මට නම් පේන්න බැරි එකියක්.. කටු ගොඩ විතරයි.. දැක්කම එපා වෙනවා..
ප්‍රිටී සින්ටා, කරීනා කපූර් කියන උන් දෙන්නත් පේන්න බෑ..

එහෙනන් උඹට මුන්ගෙ හමේ පාටත් එක්ක අවුල තියෙන්නෙ. උඹට අල්ලල යන්නෙ රානි මුඛර්ජි, විද්‍යා බාලන්, දීපිකා පඩුකෝන් වගෙ නිළියො නේද?![]()