මචන්ලා http://yify-movies-official.com/ ටොරන්ට් සයිට් එකෙන් Film ටිකක් ගත්තා, එක හුයන්නක්වත් Play වෙන්නේ නෑ 

. පහල Error එක එනවා.
අනේ දන්න එකෙක් කියපල්ලා සලකන්න අමතක කරන්නේ නෑ +9 කින්





. පහල Error එක එනවා.
අනේ දන්න එකෙක් කියපල්ලා සලකන්න අමතක කරන්නේ නෑ +9 කින්







, Office එකෙන් කොල්ලෝ 


කතා කරල වැඩක් නෑබන්....
පිච්චුන ඩේටා ටික ගැන අමතක කරලා හිත හදා ගනින් බන්......
මටත් එක පාරක් ඕක වෙලා දන්න හැම සෙල්ලමම දැම්ම හරි ගියෙ නෑ බන්.....