රටේ ගොබ්බ මනාපය
සැප්තැම්බර් චන්දෙ දවසට හම්බවෙන කොලේ වැරදි ලකුණ ගහන ක්‍රමේ හන්ද තමන් බලාපොරොත්තුවෙන නායකයා දිනන්නේ නැතිවෙන්න තියෙන ඉඩකඩ වැඩි
ඉල්ලන කස්ටියෙන් වැඩි කුකුල් පොරේ තියෙන්නේ > රනිල් - සජිත් - අනුර - නාමල්
චන්ද බෙදෙන විදිහට මනාප පොරෙන් කවුරු එලියට විසිවෙයිද?
එනු සටනට ගනු කඩුව
මනාප 1 රනිල් ට දීල 2 නාමල් ට දීල ඉන්න එවුනුත් ඉඳි
මනාප 1 සජිත් ට දීල මනාප 2 රනිල්ට දෙන එවුනුත් ඉඳි
මනාප 1 අනුරට දීල මනාප 2 අනුරට මනාප 3 අනුරට
මනාප 1 නාමල් ට දීල මනාප 2 රනිල් ට දෙන එවුනුත් ඉඳි
මනාප 1 අනුරට දීල මනාප 2 සජිත් ට දෙන එවුනුත් ඉඳි ද ?
චන්දෙ දිනන කෙනාට සුප් එකක් හදන කෙල්ලෝ ටිකක් - පහළ