මචං ලැපක් ගන්න අදහසක් තියෙනවා...
ලැප්ටොප් 2ක සෙට් වුණා මගේ budget එක රු 100000/=ක් විතර වගේ තමයි.
01-)Dell Vostro 5470 Core I5 Rs.97,124.08
මේ ලැප් එක 4ත් generation
ලැප්ටොප් 2ක සෙට් වුණා මගේ budget එක රු 100000/=ක් විතර වගේ තමයි.

01-)Dell Vostro 5470 Core I5 Rs.97,124.08
මේ ලැප් එක 4ත් generation
http://www.mysoftlogic.lk/Computers...tion_Processor-3a-4-3197-12.html#.VKX3Q9KUeSo
Dell Vostro 5470 Laptop with Core i5 4th Generation Processor
Warranty : 1 year
Specifications
- 4th Generation Intel Core i5 Processor
- 14.0 inch LED Backlit Display with Truelife and HD resolution
- Graphite Silver LCD back cover with 1.0MP Widescreen HD Webcam
- 4GB Single Channel DDR3L 1600MHz
- 500GB 5400 rpm SATA Hard Drive
- Finger Scanning for User Login (Fingerprint Reader)
- 65W AC Adapter
- Power Cord
- Intergrated 3-Cell Battery
- NVIDIA GeForce GT 740M 2GB DDR3
- Wi-Fi / Bluetooth
- Ubuntu Linux 12.04 SP1 1
- Free Carry Case
සොෆ්ට්ලොජික් එකේන් ගන්න පුළුවන්. business series එකක් කියල තමයි youtube video වල තියෙන්නෙ. එ් නිසා battery life 5h (balance power plans)වගේ තියෙනවා කියල youtube review වල තියේ.
අනික තමා
02-)DELL N3542 Core I5 Rs.85,000
මේ ලැප් එකත් 4ත් generation
Specifications
- Processor Type:Intel Core i5-4210U 1.7Ghz up to 2.6Ghz 4th Genaration
- ProccessorOperating System Installed:Optional Windows 8
- Standard Memory:4GB DDR3Maximum Memory:Up to 8GB DDR3Internal
- Hard Disk Drive:500GB SATA 5400 rpm
- Optical Drive Type:Internal tray-load DVD+/-RW
- Memory Card Device:Media Card Reader 8 in 1
- Network Interface:Integrated Ethernet 10/100
- Wireless Technologies Dell Wireless 802.11b/g/n,
- Bluetooth v4.0+LEExternal
- I/O Ports:
- (2) USB 3.0 +
- (2) USB 2.0 RJ45 Ethernet HDMI™ v1.4a
- Combination headphone/microphone jack
- Kensington Security Lock
- AC Power In
- Display Size:15.6" HD WLED True-Life with (1366x768) Resolution
- Video Adapter:NVidia Ge-Force GT820MVideo RAM:2 GB
- Speakers And Microphone:Stereo speakers with Waves MaxxAudio® 4 processing Built-in digital microphone
- Keyboard:Full-size island-style keyboard with integrated numeric keypad
- Weight:2.4 Kg
- Warranty Statement:2 Years Comprehensive Warranty + 1 Year Service Warranty (labour limited warranty)
මේ ලැප් එකනම් ගන්න වෙන්නෙ itgalaxy එකෙන්(අපේ මල්ලි 65කට i3එකක් ගත්තා අවුරුදු 2කට විතර කලින් හැබැයි අවුලක්නැතුව තාම වැඩ)
http://www.itgalaxy.lk/moredetails/laptops/.DellN3542i5/277/
මේ කිරියේ ඉන්නවානෙ අපේ යහළුවෝ මේ ලැප් use කරන, මේ ලැප් දෙකෙන් වඩා හොද කෝකද කියල දැනගන්න තමයි ඕන කරන්නෙ....(සාමාන්‍ය office වැඩ ටිකයි හදිසියට game play කරන්න PS වැඩ ටිකක් Corel Visual Edit වගේ soft වැඩ කරගන්නත් ඕන කරනවා)





....asus nam e athin hodai...same specs .(but asus 1tb hd)
dell ත් හොදයි.පෙනුම තමයි අවුල. තව දෙයක් රැම් ස්ලොට් 1යි. එන්නෙ
2yr warranty.තියනවා.සුට්ටක් ගාන අඩුයි....