සිංහල_සුළු_ජාතියක්
ඉස්සලම කියන්න ඕනේ මම මේක කියන්නේ කිසිම ඉලෙක්ෂන් එකක් නිසා නෙමේ.... මම මේක කියන්නේ වෙන ආගමක් කෙනෙක් කියනවා ඇහුන නිසයි,..........
අපි සිංහල. සිංහල තියෙන්නේ මේ රටේ විතරයි. (ලංකවෙන් වෙන රටවලට ගිය අයත් එක්කම).. මේ ලෝකේ වෙන කිසිම රටක් නෑ සිංහල භාෂාව තියන එකම රට ශ්‍රී ලංකාව.........
මම මේකයි කියන්න යන්නේ...
අපි අපේ රට රැකගන්න ඕනේ... අපේ සිංහල මිනිසුන්ට මේක දැන්ම තේරෙන්නේ නෑ. මේක තේරෙන්නේ සිංහල ලංකාවෙන් සුලුජාතියක් උනාම තමයි. එතකොට කිසිදෙයක් කරන්න ශක්තියක් ඉතුරු වෙන්නේ නෑ.... (ආගම් බේද ඇතිකරගන්න කියනවා නෙමේ...) මම කියන්නේ සිංහල අපි එකා වගේ ඉන්න ඕනේ.. අපි පිල් වලට බෙදිලා මරාගන්නවා කියන්නේ අපි අපිටම කරන ලොකු විනාසයක්....
මේ ලෝකේ තියෙන එකම සිංහල රට අපි රැකගන්න ඕනේ...
මම මේක කියන්න හේතු උන කරුණු මේවා..
1. අපේ නැන්දා ඉන්න ලන්ඩන්. එහේ මිනිස්සු 80% විතර හිතාගෙන ඉන්නේ ශ්‍රී ලංකාව කියන්නේ දෙමල රටක් කියලා... සිංහල භාෂාවක් තියෙනවද කියල දන්නෙත් නෑලු...
2. මුස්ලිම් කෙනෙක් මට කියනවා ඇහුනා. චන්දයක් නිසා සිංහල මිනිස්සු මරා ගන්නවලු. අපිටත් චන්දෙ තියෙනවලු එත් අපි මරාගන්නේ නෑලු. සිංහලයට මොලේ නෑලු...
මට ඒ දේ කියුවාම මාරම අව්ල් උනා.. එකයි කිරියේ දාන්න හිතුනේ...

ඔව්. ඒ උනාට මුතුන් මිත්තෝ ජීවිතේ කැපකරලා මේක රක ගත්තේ,, අපේ එක මුතුවක් නැති නිසයි අපේ ඔලුවට අත හෝදන්නේ...