මචන්ලා


මට පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න
Cardboard Boxes
ගන්න ඕන කරලා තියනවා... ගොඩක්ම ගනකම ඒවා නෙමේ... සාමාන්‍යයෙන් Gift Items වගේ දේවල් පැක් කරලා එන Quality එකේ Boxes තමයි ඕන කරන්නේ.. ඔයාල දන්නවද මට ඕන කරන ප්‍රමාණයට Cardboard Boxes අඩු මිලට හදාගන්න පුළුවන් තැන්..? කොටුවේ පැත්තේ එහෙම තියනවද???
දන්නවනම් උදව්වක් දෙන්න මචෝ...

නැත්නම් BUMP! එකක් හරි දාගෙන යමු.... 


ස්තූතියි මචන්