ආඩම්බරයි මචන්......ඩේටා ටික ඉක්මන්ට ඉවර කර ගත්තහැකි
![]()

ai irisiyada?


thuuuu witharak thoge kata.
siraawatama matath baya hithuna ban eka genanam 25GB payen iwara karanna puluwan![]()
උබට තෙරෙන්නෙ වත් නෑ 25 යනවා....
ඇයි බන් තත්පරේට 2.5MB/ps කොහොමෙයි මරු නෙද........
ස්පීඩ් වැඩි උනාම කරදරයි බං.. ඩේටා ටික කැපෙනවා ඉක්මනට..
මොකක්ද කනෙක්ෂන් එක..
average speed කියද බන් ? ගොඩක් වෙලාවට හොද stable ස්පීඩ් එකක් තියෙනවද ?
තූ නෙවේ බොල...උබට තෙරෙන්නෙ වත් නෑ 25 යනවා....
ඇයි බන් තත්පරේට 2.5MB/ps කොහොමෙයි මරු නෙද........
e baya karanna epa ban,man apahu gihin denawa meka redda
ඕක හොඳයි උබට ඩවුන්ලොඩ් කරනකොට නම්.....3GB වගෙ ඩවුන්ලොඩ් කරන්න පුලුවන් බන් විනාඩි අටෙන් වගේ.......
ස්පීඩ් එක හොඳයි උබ පරිස්සමෙන් පවිච්චි කරපන්
