මට පොඩි මානසික කේස් එකක් තියෙනවා..

nidarsha91

Well-known member
  • sherlock-homes-wage-hithanne-kohomada-how-to-think-like-sherlock-holmes-frnt-aa4269.jpg

    Read the 10th Page of this book & you will find the answer for your question braw.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මේකයි සීන් එක බන්. මම සාමාන්‍යයෙන් ඔයාලා වගේම ගණන් වලට දක්ෂයි. දක්ෂයි කියන්නේ phd උපාධි ගහල නෙමෙයි. එදිනෙදා අවශ්‍යවෙන ගණිත කර්ම කර ගන්න පුළුවන් මනෝමයෙන් ඔයාලා වගේම. Maths වලට O/L A එකකුත් තියෙනවා. මාර සීන් එක කියන්නේ කවුරු හරි මගෙන් ගණන් ප්‍රශ්නයක් ඇහුවොත් මට ඒක එකපාරට මනසින් හදා ගන්න බැරුව යනවා. දැන් අද වුණ සීන් එක තමයි අපේ ගෙදර පොඩි වැඩකට බාසුන්නැහේ කෙනෙක් ආවා. කඩෙන් ඇණ වගයක් ගේන්න ඕන වෙලා මිනිහා මගෙන් ගණන් ප්‍රශ්නයක් ඇහුවා. ඉතින් 130 ඒවා 15ක්‌ කීයද කියල මගෙන් එකපාරට ඇහුවා. මට ඒක එකපාරටම මනසින් හදාගන්න බැරුව ගියා. 130 දහයෙන් වැඩි කරලා ආයේ ඒකෙන් බාගේ අරන් 130 දහයෙන් වැඩිකරපු එකට එකතු කරලා 1950යි කියල කියන්න බැරි වුණා. මට ඉස්සර මෙහෙම නෑ. මෙහෙම වෙන්නේ කවුරු හරි මගෙන් ප්‍රශ්නයක් ඇහුවම තමයි. මාර ප්‍රෙෂර් එකක් එනවා ඔලුවට. ඔයාල දන්නවනේ මට සෝෂල් ෆෝබියා තියෙනවා කියල. ඒක නිසාද මෙහෙම වෙන්නේ? මම විස්වාස කරන විදිහට ඒක දැන් ගොඩක් දුර‍ට හොඳයි. හරියට Simpson කාර්ටුන් එකේ වගේ මේ වගේ වෙනවා මාව කවුරු හරි ප්‍රශ්නයක් අහපු ගමන්.

    2c3.gif

    එක අතකට හිතෙනවා මම පට්ටම අවාසනාවන්තයෙක් කියල. හැබැයි මම එහෙම හිතන්නේ නෑ positive attitude එක තියෙනවා මං ගැනම. අනේ මන්ද බන් එපා වෙනවා. ඇයි බන් මට මෙහෙම වෙන්නේ ?🙁 ඔයාලා ගොඩක් වාසනාවන්තයි. මම කිව්වදේ ඔයාලා compliment එකක් විදිහට බාර ගෙන ඔයාල ඔයාලා ගැනම සතුටු වෙන්න. ❤️

    උබට හිතෙන්නෙ නැද්ද කවද හරි උබේ ලමයිනුත් ඔහොම ෆෝබියා කාරයො ටිකක් වෙයි කියලා... මට නම් හොඳටම තේරිලා තියෙනවා මේවා ජාන වලින් ඊලඟ එවුන්ට යනවා කියලා..
     
    • Sad
    • Like
    Reactions: NRTG and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,031
    1
    61,162
    113
    Mother Earth
    oka echchara hithanna nam deyak nemei... okata awilla ee ee field eken ena practice eka...

    example dekak kiyannan... ape paththe kollek innawa near 42 age wage uuta... school giye naa lu.. (mam hariyata danne naa kattiya kiyanne nam ehemai).... uuta board ekak kiyawaganna amarui.... galapala liya ganna ba.... hebei salli ganinna giyama machine aka wage.... bus ekaka konda wade karanne... sata pata gala ganan hadanne ticket walata....

    uuge brain eka train wela thiyenne ee side ekata....

    tawa sample ekak kiyanan.... balapan koththu kade inna koththu gahana ekaa... uu pare yana kello diha bala bala koththu gahan innawa shok ekata... hebei api fullly mind focus eka daala karath apita koththu gahanna bane... api koththu wa gahanna giyoth koththu roti tika bima.... ee wage tamai okath..

    uba nitharama maths use karanne nathinam ohoma tamai.... ape thatta ekkath mata ganan hadanna baa.. uba wage tamai... eyath ekathu karanawa, adu karanwa wadi karanwa wage maths use karana nisa wegen ganan hadanawa....

    ara uda ekek kiwa kiwa wage oka "sathatha abyasaya " thamai ban.... mata typing speed eka 45 wpm thiyenne... ape thathtata baa typing karanna... ee wage tamai ithin okath...
    Thanks machn good explanation. උබ කියපු දේ හරියටම හරි. I think I'm too hard on myself.😬
    sherlock-homes-wage-hithanne-kohomada-how-to-think-like-sherlock-holmes-frnt-aa4269.jpg

    Read the 10th Page of this book & you will find the answer for your question braw.
    Thanks bn. Puluwan nam EBook ekak hoyala dennnna pukuwanda? Mam hewwa hambune na. Salli walata potha ganna tikak dura yanna wenawa bn ekai.

    උබට හිතෙන්නෙ නැද්ද කවද හරි උබේ ලමයිනුත් ඔහොම ෆෝබියා කාරයො ටිකක් වෙයි කියලා... මට නම් හොඳටම තේරිලා තියෙනවා මේවා ජාන වලින් ඊලඟ එවුන්ට යනවා කියලා..
    හැබැයි මාර වැඩේ කියන්නේ මගේ දෙමව්පියෝ එහෙම නෑ. එයාලා මාර active/ social. 😔
    ------ Post added on Apr 25, 2024 at 9:59 PM
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    ඔය වගේ ෆොබියා වලට ප්‍රයෝගික දෙකට වඩා වැඩි දෙයක් expect කරන්න ඔලුව හදාගෙන හිටියොත් මොකද ?

    මම හිතන්නේ උබ හිතපු නැති වෙලාවක ප්‍රශ්නයක් පිටින් උබෙන් ඇහුවම (unexpected) , ඔලුව ලැස්ති වෙලා නෑ උත්තර දෙන්න. පොඩි දෙයක් වත් හිත ගන්න බැරුව යනවා ඇති.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,031
    1
    61,162
    113
    Mother Earth
    ඔය වගේ ෆොබියා වලට ප්‍රයෝගික දෙකට වඩා වැඩි දෙයක් expect කරන්න ඔලුව හදාගෙන හිටියොත් මොකද ?

    මම හිතන්නේ උබ හිතපු නැති වෙලාවක ප්‍රශ්නයක් පිටින් උබෙන් ඇහුවම (unexpected) , ඔලුව ලැස්ති වෙලා නෑ උත්තර දෙන්න. පොඩි දෙයක් වත් හිත ගන්න බැරුව යනවා ඇති.
    අනේද කියන්නෙ. එපා වෙනවා වෙලාවකට.
     
    • Like
    Reactions: NRTG

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    මේකයි සීන් එක බන්. මම සාමාන්‍යයෙන් ඔයාලා වගේම ගණන් වලට දක්ෂයි. දක්ෂයි කියන්නේ phd උපාධි ගහල නෙමෙයි. එදිනෙදා අවශ්‍යවෙන ගණිත කර්ම කර ගන්න පුළුවන් මනෝමයෙන් ඔයාලා වගේම. Maths වලට O/L A එකකුත් තියෙනවා. මාර සීන් එක කියන්නේ කවුරු හරි මගෙන් ගණන් ප්‍රශ්නයක් ඇහුවොත් මට ඒක එකපාරට මනසින් හදා ගන්න බැරුව යනවා. දැන් අද වුණ සීන් එක තමයි අපේ ගෙදර පොඩි වැඩකට බාසුන්නැහේ කෙනෙක් ආවා. කඩෙන් ඇණ වගයක් ගේන්න ඕන වෙලා මිනිහා මගෙන් ගණන් ප්‍රශ්නයක් ඇහුවා. ඉතින් 130 ඒවා 15ක්‌ කීයද කියල මගෙන් එකපාරට ඇහුවා. මට ඒක එකපාරටම මනසින් හදාගන්න බැරුව ගියා. 130 දහයෙන් වැඩි කරලා ආයේ ඒකෙන් බාගේ අරන් 130 දහයෙන් වැඩිකරපු එකට එකතු කරලා 1950යි කියල කියන්න බැරි වුණා. මට ඉස්සර මෙහෙම නෑ. මෙහෙම වෙන්නේ කවුරු හරි මගෙන් ප්‍රශ්නයක් ඇහුවම තමයි. මාර ප්‍රෙෂර් එකක් එනවා ඔලුවට. ඔයාල දන්නවනේ මට සෝෂල් ෆෝබියා තියෙනවා කියල. ඒක නිසාද මෙහෙම වෙන්නේ? මම විස්වාස කරන විදිහට ඒක දැන් ගොඩක් දුර‍ට හොඳයි. හරියට Simpson කාර්ටුන් එකේ වගේ මේ වගේ වෙනවා මාව කවුරු හරි ප්‍රශ්නයක් අහපු ගමන්.

    2c3.gif

    එක අතකට හිතෙනවා මම පට්ටම අවාසනාවන්තයෙක් කියල. හැබැයි මම එහෙම හිතන්නේ නෑ positive attitude එක තියෙනවා මං ගැනම. අනේ මන්ද බන් එපා වෙනවා. ඇයි බන් මට මෙහෙම වෙන්නේ ?🙁 ඔයාලා ගොඩක් වාසනාවන්තයි. මම කිව්වදේ ඔයාලා compliment එකක් විදිහට බාර ගෙන ඔයාල ඔයාලා ගැනම සතුටු වෙන්න. ❤️
    Bro Wayasa yaddi tikak ohoma wenawa, mama teaching kale, mul kale oya sulu kirima ehema karaddi ikmanta uttara enawa, passe passe board eka diha balan innawa
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,031
    1
    61,162
    113
    Mother Earth
    Bro Wayasa yaddi tikak ohoma wenawa, mama teaching kale, mul kale oya sulu kirima ehema karaddi ikmanta uttara enawa, passe passe board eka diha balan innawa
    නෑ මචන් ඒ කතාව නම් අදාළ නෑ. කොච්චර වයසක මිනිස්සු ඉන්නවද හොඳට ගණන් හදන්න පුළුවන් අය. මම නම් නොහැකියාවක්/දුර්වලතාවයක් වයසට බාර දෙන්න ලෑස්ති නෑ. නොහැකියාව මොන වයසකින් හරි නැති කරගන්නයි ඕන.
     
    • Like
    Reactions: Any.key and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,026
    198,421
    113
    Colombo, Sri Lanka
    අනේ මන්දා මචන්, මේ එළකිරියේ තමන්ට තියන ලෙඩ කියලා දාන එව්වා මට නම් හිතාගන්නත් බැහැ. සමහර විට බොරුවට ඔව්වා දානවද කියලත් මට හිතෙනවා. මේ වගේ ලෙඩ මම අහලා තියෙන්නේ එළකිරියේ විතරයි....... :unsure:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    අනේද කියන්නෙ. එපා වෙනවා වෙලාවකට.
    ඉතින් උබ ඊට සාමන්‍ය දෙයට වඩා වැඩි දෙයක් ඔලුවේ තියන් ඉදපන් වෙන්න පුලුවන් කියලා ඒකට ලෑස්ති වෙලා.

    උදාහරනයකට උබ එලියට ගියාම කවුරු හරි ලෝකේ ඉන්න පට්ටම ලස්සන කෙල්ලෙක් ඇවිත් උබේ පස්සෙන් ඇවිත් අමුතුම සංකීර්ණ කතාවක් අහන්න පුලුවන් කියන දේ ඔලුවේ තියාගෙන ඒකට ලෑස්ති වෙලා ඉදපන්. ඒකට ඔලුව රිලක්ස් එකේ උත්තර දෙන්න ලෑස්ති නම් ඔය මගදී හම්බෙන පොඩි පොඩි හාල් කෑලි අහන දේවල් වලට කලබල වෙන්නේ නැතුව රිලැක්ස් එකේ කතා කරන්න පුලුවන් වෙයි නේද ? :unsure:
     
    • Like
    Reactions: Candid-B and NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඉතින් උබ ඊට සාමන්‍ය දෙයට වඩා වැඩි දෙයක් ඔලුවේ තියන් ඉදපන් වෙන්න පුලුවන් කියලා ඒකට ලෑස්ති වෙලා.

    උදාහරනයකට උබ එලියට ගියාම කවුරු හරි ලෝකේ ඉන්න පට්ටම ලස්සන කෙල්ලෙක් ඇවිත් උබේ පස්සෙන් ඇවිත් අමුතුම සංකීර්ණ කතාවක් අහන්න පුලුවන් කියන දේ ඔලුවේ තියාගෙන ඒකට ලෑස්ති වෙලා ඉදපන්. ඒකට ඔලුව රිලක්ස් එකේ උත්තර දෙන්න ලෑස්ති නම් ඔය මගදී හම්බෙන පොඩි පොඩි හාල් කෑලි අහන දේවල් වලට කලබල වෙන්නේ නැතුව රිලැක්ස් එකේ කතා කරන්න පුලුවන් වෙයි නේද ? :unsure:
    ෆොබියා නැති කරගත්ත කියන්නේ ඒක තමයි නේද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    ෆොබියා නැති කරගත්ත කියන්නේ ඒක තමයි නේද
    හිතුවේ නැති වෙලාවේ එන අවසත්තා වලට මුහුණ දෙන්න බැරි එක නේ වෙන්නේ ?
    කොහොමත් වෙන්න පුලුවන් අනපේක්ෂිත දෙයකට ඔලුව හදාගෙන එළියේ හිටියොත් ඊට වඩා අඩු අවසත්තාවකට මුහුණ දෙන්න එච්ච්ර අමාරුවක් නෑ නේ.
    හිතපන උබ දන්නවා නම් උබේ පිටිපස්සෙන් කවුරු හරි දැන් කතා කරයි කියලා , එහෙම ඇත්තටම කවුරු හරි කතා කරොත් උබ ඒ ක expect කරන් ඉදල react කරන විදියයි, හිතපු නැති වෙලාවක කවුරු හරි කතා කරාම react කරන විදියයි වෙනස් නේ facial expressions වල ඉදල.
    එහෙම එකක් කරන්න බැරිද කියලා මම ඇහුවේ.
     
    • Wow
    Reactions: NRTG and Any.key

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,031
    1
    61,162
    113
    Mother Earth
    ඉතින් උබ ඊට සාමන්‍ය දෙයට වඩා වැඩි දෙයක් ඔලුවේ තියන් ඉදපන් වෙන්න පුලුවන් කියලා ඒකට ලෑස්ති වෙලා.

    උදාහරනයකට උබ එලියට ගියාම කවුරු හරි ලෝකේ ඉන්න පට්ටම ලස්සන කෙල්ලෙක් ඇවිත් උබේ පස්සෙන් ඇවිත් අමුතුම සංකීර්ණ කතාවක් අහන්න පුලුවන් කියන දේ ඔලුවේ තියාගෙන ඒකට ලෑස්ති වෙලා ඉදපන්. ඒකට ඔලුව රිලක්ස් එකේ උත්තර දෙන්න ලෑස්ති නම් ඔය මගදී හම්බෙන පොඩි පොඩි හාල් කෑලි අහන දේවල් වලට කලබල වෙන්නේ නැතුව රිලැක්ස් එකේ කතා කරන්න පුලුවන් වෙයි නේද ? :unsure:
    "Fake it until you make it" කියලනේ උබ කියන්නේ. ඒකෙන් confidence එක නම්එ නවා.
     
    • Like
    Reactions: windows_ubuntu