මොළයක් තියනවා....අනේ බන් උබට මොලයක් නැද්ද? පොඩ්ඩක් බලපන් මහින්ද ඉන්නෙ කාත් එක්කද කියලා කුඩු කාරයො. එතනොල් කාරයො, නූගත් ඇමති මණ්ඩලය, මහ කොටින්ට සැප දෙනව මේකද ආස්චර්ය???![]()
ඒක නිසා තමා අපි අතීතයේ අත්වින්ද දේවල් එක්ක සංසන්දනය කරල මෙච්චර සැළකිළිමත් වෙන්නේ මේ තීරණය ගන්න.....
කුඩුකාරයො, එතනෝලකාරයො, නූගත් ඇමතියො 10000% ක් පිළිගන්නවා.....
මූ හොරා..ඒකත් පිළිගන්නවා.....
නමුත් කොටි ගැන කියවීමේ දී මම මචං උඹට ප්රතිපක්ෂයි. ම කොටි කියන්නේ අතීත කොටින්ට නෙවෙයි. දැන් මේ වන මොහොතේත්, උතුරු-නැගෙනහිර වෙනම තමිල් ඊලාම් නිජ බිමක් පිහිටවිය යුතුය යන මතයෙ ඉන්න උනුයි මට කොටි.
ඔන්නඕක නිසා තමා මේ පාර අපි වඩා සැළකිල්ලෙන් අපි තල්ල තීරණය ගැන පුරෝකථනය කර ගන්න ඕන....
එක පාරක් චන්ද්රිකාට දීල ඒකි අන්තර්වාර ස්වං පාලන අධිකාරි දෙන්න හැදුවා......
රනිල් මහත්මයා දැඩි ප්රජාතන්ත්රවිරෝධී විදියට කොට්න් එක්ක සටන් විරාම ගිවිසුමක් අත්සන් කරා....මේ වගේ අතීත වැරදි සහ මතවාද දකින කොට අපිට යම් කුකුසක් ඇතිවීම සාධාරනයි නේද?
මම නම් මේ රටට අබමල් රොණක තරම් වරදක් වෙන කිසිදු දේකට පැන්සල් පාරකින්වත් සම්මාදම් වෙන්නේ නෑ මචං....
මම මේ රට වෙනුවෙන් ලේ හලල තියනවා....මට ලේ දකින්න ආයේ වුවමනා නෑ......




