Cardboard boxes

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK

    මචන්ලා:D:D
    මට පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න

    Cardboard Boxes
    cardboard-boxes-image-via-Shutterstock-1-of-1.jpg

    ගන්න ඕන කරලා තියනවා...
    ගොඩක්ම ගනකම ඒවා නෙමේ... සාමාන්‍යයෙන් Gift Items වගේ දේවල් පැක් කරලා එන Quality එකේ Boxes තමයි ඕන කරන්නේ.. ඔයාල දන්නවද මට ඕන කරන ප්‍රමාණයට Cardboard Boxes අඩු මිලට හදාගන්න පුළුවන් තැන්..? කොටුවේ පැත්තේ එහෙම තියනවද???

    දන්නවනම් උදව්වක් දෙන්න මචෝ... :D:D නැත්නම් BUMP! එකක් හරි දාගෙන යමු.... :yes::yes:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    හෝමාගම ක‍ටුවානේ කර්මාන්තපුරේ නම් කම්පැනි දෙකක් තියනවා. වැඩි විස්තරයක් නම් දන්නේ නෑ මච්න් .
    තව
    ECONOPACK කියන කම්පැනි එකෙත් තියනවා බො‍රැලස්ගමුවෙද කොහෙද

    හැබයි MOQ නම් තියනවා බොහො දුරට. නැතිනම් ගනන් වැඩ්යි

    • Like
    Reactions: Cee7

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    දන්නෑ මචන් බම්ප් පිහිටක් තමා
    :dull::dull:
    aulak na macho. Thankz :yes:

    හෝමාගම ක‍ටුවානේ කර්මාන්තපුරේ නම් කම්පැනි දෙකක් තියනවා. වැඩි විස්තරයක් නම් දන්නේ නෑ මච්න් .
    තව
    ECONOPACK කියන කම්පැනි එකෙත් තියනවා බො‍රැලස්ගමුවෙද කොහෙද

    හැබයි MOQ නම් තියනවා බොහො දුරට. නැතිනම් ගනන් වැඩ්යි

    mata loku quantity ekak danma ona wenne na macho. 300k wage tibboth ati. Thankz machan:yes:
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    Machan Pettah maliban street eke thiyanawa 300k wagenam ganna puluwan 500k withara gannawanam nama gahalama ganna puluwan.

    Nathnam Maharagama Cancer hospital eka paththe thankak thiyana wa ethanin ganna puluwan mama ganneth ethanin. apita ona size eka hdala unath dena wa podi thanak but resanable. contact no eka dan na mama balala dannam....
     
    • Like
    Reactions: Cee7

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    rathmalana place ekak thiyanawa
    තැන දන්නවද මචෝ? :oo: ස්තූතියි මචන්

    danne na ban , karana wade elakiri wage hariyanna ona !
    ස්තූතියි මචන් :yes:

    ස්තූතියි මචන් :yes:

    ස්තූතියි මචන් :yes::yes:

    Machan Pettah maliban street eke thiyanawa 300k wagenam ganna puluwan 500k withara gannawanam nama gahalama ganna puluwan.

    Nathnam Maharagama Cancer hospital eka paththe thankak thiyana wa ethanin ganna puluwan mama ganneth ethanin. apita ona size eka hdala unath dena wa podi thanak but resanable. contact no eka dan na mama balala dannam....
    ස්තූතියි මචන් තොරතුරු වලට.. මට කොටුවෙන් ගන්න පුලුවන්නම් ලේසියි.. උඹ දන්නවද තියෙන තැන...? 500ක් උනත් අවුලක් නෑ ගන්න පුළුවන් මට. ගණන් එහෙම දන්නවද?? :D:D

    ස්තූතියි මචන් :yes:

    ස්තූතියි මචන් :yes::yes: