2014 වසරේ හොඳම Smart Phones මෙන්න !

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    2014 වසරේ හොඳම Smart Phones මෙන්න !

    ''2014 වසරේ හොඳම Smart Phones මෙන්න''

    බහුතරයක් ජංගම දුරකතන පාවිච්චි කරන්නන්ට ජංගම දුරකථනයේ වර්ගය හෝ version එක වැදගත් නැහැ. විශේෂයෙන්ම ඇපල් දුරකථන භාවිත කරන අයට. ඒත් ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් වසරකට ජංගම දුරකථන මාදිලි රාශියක් එළිදක්වනවා. පහුගිය වසරේදී (2014) විශාල තිර සහිත, ජල ප්‍රතිරෝධී, ප්‍රබල කැමරා වගේම වක්‍ර තිර සහිත ස්මාර්ට් ෆෝන් පවා එළිදක්වනු ලැබුවා. සාමාන්‍ය භාවිතයට දුරකථන නිකුත් වුනා වගේම විවිධ අංග අතින් විශේෂිත ජංගම දුරකථන ගණනාවක් 2014 දී වෙළඳපලට නිකුත් වුනා. පහතින් දැක්වෙන්නේ 2014 වසරේදී නිකුත් වුණු දුරකථන අතරින් හොඳම ස්මාර්ට් ෆෝන් කිහිපයයි.

    මෙතනින් පිවිසෙන්න
     
    Last edited:

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113

    උබ තමා දුවලා කරලා පොස්ට් එකක් වත් බලන්නේ නේ බන්!

    බනින්නෙත් උබ! හොද කියන්නේ උබ!

    ජය වේවා!!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියමයි කොල්ලො..:yes:
    උඹට පෝස්ට් එක බ්ලොග් එකෙන් කොපි කරලා ත්‍රේඩ් එකේ දාලා යටින් උපුටාගැනීම කියලා බ්ලොග් එකේ ලින්ක් එක දැම්මා නම් හරි.. එහෙම තියෙනකොට ත්‍රේඩ් එක කියවන්නත් කට්ටිය එනවා.. උඹගෙ බ්ලොග් එකටත් යනවා..:D
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    නියමයි කොල්ලො..:yes:
    උඹට පෝස්ට් එක බ්ලොග් එකෙන් කොපි කරලා ත්‍රේඩ් එකේ දාලා යටින් උපුටාගැනීම කියලා බ්ලොග් එකේ ලින්ක් එක දැම්මා නම් හරි.. එහෙම තියෙනකොට ත්‍රේඩ් එක කියවන්නත් කට්ටිය එනවා.. උඹගෙ බ්ලොග් එකටත් යනවා..:D

    මම හරි ගස්සනම්:yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    machnla mama me phone eka order kala.thawa dawas 2ka 3kin labei.

    rs.20000 kata.

    me phone eka chinada ,ehemath nathnam wena ratakada? kiyala hoyanne kohomada?

    this is my first smart phone.

    meke thiyenne kitkat.passe kaleka aluth update ekak release unama update karaganna puluwan weida?​

    23gxu8o.png
    elaf83.png

    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    මටනම් එහෙම අවබෝදයක් නැ සහෝ..පොඩක් ඉවසපන් මේකට commet කරාවි අපේ උන් උබට help ලැබේවි:yes:
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    කෑප්ටන් Jack Sparrow;17666607 said:
    පට්ට මචං. උබේ බ්ලොග් එකත් සිරා.
    ජය වේවා!!!!
    රේප්+

    තැන්ක්ස් ජැකා!:yes:
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    S5 na neda kohewath?

    ගති ගුණ අතින් ලෝකේ පිලි ගත්තු ෆෝන් ටික තමා මචෝ...5ස් එක හැම දෙකිම්ම compatible නැ
    නැතම් අනිවා තියෙන්න ඕනේ නේද??

    මම හිතන්නේ උබ ගව තිය්නෙනේ 5ස් එකක්..එකයි හිතට අවුල නේ!!!:yes: