SLT unlimited packages මතකද?

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    lankabell අන්ලිමිටඩ් එක හොඳයි තමයි, කව්ද කිව්වෙ නෑ කියල, ඒක ඒ උනාට අඩුම එක රු:3000 ක් නෙ, රෙන්ටල් එක රු:13500 ලංකාබෙල් කනෙක්ෂන් එකක් තියෙනව ඒකත් හොඳයි .... SLT එකේ 25 GB කනෙක්ෂන් (රු:1490) එකත් එක්ක lankabell අන්ලිමිටඩ් එක කම්පෙයා කරන්න බෑ ... එහෙම කම්පෙයා කරනවානම් අඩුම ගානෙ lankabell අන්ලිමිටඩ් අන්ලිමිටඩ් රෙන්ටල් එක රු:2000 වත් වෙන්න ඕනෙ ... ගණන් එකකට එකක් සහමුලින්ම වෙනස්, SLT එක වගේ ඩබල් ... එහෙම කම්පෙයා කරනකොට ගාන නිසා හොඳටම පැහැදිලී ඩබල් දීල ස්පීඩ් අඩු අන්ලිමිටඩ් අරගන්නවට වඩා, 25 GB ගාන දෙගුණයක් අඩුවෙන් ගන්න එක හොඳයි කියල ... අන්න SLT එකේ SME Business-web surfer පැකේජ් එක (රු:2690) නම් කම්පෙයා කරන්න පුළුවන් ලංකාබෙල් රු:3000 අන්ලිමිටඩ් එකත් එක්ක. ඒ දෙක කම්පෙයාකලොත් නම් ලංකාබෙල් අත උඩින් වාසියි, SME Business-web surfer පැකේජ් එක (රු:2690) පාවිච්චි කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් ලංකාබෙල් රු:3000 අන්ලිමිටඩ් එකට යන එක වාසියි .... ඒත් SLT Web family වගේ පැකේජ් (රු:1490) අරන් ඉන්න අය මාසෙට වැයකරන ගාන ඩබල් කරගෙන රු:1490 වෙනුවට රු:3000 ගෙවන්න වෙන එක ප්‍රායෝගික නෑ ...

    උබ මන් කියන දේ තේරුම් ගත්තේ නෑ බන් ...ආය චුට්ටක් කියවල බලපන්...මම කියන්නේ එකම දෙයයි data limit කරලා speed වැඩි කලාට වැඩක් නෑ ...කිසිම ගැලපීමක් නැති වැඩක් ...එහෙම කරන්නේ සල්ලි පෙරේත කමට මුන්....ඒකයි lankabell unlimited සාදාරණ slt වලට වඩා ...coverage එක නැති එක තමයි අවුල ....
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Hungary internet tax cancelled after mass protests

    :yes: පහුගිය ටිකෙත් මිනිස්සු ලක්ෂ ගනන් එක එක ටවුන් වල පාරට බැහැලා තිබ්බ කියලා නිව්ස් වල දැක්ක. :love: එක පොඩි ටවුන් එකක මිනිස්සු 8 දෙනෙක් පාරට බැහැලා විරෝධය දක්වලා. :shocked: තවත් ලොකු ටවුන් වල ලක්ෂ ගණනක් මිනිස්සු පාරේ. :no: මම ත්‍රේඩ් එක අප්ඩේට් කලේ නෑ ඒ ගැන. :cool: කොහොමහරි මෙන්න ඒකෙ ප්‍රතිඵලය.

    :D ගොඩක් විස්තර දැනගන්න මෙන්න link එක.

    http://www.bbc.com/news/world-europe-29846285
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Hungary internet tax cancelled after mass protests

    :yes: පහුගිය ටිකෙත් මිනිස්සු ලක්ෂ ගනන් එක එක ටවුන් වල පාරට බැහැලා තිබ්බ කියලා නිව්ස් වල දැක්ක. :love: එක පොඩි ටවුන් එකක මිනිස්සු 8 දෙනෙක් පාරට බැහැලා විරෝධය දක්වලා. :shocked: තවත් ලොකු ටවුන් වල ලක්ෂ ගණනක් මිනිස්සු පාරේ. :no: මම ත්‍රේඩ් එක අප්ඩේට් කලේ නෑ ඒ ගැන. :cool: කොහොමහරි මෙන්න ඒකෙ ප්‍රතිඵලය.

    :D ගොඩක් විස්තර දැනගන්න මෙන්න link එක.

    http://www.bbc.com/news/world-europe-29846285
    Ape dan inna ayage ekamuthukama madi , onna rajavaru inna kale limited ineternet tibbanam :D :P :nerd: :love:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    machan umbe first post eke points hariyatama hari.
    lankawe mehema wadak karanna ba ape un ekka.
    godak un selfish. ape unta high speed wage seeni bola tikak dunnama okkoma amatakay.

    mama taama 512 package 1 tiyan innawa un ekka gema illanna. :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,515
    17,518
    113
    Auckland

    :yes::yes::yes::yes:

    me too :angry:
     
    Nov 24, 2014
    789
    64
    0
    තොට රනිල්ගෙ ආන්ඩුවෙන් ඔහොමවත් දුන්නද අනාතයො ? අද ඊයෙ ඉන්ටනෙට් ගත්තු බල්ලො ඇවිත් බුරනව. ඒ කාලෙ ඩයල් අප් කනෙක්ශන් වලින් නෙට් ගියෙ. මහින්ද සර්ගෙ ආන්ඩුව යටතේ තමා මෙහෙම මිල අඩුවෙලා වේගය වැඩි කනෙක්ශන් දෙන්න පටං ගත්තෙ. ඒ කාලෙ කනෙක්ට් වෙලා ඉන්න වෙලාවට සල්ලි ගෙවන්න වුනා. කෝල් ගන්නව වගේ. අද ඊයෙ පහල වුනු අවජාතකයො වගේ කතා කරන්න එපා.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    :sorry: ඉතින් මහ ලොකු නායකයා පරාදයි නෙහ් අවජාතකයෝ? :( ඇයි ඒ එහෙම වුනේ?

    2011 වෙනකම් 512kb/s to 4Mb/s අන්ලිමිටඩ් තිබ්බ ADSL කනෙක්ශන් බලෙන් ලිමිට් කලේ මහින්දගෙ ආන්ඩුව තියෙන කාලෙ නෙවෙයිද? :( ඒවට විරුද්ධව TRC එකට කියලත් වැඩක් නැති කලේ කාගෙ ආණ්ඩුව කාලෙද? ගිගාබයි එකට රුපියල් 250ක් ගන්න එකද data අඩුවට දෙන්නෙ? ඩේටා බන්ඩල් එක එක්සීඩ් කලාම 6kB/s - 8kB/s වලට ස්ලෝ කරන්න ගත්තෙ කාගෙ ආන්ඩුව කාලෙද එහෙනම්? :confused: ඇයි එහෙනම් පරාද වුනේ මේ පාර ජනාධිපතිවරනෙන්? :( චිරාත් කාලයක ඉඳලා කඩේ යන බත් ගොට්ටෙක් වගේ කතා කරන්න එපා. මම නෙට් පාවිච්චි කරන හැටි දන්න උන් දන්නවා. ලක්ෂ ගාණක ඩේටා නිකන් ඇදපු උන් අපි. තෝ මොන සිපයියෙක්ද? වැඩක් නැති නම් රන් තැඹිලි ගහකට හවසට හවසට #@ දීපන්. :( දැන් තොගේ මහින්ද බත් දෙන්නෙ නෑ කඩේ ගියාට තොට. රෑට රෑට මැදමුලක කක්කුසියට ගිහින්වත් බඩ කට පුරවන් වරෙන්. දේශපාලන වහල්කම් කරන සක්කිලිය එනව මට නෙට් ගැන කියල දෙන්න. රටට මොනවහරි දෙයක් කරපු අර මනුස්සයගෙ නමත් බලු කරනව උඹල වගේ වේස බල්ලො යකෝ. :angry: වැරදි දේ වැරදී කියල පිලිගනින් පොන්ස්.
     
    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Optimus Prime
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :sorry: පරදින්න කලින් නෙ අර පෝස්ට් එක දාල තියෙන්නෙ. :rofl: රෙප් - ත් දීල මට කුණුහරුපෙන්. දැන් රෙද්දෙ පහ වෙලා ඇති පොරට. ADSL ස්පීඩ් වැඩි කරපු එක ගැන කියල නිකන් හිටිය නම් එකක්. :( එනව ලංකාවෙ නෙට් වල ජාතකේ කියල දෙන්න අපිට.