මෛත්‍රී විශ්වාසයි සියල්ලන්ටම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,880
    99,118
    113
    මෛත්‍රී විශ්වාසයි සියල්ලන්ටම

    සියල්ලන්ටම මෛත්‍රී විශ්වාසයි.
    ...
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    නමුත් රනිල් චන්ද්‍රිකා?...

    අනූවෙන් මෙහා උන්ට, උබලා දන්නේ නැහැ පහුගිය වසර විස්සක විතර කලින් කාලයේ මොනවද උනේ කියලා. ඇත්ත උබලා ඉපදුන මුල් කාලේ මේ රටේ වැඩිපුර ලෙලදුනේ නිල්පාට කොඩිය. හැමදාම රට පාලනය කලේ බණ්ඩාරණයකලා, එහෙමත් නැත්නම් රාජපක්ෂලා. සත්තයි උබලට වෙනසක් ඕනේ. උබලා යන්තම් බහ තෝරනකට රටේ ලෙලදුනේ සිංහ කොඩිය. 2005 දි රටේ හැමැතැනම සිංහකොඩිය ලෙලදුනා, 2009 දි සමහර විට සරත් ෆොන්සේකාව කියලා කෙනෙක් උන්නා කියලා මතක නම් ඒ මහත්තයත් ඇන්දේ රෙද්ද බැනියම. 2005 න් පස්සේ රටේ දේශපාලන නායකයා මේ වගේ කියලා රාමුවක් හැදුනා, සිංහ කොඩිය අතට ගත්තා, රෙද්ද බැනියම අඳින, ගමේ මිනිහෙක් රට කරවන්න ඕනේ කියලා, පක්ෂ විපක්ෂ හැම කෙනාම තීරණය කරලා තිබ්බා.
    උබලා ඉපදුනේ අන්තර්ජාලය, කොම්පියුටරය අතේ තියාගෙන. උබලා විස්වාස කරන්නේ කියවන්නේ දන්නේ තර්ක කරන්නේ කොහේ හරිතියන අන්තර්ජාල පිටුවකින් තොරතුරු අරන්. එවා වැරදියි කියලා කියන්න මට උවාමනාවක් නැහැ. ඒත් අන්තර්ජාලයයි, සැබෑවට පොළවේ පය ගහල ඉන්න මිනිසුන්ගේ සිතුම් පැතුම් අතර වෙනසක් තියනවා. ඒ වෙනස හඳුනා ගන්න පුලුවන් මිනිහෙක් තමයි MY3 කියන්නේ, ඒකේ තර්කයක් නැහැ. ඔහු අහිංසක ගැමි මනුස්සයෙක්. ඒත් උබලා අමතක කරන්න එපා චන්ද්‍රිකා රනිල් කියන්නේ, ලංකාවට ගැලපෙන දෙන්නෙක් නොවන බව.
    යටත් විජිතයක් වෙලා හිටපු අපිට, මඟක් නොතිබුන කාලේ අපේ එකෙක්ව හොයා ගන්න, සාම්පල් චෙක් කරනවා වගේ රනිල්ලා චන්ද්‍රිකාලා ගෙනල්ලා පුටුවෙන් තිබ්බ දවසේ ඉඳන් උන් කලේ රටට කෙනෙහිලිකම්, අවුරුදු 11 ක චන්ද්‍රිකාගේ පාලනය තමයි මේ රටේ තිබ්බ වැඩකට නැතිම කාලය. කිසිම සංවර්ධනයක් නොවුනු, ත්‍රස්තවාදයට පීලිතුරුක් හොයා ගත නොහැකි උන, ඒත් උබලා අමතක කරන්න එපා තවලම හා සුදු නෙලුම කියලා, ලංකාව පුරා මහ දැවැන්ත සල්ලියක් වියදම් කරමින් මහා ව්‍යාපර දෙකක් ගියා, සිංහල මිනිහාගේ මනස දීන කරලා, කොටියට රටෙන් කැල්ලක් දිලා දාන්න, මේ දවස් වල මහින්දගේ කටවුට් ගානට ඒ කාලේ තිබ්බේ, යුද්දෙට එපා කියන බෝඩ්, යුද්දෙට මෙච්චරක් යනවා තත්පරයකට කියලා බෝඩ්, වසර ගනනාවක් රටෙන් කැල්ලක් කොටියට දෙමු කියන ෆෙඩ්රල් ක්‍රියාදාමික සිංහල මිනිහාගේ මනස, ඉතා කෙටි කාලයකින් නැවත ජයග්‍රාහී මාවතකට තල්ලු කලේ සෝම හාමුදුරුවෝ වගේම ජාතික හෙල උරුමය වගේ කොටස්.
    උබලාගේ ලෝකය පිරිලා තියෙන්නේ, ඉන්ඩිපෙන්ඩන්ට් ආකේඩ්, කොලම්බු බුක් ෆෙයර්, කොලම්බු මෝටර් ෂෝ, දියත උයන කියන සුපිරි පැලැන්තියේ උවමනා හා අවශ්‍යතා වලින්, ඒත් සිංහ කොඩිය අතට ගත්ත උබලා අමතක කරන්න එපා රටේ තවකොන් දෙකක තරුණයෝ බලන් ඉන්නෙ රටෙන් කැලී දෙකක් කඩාගන්න කියලා.

