තව සතියකින් චන්දෙ,කවූද දිනන්නේ?

I Vote for

  • MR

    Votes: 53 18.1%
  • My3

    Votes: 240 81.9%

  • Total voters
    293
  • Poll closed .

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ බන් උබට මොලයක් නැද්ද? පොඩ්ඩක් බලපන් මහින්ද ඉන්නෙ කාත් එක්කද කියලා කුඩු කාරයො. එතනොල් කාරයො, නූගත් ඇමති මණ්ඩලය, මහ කොටින්ට සැප දෙනව මේකද ආස්චර්‍ය???:angry::angry:
    මොළයක් තියනවා....
    ඒක නිසා තමා අපි අතීතයේ අත්වින්ද දේවල් එක්ක සංසන්දනය කරල මෙච්චර සැළකිළිමත් වෙන්නේ මේ තීරණය ගන්න.....
    කුඩුකාරයො, එතනෝලකාරයො, නූගත් ඇමතියො 10000% ක් පිළිගන්නවා.....
    මූ හොරා..ඒකත් පිළිගන්නවා.....
    නමුත් කොටි ගැන කියවීමේ දී මම මචං උඹට ප්‍රතිපක්ෂයි. ම කොටි කියන්නේ අතීත කොටින්ට නෙවෙයි. දැන් මේ වන මොහොතේත්, උතුරු-නැගෙනහිර වෙනම තමිල් ඊලාම් නිජ බිමක් පිහිටවිය යුතුය යන මතයෙ ඉන්න උනුයි මට කොටි.

    ඔන්නඕක නිසා තමා මේ පාර අපි වඩා සැළකිල්ලෙන් අපි තල්ල තීරණය ගැන පුරෝකථනය කර ගන්න ඕන....
    එක පාරක් චන්ද්‍රිකාට දීල ඒකි අන්තර්වාර ස්වං පාලන අධිකාරි දෙන්න හැදුවා......
    රනිල් මහත්මයා දැඩි ප්‍රජාතන්ත්‍රවිරෝධී විදියට කොට්න් එක්ක සටන් විරාම ගිවිසුමක් අත්සන් කරා....මේ වගේ අතීත වැරදි සහ මතවාද දකින කොට අපිට යම් කුකුසක් ඇතිවීම සාධාරනයි නේද?

    මම නම් මේ රටට අබමල් රොණක තරම් වරදක් වෙන කිසිදු දේකට පැන්සල් පාරකින්වත් සම්මාදම් වෙන්නේ නෑ මචං....
    මම මේ රට වෙනුවෙන් ලේ හලල තියනවා....මට ලේ දකින්න ආයේ වුවමනා නෑ......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ දේශපාලන මතවාදය ලොරියක් සහෝදරය ඊයේ තේරුම් ගන්න ඇති....
    මම වැරදි සියල්ල විවේචනය කරනවා...මට කවුද හරි කියන එක නෙවෙයි වැදගත්, කුමක් ද හරි කියන එකයි.............
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මොළයක් තියනවා....
    ඒක නිසා තමා අපි අතීතයේ අත්වින්ද දේවල් එක්ක සංසන්දනය කරල මෙච්චර සැළකිළිමත් වෙන්නේ මේ තීරණය ගන්න.....
    කුඩුකාරයො, එතනෝලකාරයො, නූගත් ඇමතියො 10000% ක් පිළිගන්නවා.....
    මූ හොරා..ඒකත් පිළිගන්නවා.....
    නමුත් කොටි ගැන කියවීමේ දී මම මචං උඹට ප්‍රතිපක්ෂයි. ම කොටි කියන්නේ අතීත කොටින්ට නෙවෙයි. දැන් මේ වන මොහොතේත්, උතුරු-නැගෙනහිර වෙනම තමිල් ඊලාම් නිජ බිමක් පිහිටවිය යුතුය යන මතයෙ ඉන්න උනුයි මට කොටි.

    ඔන්නඕක නිසා තමා මේ පාර අපි වඩා සැළකිල්ලෙන් අපි තල්ල තීරණය ගැන පුරෝකථනය කර ගන්න ඕන....
    එක පාරක් චන්ද්‍රිකාට දීල ඒකි අන්තර්වාර ස්වං පාලන අධිකාරි දෙන්න හැදුවා......
    රනිල් මහත්මයා දැඩි ප්‍රජාතන්ත්‍රවිරෝධී විදියට කොට්න් එක්ක සටන් විරාම ගිවිසුමක් අත්සන් කරා....මේ වගේ අතීත වැරදි සහ මතවාද දකින කොට අපිට යම් කුකුසක් ඇතිවීම සාධාරනයි නේද?

    මම නම් මේ රටට අබමල් රොණක තරම් වරදක් වෙන කිසිදු දේකට පැන්සල් පාරකින්වත් සම්මාදම් වෙන්නේ නෑ මචං....
    මම මේ රට වෙනුවෙන් ලේ හලල තියනවා....මට ලේ දකින්න ආයේ වුවමනා නෑ......

    යුද්ධය ඉවරවී වසර 5ක් ගෙවී ඇතත් තවමත් යුධ මානසිකත්වයෙන් පෙළෙන පිරිසක් සිටින බව පේනවා.
    මහින්දට වැරදුණෙත් ඔතන.
    ලංකාවේ ඉන්න ඔක්කොම සිංහල මිනිස්සුද;
    අරූ කොටියා, මූ කොටියා කියන පසුගාමී චින්තනයෙන් මිදිය යුතුය.
    බුද්ධියෙන් නොව හදවතින් මහින්ද නම් ඒකාදිපතියාට කඩේ යනවුන්ට මෙය නොතේරේ.
    මහින්දටම ප්‍රජාත්ත්‍රවාදය පූජා කර තවත් වසර 8ක් හූල්ලමු.

    පුළුවන්නම් මේකට උත්තරයක් දෙන්න.
    ඊයෙ හිරු එකේ බලය වැඩසටහනට එක්කෙනෙක් කෝල් කරල මරු ප්‍රශ්ණයක් ඇහුව ... "දැන් ඔබ තුමාල කියනව මයිත්‍රිපාල සිරිසේන මහත්තය බලයට පත් උනාම කොටි සංවිධානය යළි හිස ඔසවනව කියල ... මම දැනගන්න කැමතියි එතකොට කොටි සංවිධානයෙ නායකත්වය ගන්නෙ කවුද කියල"
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුළුවන්නම් මේකට උත්තරයක් දෙන්න.
    විස්වනාතන් රුද්‍රකුමාරන්.....
    ඇයි ඔබට එල්ටීටීඊ යේ ජාත්‍යන්තර තත්ත්වය නොපෙනෙන්නේ.......

    මම මරාවාදියෙක් නොවේ....
    ඒ චෝදනාව ඉල්ලා අස්කරගන්න....
    මම පෙනී සිටින්නේ මගේ රට වෙනුවෙනි....ඒ කොන්දේසි විරහිතවය.......
     
    Dec 28, 2014
    763
    95
    0
    මොළයක් තියනවා....
    ඒක නිසා තමා අපි අතීතයේ අත්වින්ද දේවල් එක්ක සංසන්දනය කරල මෙච්චර සැළකිළිමත් වෙන්නේ මේ තීරණය ගන්න.....
    කුඩුකාරයො, එතනෝලකාරයො, නූගත් ඇමතියො 10000% ක් පිළිගන්නවා.....
    මූ හොරා..ඒකත් පිළිගන්නවා.....
    නමුත් කොටි ගැන කියවීමේ දී මම මචං උඹට ප්‍රතිපක්ෂයි. ම කොටි කියන්නේ අතීත කොටින්ට නෙවෙයි. දැන් මේ වන මොහොතේත්, උතුරු-නැගෙනහිර වෙනම තමිල් ඊලාම් නිජ බිමක් පිහිටවිය යුතුය යන මතයෙ ඉන්න උනුයි මට කොටි.

    ඔන්නඕක නිසා තමා මේ පාර අපි වඩා සැළකිල්ලෙන් අපි තල්ල තීරණය ගැන පුරෝකථනය කර ගන්න ඕන....
    එක පාරක් චන්ද්‍රිකාට දීල ඒකි අන්තර්වාර ස්වං පාලන අධිකාරි දෙන්න හැදුවා......
    රනිල් මහත්මයා දැඩි ප්‍රජාතන්ත්‍රවිරෝධී විදියට කොට්න් එක්ක සටන් විරාම ගිවිසුමක් අත්සන් කරා....මේ වගේ අතීත වැරදි සහ මතවාද දකින කොට අපිට යම් කුකුසක් ඇතිවීම සාධාරනයි නේද?

    මම නම් මේ රටට අබමල් රොණක තරම් වරදක් වෙන කිසිදු දේකට පැන්සල් පාරකින්වත් සම්මාදම් වෙන්නේ නෑ මචං....
    මම මේ රට වෙනුවෙන් ලේ හලල තියනවා....මට ලේ දකින්න ආයේ වුවමනා නෑ......

    10846345_10205314478442525_3904078958364211918_n.jpg
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    විස්වනාතන් රුද්‍රකුමාරන්.....
    ඇයි ඔබට එල්ටීටීඊ යේ ජාත්‍යන්තර තත්ත්වය නොපෙනෙන්නේ.......

    මම මරාවාදියෙක් නොවේ....
    ඒ චෝදනාව ඉල්ලා අස්කරගන්න....
    මම පෙනී සිටින්නේ මගේ රට වෙනුවෙනි....ඒ කොන්දේසි විරහිතවය.......

    ඔබතුමා මරාවාදියෙක් නොවෙන නිසා පිලිතුරු දෙමි
    පිටරටක ඉඳන් ලංකාවට විශාල බලපෑමක් කරන්න බැහැ.
    විදේශ තාන්ත්‍රික ගැටළු විසඳිමේ රජයේ ප්‍රතිපත්ත්යෙ අවුලක් මෙතන තියෙන්නෙ.
    නැවත බෙදුම්වාදයක් ඇති නොකිරිමට කළ යුත්තේ පරණ සළකුණු නැවත මතු නොකිරිමයි. ඒ වුණාට අපි හැම තිස්සෙම දකින්නෙ අනිත් පැත්ත.
    දමිල පක්ෂවලට කොටි ලේබලය ගහන එක හරිද? හැම දමිළ අයෙක්ම කොටියෙක්ද?
    අනික මිනිස්සුන්ව අවියෙන් පාලනය කරන්න බැහැ. උතුර නැගෙනහිර පාරවල් හැදුවට, මිනිස්සු ඒකාබද්ධ වෙන්නෙ නැහැ, මේ රජය වපර ඇසින් ඔවුන් දිහා බලන එක නවත්තනකන්.
    ඕක තමයි ජවිපෙත් කියන්නේ.
    https://www.facebook.com/anurakumar...41828.267207983433656/399353643552422/?type=1

    මෙතන තියෙන්නෙ ඔබ හිතනවාටත් වඩා නාඩගමක්.
    සිංහල ජාතිකවාදයෙන් අයුතු දේශපාලන වාසි ගන්න ඉඩ දෙන්න එපා!

    p.s.
    10888760_772400049508535_1036033743806982318_n.jpg
     
    Last edited:

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මේ අන්තර්ජාල ඡන්ද විමසුම් නම් සත පහකට වැඩක් නෑ සහෝ. මේවයෙන් කවදාවත් රටේ පොදු ජනමතය පිළිබිඹු වෙන්නෙ නැ. ‍ඉතිහාසය පුරාවටම මෙතන දිනන එකා හැබැහින් පරාදයි. මෙතන දිනන උන් චූන් වෙලා ඉදලා අන්තිමට ඡන්දෙන් පස්සේ ජබුක් වෙලා ඉන්නවා.
    :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙහෙමයි මචං මහින්ද තමයි අද කොටි හුරතල් බලන්නේ ,
    1) වත්මන් කොටි නායක KP ඉන්නේ මාරා එක්ක ,
    2)කරුණා අම්මාන් ඉන්නේ මාරා එක්ක ,
    3)පිල්ලේ යාන් ඉන්නේ මාරා එක්ක ,

    අරන්තාලාවේ ස්වාමින් වහන්සේලා 30ක් අමු අමුවේ ඝාතනය කරපු ,දළාදා මාලිගාවට බෝම්බ ගහපු කරුණා අම්මාන්ට පිල්ලේ යාන්නට වෙනස් වෙන්න පුළුවන් උනා නම් රටේ රටේ ජනතාවගෙන් සමාව ලැබුනා නම් ලැබිලා නේ ඉතින් එකනේ උන් රජ සැප විදින්නේ .
    ඇයි චන්දිකාට වෙනස් වෙන්න බැරි චන්දිකාත් කොටින්ගෙන් බැට කපු ගැහැනියක් අපි හැමෝටම වඩා චන්දිකාට ලොකු තරක් කේන්තියක් කොටින් එක්ක තියෙනවා, චන්දිකා කොටි හුරතල් කරා කියන එක වැරදි මචං , චන්දිකා අසමත් උනා මිසක් හුරතල් කලේ නැ.

    අනිත් එක මචං එදාට වඩා අද රට ගොඩක් වෙනස් එදාට වඩා අද ජනතාව නියෝජනය කරන අලුත් නායකයන් රටේ ඉන්නවා , එදා තිබුන කොටි අද නැ ඉන්නවා නම් එකෙක් දෙන්නෙක් ඉන්නේ මහින්ද ලග , ඊළාම් කියන කතාව ලැබෙන්නෙත් නැ දෙන්නෙත් නැ එක ගැන කතා දෙකක් නැ කවදාවත් සිංහල නායකයෙක් ඊළාම් දෙන්නේ නැ.
    දෙමල ජනතාවට තියෙන එකම ප්‍රශනය ඊලම් නෙවේ බන් එමිනිස්සුන්ටත් අපිට වගේම බඩට ,ඇගට දැනෙන ප්‍රශ්න තියෙනවා , ආර්ථික ප්‍රශ්න තියෙනවා රැකියා පිළිබද ප්‍රශ්න තියෙනවා එමිනිස්සුත් ශ්‍රී ලාංකිකයෝ අපි හැමෝටම පොදු ප්ර්ශනයක් තමයි ඒකාධිපති මහින්ද ගෙනියන මේ දුෂිත ,කොමිස් ගහන ,තම වත්කම් පමණක් තර කරගන්න ,රට බංකොලොත් කරන ,නය බරෙන් පිඩිත , එකප්‍රද්ගල වියදම ආදායමට වඩා සිය දහස් ගුණයකින් වැඩිවෙලා තියෙන , ආර්ථික ප්‍රතිපත්ති නැති පවුල් ආණ්ඩුව පලවා හරින එක ඒකතමයි
    මචං අංක එක
    :)
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මම හිතන විදියටනම් ලංකාවෙ ඉන්න බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී දෙමළ සහ මුස්ලිම් පක්ෂ කවදාවත් උන්ගෙ යටි අරමුණු ඉටුකරගැනීමේ අරමුණින් මිස මේ වගේ පැත්තකට සහයොගය දෙන්නෙ නෑ. විශේෂයෙන් ද්‍රවිඩ සංධානය.

    කා සමගවත් ගිවිසුම් නෑ කියන්නෙ පට්ටපල් බොරුවක්. මහින්දට හේත්තුවුනත් මෛත්‍රීට හේත්තුවනත් දෙපාර්ශවයම අනිවාර්යයෙන් ගිවිසුමකට එළැඹෙනවා.

    අනෙක් එක තමා ආණ්ඩුවට එක්වෙලා ඉන්න හිටපු කොටි ගැන මෙතන බොහෝදෙනාගේ මතය වැරදියි මම දන්න විදියට. මොකද ආණ්ඩුවට ඇවිත් ඉන්න කරුණා වගේ අය බෙදුම්වාදී ත්‍රස්තවාදය අතහැර ආව අය. නමුත් මෛත්‍රීට සහය දෙන ප්‍රධාන වශයෙන් දුවිඩ සංධානය බොරු රගපෑම් කලත් තවම බෙදුම්වාදය අත්නොහල පිරිසක්. ඒ වගේම විදෙස්ගත එල්ටීටී ඩයස්පොරාව සහ අන්තර්ජාතිකව ක්‍රියාත්මක වන පිරිස නියොජනය කරන අය. ඔන්න ඔතනයි කොස්ස.

    සමහරු කියනවා ඇයි චම්පික, ෆොන්සේකා, සොපිත සහ රතන හිමිවරු ඒවට ඉඩ දෙන්නෙ නෑ කියලා. නමුත් ඔවුන්ට අවසානයේ මෙතන සැලකියයුතු බලයක් ලැබෙන්නෙ නෑ.

    ඉතිහාසයේ රනිල් සහ චන්ද්‍රිකාගේ වැඩපිළිවෙල දන්න අයට සාධාරණ බයක් ඇතිවීම පුදුමයට කාරණයක් නොවේ.
     
    • Like
    Reactions: gayankuwait

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251

    I agree with you !!!