Kohomada Speed

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    4029773962.png
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ආඩම්බරයි මචන්......:P ඩේටා ටික ඉක්මන්ට ඉවර කර ගත්තහැකි​
    :dull:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ආඩම්බරයි මචන්......:P ඩේටා ටික ඉක්මන්ට ඉවර කර ගත්තහැකි​
    :dull:

    thuuuu witharak thoge kata.

    siraawatama matath baya hithuna ban eka genanam 25GB payen iwara karanna puluwan:P
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    thuuuu witharak thoge kata.

    siraawatama matath baya hithuna ban eka genanam 25GB payen iwara karanna puluwan:P

    තූ නෙවේ බොල...:angry: උබට තෙරෙන්නෙ වත් නෑ 25 යනවා....:oo: ඇයි බන් තත්පරේට 2.5MB/ps කොහොමෙයි මරු නෙද........:rofl::rofl:
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ස්පීඩ් වැඩි උනාම කරදරයි බං.. ඩේටා ටික කැපෙනවා ඉක්මනට..:dull:
    මොකක්ද කනෙක්ෂන් එක.. :D

    Dialog 4G ban connection ekanam. matath oya kiyana eka hithuna click karanna kali pages open wenawa.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    තූ නෙවේ බොල...:angry: උබට තෙරෙන්නෙ වත් නෑ 25 යනවා....:oo: ඇයි බන් තත්පරේට 2.5MB/ps කොහොමෙයි මරු නෙද........:rofl::rofl:

    e baya karanna epa ban,man apahu gihin denawa meka redda
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    e baya karanna epa ban,man apahu gihin denawa meka redda

    උබ නෙට් ලිමිට් වගේ සොෆ්ට්වෙයා කෑල්ලක් දාගනින්.....:yes: ඕක හොඳයි උබට ඩවුන්ලොඩ් කරනකොට නම්.....3GB වගෙ ඩවුන්ලොඩ් කරන්න පුලුවන් බන් විනාඩි අටෙන් වගේ.......:shocked:ස්පීඩ් එක හොඳයි උබ පරිස්සමෙන් පවිච්චි කරපන්:P