    original writer
    Wap Nishantha from FB.
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්දව නම් කොහොමත් විශ්වාස නෑ..හොරු කොටි එක්ක මොනා කරයිද දන්නේ නැහැ මේ පාරත් රජ උනොත්..රට නැත්තටම නැති කරයි..:(

    dmLtW1b.gif
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    සියල්ලන්ටම මෛත්‍රී විශ්වාසයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,880
    99,118
    113
    මහින්දව නම් කොහොමත් විශ්වාස නෑ..හොරු කොටි එක්ක මොනා කරයිද දන්නේ නැහැ මේ පාරත් රජ උනොත්..රට නැත්තටම නැති කරයි..:(

    e ube gif eka dan penan ne ne link eka witarai pene.

    thanks for idea.
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    යුද්දේ ඉවරයි බන් දැන්. කාලෙ වෙනස්.
    මහින්දට තියෙන එකම ගැලවීම යුද ජයග්‍රහණ පෙන්නල දිනන එක.
    එ්කට කරේ විපක්ෂෙට කොටි ලේබල් එක අලවල පුලුවන් තරම් වාසි ගන්න එක.

    2010 දී බලපන් ජනරාල්ට රට පාවා දුන්නා කියලා එතනින් වාසිය ගත්තා.
    දැන් මෙෙත්‍රී එක්ක කොටි එකතු වෙලා ඉන්නව කියල වාසි ගන්න හදනව.

    ඔය කියන විදිහට එන්නේ චන්ද්‍රිකා හෝ රනිල් ගෙ අාණ්ඩුවක් නෙමේ.
    සේරම පක්ෂ එකට ඉන්න එකක්.
    අනික පාර්ලිමේන්තුවෙ ඉන්න ඔ්නෑ කවුද කියල තීරණය වෙන්නේ ඉස්සරහ එන මහමැතිවරණයෙන්,
    එතකොට මේ විධායක ජනාධිපතික්‍රමය වෙනස් වෙලා තිබ්බම රටේ දැන් තියෙන ජරා තත්වය අැතිවෙන්නෑ.

    රාජපක්ෂ යුගයේ විතරක් නෙමේ රට දියුණු වුණේ.
    යූ.එන්.පී එකෙන් කරපු දේවල් කොච්චර අද වෙනකම් සාර්ථකව තියෙයිද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,880
    99,118
    113
    Thanks. You have to read this article buddy
    http://en.wikipedia.org/wiki/Psychological_warfare
    , becouse you dnt have an idea about how to defend country after war. if they try to start asking about Ilam the situation will be worst than today.
    Mr was wrong about SF but have to stop KP,Karuna to think about their Ilam. If they asking about it what is your plan to stop it. by Gun or Given pice of country.
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    හෙළයෙක්;17670898 said:
    ඒත් අගමැති රනිල්නෙ.:baffled::baffled:

    this is presidential election. you can send anyone to parliament when general election on april. ranil will be prime-minister only till that.
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    this is presidential election. you can send anyone to parliament when general election on april. ranil will be prime-minister only till that.

