මෛත්‍රී විශ්වාසයි සියල්ලන්ටම
සියල්ලන්ටම මෛත්‍රී විශ්වාසයි.
...
.
.
.
.
.
.
.
.
.
.
නමුත් රනිල් චන්ද්‍රිකා?...
අනූවෙන් මෙහා උන්ට, උබලා දන්නේ නැහැ පහුගිය වසර විස්සක විතර කලින් කාලයේ මොනවද උනේ කියලා. ඇත්ත උබලා ඉපදුන මුල් කාලේ මේ රටේ වැඩිපුර ලෙලදුනේ නිල්පාට කොඩිය. හැමදාම රට පාලනය කලේ බණ්ඩාරණයකලා, එහෙමත් නැත්නම් රාජපක්ෂලා. සත්තයි උබලට වෙනසක් ඕනේ. උබලා යන්තම් බහ තෝරනකට රටේ ලෙලදුනේ සිංහ කොඩිය. 2005 දි රටේ හැමැතැනම සිංහකොඩිය ලෙලදුනා, 2009 දි සමහර විට සරත් ෆොන්සේකාව කියලා කෙනෙක් උන්නා කියලා මතක නම් ඒ මහත්තයත් ඇන්දේ රෙද්ද බැනියම. 2005 න් පස්සේ රටේ දේශපාලන නායකයා මේ වගේ කියලා රාමුවක් හැදුනා, සිංහ කොඩිය අතට ගත්තා, රෙද්ද බැනියම අඳින, ගමේ මිනිහෙක් රට කරවන්න ඕනේ කියලා, පක්ෂ විපක්ෂ හැම කෙනාම තීරණය කරලා තිබ්බා.
උබලා ඉපදුනේ අන්තර්ජාලය, කොම්පියුටරය අතේ තියාගෙන. උබලා විස්වාස කරන්නේ කියවන්නේ දන්නේ තර්ක කරන්නේ කොහේ හරිතියන අන්තර්ජාල පිටුවකින් තොරතුරු අරන්. එවා වැරදියි කියලා කියන්න මට උවාමනාවක් නැහැ. ඒත් අන්තර්ජාලයයි, සැබෑවට පොළවේ පය ගහල ඉන්න මිනිසුන්ගේ සිතුම් පැතුම් අතර වෙනසක් තියනවා. ඒ වෙනස හඳුනා ගන්න පුලුවන් මිනිහෙක් තමයි MY3 කියන්නේ, ඒකේ තර්කයක් නැහැ. ඔහු අහිංසක ගැමි මනුස්සයෙක්. ඒත් උබලා අමතක කරන්න එපා චන්ද්‍රිකා රනිල් කියන්නේ, ලංකාවට ගැලපෙන දෙන්නෙක් නොවන බව.
යටත් විජිතයක් වෙලා හිටපු අපිට, මඟක් නොතිබුන කාලේ අපේ එකෙක්ව හොයා ගන්න, සාම්පල් චෙක් කරනවා වගේ රනිල්ලා චන්ද්‍රිකාලා ගෙනල්ලා පුටුවෙන් තිබ්බ දවසේ ඉඳන් උන් කලේ රටට කෙනෙහිලිකම්, අවුරුදු 11 ක චන්ද්‍රිකාගේ පාලනය තමයි මේ රටේ තිබ්බ වැඩකට නැතිම කාලය. කිසිම සංවර්ධනයක් නොවුනු, ත්රස්තවාදයට පීලිතුරුක් හොයා ගත නොහැකි උන, ඒත් උබලා අමතක කරන්න එපා තවලම හා සුදු නෙලුම කියලා, ලංකාව පුරා මහ දැවැන්ත සල්ලියක් වියදම් කරමින් මහා ව්‍යාපර දෙකක් ගියා, සිංහල මිනිහාගේ මනස දීන කරලා, කොටියට රටෙන් කැල්ලක් දිලා දාන්න, මේ දවස් වල මහින්දගේ කටවුට් ගානට ඒ කාලේ තිබ්බේ, යුද්දෙට එපා කියන බෝඩ්, යුද්දෙට මෙච්චරක් යනවා තත්පරයකට කියලා බෝඩ්, වසර ගනනාවක් රටෙන් කැල්ලක් කොටියට දෙමු කියන ෆෙඩ්රල් ක්රියාදාමික සිංහල මිනිහාගේ මනස, ඉතා කෙටි කාලයකින් නැවත ජයග්‍රාහී මාවතකට තල්ලු කලේ සෝම හාමුදුරුවෝ වගේම ජාතික හෙල උරුමය වගේ කොටස්.
උබලාගේ ලෝකය පිරිලා තියෙන්නේ, ඉන්ඩිපෙන්ඩන්ට් ආකේඩ්, කොලම්බු බුක් ෆෙයර්, කොලම්බු මෝටර් ෂෝ, දියත උයන කියන සුපිරි පැලැන්තියේ උවමනා හා අවශ්‍යතා වලින්, ඒත් සිංහ කොඩිය අතට ගත්ත උබලා අමතක කරන්න එපා රටේ තවකොන් දෙකක තරුණයෝ බලන් ඉන්නෙ රටෙන් කැලී දෙකක් කඩාගන්න කියලා.
original writer Wap Nishantha from FB.

Last edited:

රත්තරන් ඔය දන්නවනේ පැටියෝ යුද්දේ ඉවර කලේ මහින්ද කියලා... කිටිත් එක්ක කොටියට පුක දුන්නේ කව්ද කියලා ඔය හොඳටම දන්නවනේ... අවු 20 ක පරාජයේ වියරුව මේ විදිහට පිටදන්න එපා සඳුනී.....