

රටෙි සාරධර්ම,සංස්කෟතියත්,බුද්ධ ධර්මයත් රැකෙමින්, රටම දියුණු වි, රටෙි සියලු මිනිසුන්ත් රැකේත්වා..!
රටෙි සියලු මිනිසුන් යහපත්ව සිතමින්,ක්රියා කර,සාමයෙන්,මෛත්රිෙන් ධර්මයෙන් හැසිරි, කල් ගෙවමින් සතුටින් ජීවත් වෙිවා...
මෙත්තා,කරැණා,මුදිතා,උපේක්ෂෂාවෙන් පිරි නව යහපාලනයෙන් අප රටටත්,ඔබටත් යහපතක්ම වෙිවා !
ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා !

