Dialog tv

sanja_1

Active member
  • Apr 8, 2013
    585
    77
    28
    Dialog TV connection ekak gattha Rs. (9.00 per day)
    මේ RECEIVER වලින් හොඳ මොකක්ද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද?:confused:
    ලොකු උදව්වක්

    (සමහර ඒවගේ HDMI port තියෙනව)

    මේක තමා හම්බවුන එක (sorry...පොඩි imge එකක් හොයාගන්න බැරිඋනා )
    OFS1500IR.gif


    මේ ඕන එකකට මාරුකරගන්න පුළුවන් කිව්ව(Customer service එකෙන්)
    CDVB5110D.gif


    IRMP29000.gif


    IR-MP4-8000.gif


    IRMP4-1000S.gif


    Opentel-ODS1410-IR.gif


    Opentel-OFS1700IR.gif
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    HDMI.usb gahana receiver ekak tiyanwa eka ganna
    card ela issarahin gahanna tiyana eka
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උන්ගේ අලුත් ඩිවයිස් ඔතන නෑ බන්....:no: අපෙ දිහාත් තියනවා ඔක්කෝම අටමගුල් පුලුවන් එකක් ඒත් උන්ගෙසයිටෙ එකෙ ඒ ගැන හාන්කවිසියක් වත් නෑ..........:angry: මන් නම් උන්ට කිව්වාම එකෙක් ගෙදරට ඇවිත් ඔක්කොම හයි කරල දීල ගියා........:dull:
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Oya mona device eketh quality eka same, HDMI port tiyana ekaka witarai quality eka honda, habai ekata 2990k gewanna wenawa