සිංහල_සුළු_ජාතියක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    ඉස්සලම කියන්න ඕනේ මම මේක කියන්නේ කිසිම ඉලෙක්ෂන් එකක් නිසා නෙමේ.... මම මේක කියන්නේ වෙන ආගමක් කෙනෙක් කියනවා ඇහුන නිසයි,..........

    අපි සිංහල. සිංහල තියෙන්නේ මේ රටේ විතරයි. (ලංකවෙන් වෙන රටවලට ගිය අයත් එක්කම).. මේ ලෝකේ වෙන කිසිම රටක් නෑ සිංහල භාෂාව තියන එකම රට ශ්‍රී ලංකාව.........

    මම මේකයි කියන්න යන්නේ...

    අපි අපේ රට රැකගන්න ඕනේ... අපේ සිංහල මිනිසුන්ට මේක දැන්ම තේරෙන්නේ නෑ. මේක තේරෙන්නේ සිංහල ලංකාවෙන් සුලුජාතියක් උනාම තමයි. එතකොට කිසිදෙයක් කරන්න ශක්තියක් ඉතුරු වෙන්නේ නෑ.... (ආගම් බේද ඇතිකරගන්න කියනවා නෙමේ...) මම කියන්නේ සිංහල අපි එකා වගේ ඉන්න ඕනේ.. අපි පිල් වලට බෙදිලා මරාගන්නවා කියන්නේ අපි අපිටම කරන ලොකු විනාසයක්....

    මේ ලෝකේ තියෙන එකම සිංහල රට අපි රැකගන්න ඕනේ...

    මම මේක කියන්න හේතු උන කරුණු මේවා..

    1. අපේ නැන්දා ඉන්න ලන්ඩන්. එහේ මිනිස්සු 80% විතර හිතාගෙන ඉන්නේ ශ්‍රී ලංකාව කියන්නේ දෙමල රටක් කියලා... සිංහල භාෂාවක් තියෙනවද කියල දන්නෙත් නෑලු...

    2. මුස්ලිම් කෙනෙක් මට කියනවා ඇහුනා. චන්දයක් නිසා සිංහල මිනිස්සු මරා ගන්නවලු. අපිටත් චන්දෙ තියෙනවලු එත් අපි මරාගන්නේ නෑලු. සිංහලයට මොලේ නෑලු...

    මට ඒ දේ කියුවාම මාරම අව්ල් උනා.. එකයි කිරියේ දාන්න හිතුනේ... :(

    ඕවා අපේ සම හරක් තේරුම් ගන්නේ නැ මචන් වැඩක් න කතා කරලා :angry::angry::angry:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබේ කතාව ඇත්ත .සින්හ්ලයිනේ ගහ මරාගනීම් වලින් වාසි වෙන්නේ වෙනත් ජාතීන්ට තමයි ..සිංහලය වෙනුවෙන් පෙනී හිටපු සමහර සංවිදාන දේශපාලනේ නිසා විනාශ වෙනවා ..අන්තිමට වෙන්නේ සිංහලයින් වෙනුවෙන් කටාකරන්න සන්විදනයක් නැති වෙන තමයි .ප්‍රදාන පක්ෂ වල ඉන්න උන් සිංහල වුනත් සිංහලන් ගැන සහ එමිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්නෙම නැති තරම් චන්ද කැඩෙයි කියල ...

    සිහල උරුමය වගේම බොදු බල සේනා වගේ සන්විදානත් (දේශපාලන මතයට එකග නැත ) සිංහලයින්ගේ අනාගතය උදෙසා අපිට් ඉස්සරහට ඕන වෙනවා .විශේෂයෙන්ම උතුරු නැගෙනහිර අද සුළුතරයක් වී සිතින සිංහල ජනතාවට
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මරුසිරා;17669806 said:
    උබේ කතාව ඇත්ත .සින්හ්ලයිනේ ගහ මරාගනීම් වලින් වාසි වෙන්නේ වෙනත් ජාතීන්ට තමයි ..සිංහලය වෙනුවෙන් පෙනී හිටපු සමහර සංවිදාන දේශපාලනේ නිසා විනාශ වෙනවා ..අන්තිමට වෙන්නේ සිංහලයින් වෙනුවෙන් කටාකරන්න සන්විදනයක් නැති වෙන තමයි .ප්‍රදාන පක්ෂ වල ඉන්න උන් සිංහල වුනත් සිංහලන් ගැන සහ එමිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්නෙම නැති තරම් චන්ද කැඩෙයි කියල ...

    සිහල උරුමය වගේම බොදු බල සේනා වගේ සන්විදානත් (දේශපාලන මතයට එකග නැත ) සිංහලයින්ගේ අනාගතය උදෙසා අපිට් ඉස්සරහට ඕන වෙනවා .විශේෂයෙන්ම උතුරු නැගෙනහිර අද සුළුතරයක් වී සිතින සිංහල ජනතාවට

    සිරාජ්, Dreams යටි උගුල් කාරයා. අල් බයික්, Bank PLS කියන එවුන් දෙන්නා විතරයි මේකේ දැනට හොද මුස්ලිම් එවුන් ටිකකට ඉන්නේ.