මහින්ද_ප්‍රතිපල_අත්හිටුවයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහින්ද_ප්‍රතිපල_අත්හිටුවයි

    ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලය අවාසිදායක වනු ඇති බවට කෙරෙන පුරෝකථන හේතුවෙන් බලයේ රැඳී සිටීමේ අවසාන උත්සාහයක් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් දියත් කිරීමේ සැලැසුමක් ඇති බවට තොරතුරු ලැබී තිබේ. ජනාධිපතිවරණ දිනයේ දී ඡන්දය ප‍්‍රකාශ වීමේ තත්වය සැලකිල්ලට ගෙන ජාතිවාදී ගැටුමක් තුළින් ප‍්‍රතිඵල ප‍්‍රකාශ කිරීම වැළැක්වීමේ උත්සාහයක් රහසිගතව සැලැසුම් කර තිබේ.
    එවැනි කලබලකාරී තත්වයක් උදා වුවහොත් ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය ප‍්‍රකාශ කිරීමට මෙන්ම ඡන්ද ගණන් කිරීමේ කටයුතු අඩාල කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරගත හැකිවනු ඇතැයි සැලැසුම්කරුවෝ විශ්වාස කරති. එවැනි අවස්ථාවක හදිසි නීතිය පැනවීමෙන් මැතිවරණ කටයුතු අත්හිටුවිය හැකිය. එවිට ආණ්ඩුවට විවිධ හේතු දක්වමින් නැවත ජනාධිපතිවරණයක් කැඳවන අවස්ථාවක් වන තුරු ජනාධිපතිවරයාගේ බලය පවත්වාගෙන යාමට හැකියාව ලැබේ. ලෝකයේ විවිධ රටවල ඒකාධිපතියන් මැතිවරණවල දී ඇති වූ අවාසිදායක තත්වයන් හමුවේ ක‍්‍රියාත්මක කර ඇති මෙම උපක‍්‍රමය අවසාන වශයෙන් යොදා ගැනීමට රාජපක්ෂ පාලනය තීරණය කර ඇත.
    මෙවැනි උත්සාහයක් දියත්වීමේ අනතුර පිළිබඳව ජනරළ මීට පෙර ද වාර්තා කළේය. මෙබඳු උත්සාහයක් පිළිබඳ පැමිණිල්ලක් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කිරීමට ද විපක්ෂ නියෝජිතයන් පිරිසක් කටයුතු කර තිබිණි.
     
    Nov 24, 2014
    789
    64
    0
    රිදිල. මෙච්චර කල් කියෙව්වෙ ජනාදිපතිවරනෙ කල් දාන්න යනව කියල නේද. දැන් කල් දාල ඉවරද ? :P

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    කොරහන්කෝ ඕවා. සදහටම බලේ ඉන්නද? අපිත් මේ රටේ ජීවත් වෙනවනෙ. තව අවුරුදු කීපයක් යනකොට ගඩාෆිට කලා වගේ බල්ලෙක් වගේ එලියට ඇදලා දාන්නේ රටේ මිනිස්සු එකතු වෙලා. දැන් ගෞරවයක් ඇතුව යන්න පුලුවන් කම තියෙද්දිනෙ ඉල්ලන් කන්න හදන්නේ. අද මේ පුකවල් ඉරන් කඩේ යන උනුත් එදාට එයි පැනගෙන.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    කොරහන්කෝ ඕවා. සදහටම බලේ ඉන්නද? අපිත් මේ රටේ ජීවත් වෙනවනෙ. තව අවුරුදු කීපයක් යනකොට ගඩාෆිට කලා වගේ බල්ලෙක් වගේ එලියට ඇදලා දාන්නේ රටේ මිනිස්සු එකතු වෙලා. දැන් ගෞරවයක් ඇතුව යන්න පුලුවන් කම තියෙද්දිනෙ ඉල්ලන් කන්න හදන්නේ. අද මේ පුකවල් ඉරන් කඩේ යන උනුත් එදාට එයි පැනගෙන.
    කොමොමත් මහින්ද දිනනවා තමයි.හැබැයි පැරදුනත් ගඩාපිට වෙච්ච දේ මහින්දට වෙන්න ඉඩදෙන්නෙ නෑ කියන එක හොදට මතක තියාගනිල්ලා. මේක කලගුණ දන්නෙ නැති කැ* හම්බයන්ගෙ රටක් නෙමෙයි මේක සිංහලයන්ගෙ රටක්. සිංහලඅපි ඉන්නකන් එකාපිට එකා මැරිල වැටුනත් එක ප*කුටවත් මේ මව්බිමට අඩිය තියන්න දෙන්නෙත් නෑ අපිට නිදහසේ මරබියෙන් තොරව හුස්ම ගන්න වාතාවරනය සකසා දීමට නායකත්වය දීපු මහින්දට අතක් තියන්න දෙන්නෙත් නෑ.
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    කොමොමත් මහින්ද දිනනවා තමයි.හැබැයි පැරදුනත් ගඩාපිට වෙච්ච දේ මහින්දට වෙන්න ඉඩදෙන්නෙ නෑ කියන එක හොදට මතක තියාගනිල්ලා. මේක කලගුණ දන්නෙ නැති කැ* හම්බයන්ගෙ රටක් නෙමෙයි මේක සිංහලයන්ගෙ රටක්. සිංහලඅපි ඉන්නකන් එකාපිට එකා මැරිල වැටුනත් එක ප*කුටවත් මේ මව්බිමට අඩිය තියන්න දෙන්නෙත් නෑ අපිට නිදහසේ මරබියෙන් තොරව හුස්ම ගන්න වාතාවරනය සකසා දීමට නායකත්වය දීපු මහින්දට අතක් තියන්න දෙන්නෙත් නෑ.

    Apith sinhalayo thama yako. wena ratawal walata me rate dewal walata atha api dennet na tama yakow. Habai MR hora karala dinala sinhalayata kelapu dawasata okawa ballek wage elawannet sinhalayoma thama yako. Apita hamaba rajek one na bola :angry::angry: