උඩින් වාසියි, SME Business-web surfer පැකේජ් එක (රු:2690) පාවිච්චි කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් ලංකාබෙල් රු:3000 අන්ලිමිටඩ් එකට යන එක වාසියි .... ඒත් SLT Web family වගේ පැකේජ් (රු:1490) අරන් ඉන්න අය මාසෙට වැයකරන ගාන ඩබල් කරගෙන රු:1490 වෙනුවට රු:3000 ගෙවන්න වෙන එක ප්‍රායෝගික නෑ ...
උබ මන් කියන දේ තේරුම් ගත්තේ නෑ බන් ...ආය චුට්ටක් කියවල බලපන්...මම කියන්නේ එකම දෙයයි data limit කරලා speed වැඩි කලාට වැඩක් නෑ ...කිසිම ගැලපීමක් නැති වැඩක් ...එහෙම කරන්නේ සල්ලි පෙරේත කමට මුන්....ඒකයි lankabell unlimited සාදාරණ slt වලට වඩා ...coverage එක නැති එක තමයි අවුල ....

පහුගිය ටිකෙත් මිනිස්සු ලක්ෂ ගනන් එක එක ටවුන් වල පාරට බැහැලා තිබ්බ කියලා නිව්ස් වල දැක්ක.
එක පොඩි ටවුන් එකක මිනිස්සු 8 දෙනෙක් පාරට බැහැලා විරෝධය දක්වලා.
තවත් ලොකු ටවුන් වල ලක්ෂ ගණනක් මිනිස්සු පාරේ.
මම ත්‍රේඩ් එක අප්ඩේට් කලේ නෑ ඒ ගැන.
කොහොමහරි මෙන්න ඒකෙ ප්‍රතිඵලය.
ගොඩක් විස්තර දැනගන්න මෙන්න link එක.




ඉතින් මහ ලොකු නායකයා පරාදයි නෙහ් අවජාතකයෝ?
ඇයි එහෙනම් පරාද වුනේ මේ පාර ජනාධිපතිවරනෙන්?