adambarai...habai aulakata thiyenne Dialog nisa....malasiawe muslim company ekakatane onek laba enne....

ආඩම්බරයි මචන්......ඩේටා ටික ඉක්මන්ට ඉවර කර ගත්තහැකි
![]()
උබ නෙට් ලිමිට් වගේ සොෆ්ට්වෙයා කෑල්ලක් දාගනින්.....ඕක හොඳයි උබට ඩවුන්ලොඩ් කරනකොට නම්.....3GB වගෙ ඩවුන්ලොඩ් කරන්න පුලුවන් බන් විනාඩි අටෙන් වගේ.......
ස්පීඩ් එක හොඳයි උබ පරිස්සමෙන් පවිච්චි කරපන්
adambarai...habai aulakata thiyenne Dialog nisa....malasiawe muslim company ekakatane onek laba enne....
26.23Mb/s = 3.27MB/s
ඒ කියන්නේ විනාඩියකට -->196.72MB
පැයකට --->11.52GB![]()