    Yep. Ranil is the prime minister under an Executive President until next general election. :yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහින්දව නම් කොහොමත් විශ්වාස නෑ..හොරු කොටි එක්ක මොනා කරයිද දන්නේ නැහැ මේ පාරත් රජ උනොත්..රට නැත්තටම නැති කරයි..:(
    සඳුණි......:love: රත්තරන් ඔය දන්නවනේ පැටියෝ යුද්දේ ඉවර කලේ මහින්ද කියලා... කිටිත් එක්ක කොටියට පුක දුන්නේ කව්ද කියලා ඔය හොඳටම දන්නවනේ... අවු 20 ක පරාජයේ වියරුව මේ විදිහට පිටදන්න එපා සඳුනී.....:love:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    දැන් ඉන්න අගමැතිට වඩා හොදයි....
    :yes: :yes: :yes:
    හා හා... කොටියට පුක දුන්න... රටින් භාගයක් ලියල දුන්න... බටලන්දේ දාලා අහිංසක තරුණ ජිවිත ලක්ෂ ගණන් විනාශ කරපු පිස්සු පුඋසා ලෙස විරුධාවලිය ලත් එමෙන්ම රාජ්‍ය ආයතන විකුනපු, රාජ්‍ය සේවකයන් ලක්ෂ ගණනින් කප්පද්ය් කරපු, කොටි හඬ. කොටි rupawahini නාලිකා ක්‍රියාත්මක වෙනකල් කොටියට පුක දුන්නු, යුද්දය ජයග්‍රාහීව ඉදිරියට යනකොට එක හැල්ලු කරපු. ගෝනවල සුනිල්ලව කාර් එකේ තියන් හිටපු...රටටත් හොරා අපේ ගුවන්යානා වලින් NGO කාරයන් මෙහෙට ගෙන්වපු... 30 පාරක් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලත් තවමත් බලයට එන්න දඟලන එකා... දැන් ඉන්න අගමැතිට වඩා හොඳයි කියන තොට පිස්සුද හැටිද???:rofl:
     
    ඇති ඇති තවත් රිද්දන්න එපා....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා කොල්ලො.. මාත් තවම දෙපැත්තට වැනි වැනී ඉන්නෙ..:rofl:
    මටත් තියෙන ප්‍රශ්නය ඕකයි බං.. මෛත්‍රී නම් කොහොමත් පාවිච්චි කරන්නෙ ඇමක් විදියට..:yes: චන්ද්‍රිකා, රනිල් කවදාවත් රටට ආදරය කරපු මිනිස්සු නෙමෙයි.. ඒක හොඳින්ම පේනවා ඒ කාලෙ උන් කරපුවයින්.. කොටින් නායකයන්ට රාජ්‍ය ආරක්ෂාව දීලා කොළඹට ගෙනාපුවා.. අපේ හමුදාවල සිංහල කොල්ලො කොටීන්ගෙ ඩ්‍රයිවර්ලා කරපුවා.. උන්ට සර් කියලා ආචාර කරන්න කියපුවා.. ඒ විතරක් නෙමේ.. දාස් ගණන් අහිංසක මිනිස්සු මරලා දාද්දි කිසිම ගාණක් නැතිව ඔහේ බලන් හිටපුවා.. නැව් වලින් කොළඹ වරායට කොටීන්ට නවීන පන්නයේ අවි ආයුධ ගෙන්නපුවා.. ඕනි තරම් වැරදි තියෙනවා බං.. අන්න එහෙම අයට රට බාර දෙන්න කලින් සෑහෙන්න හිතන්න වෙනවා.. මොකද මොන දේ ලැබුණත් වැඩක් නැහැ රටක් නැතිව.. එතනයි ප්‍රශ්නය තියෙන්නෙ.. එකපාරක් රට කාපු එකාට තව පාරක් රට කන එක ගේමක් නෑ.. ඕකුන් රටට දැයට ආදරය කරන මිනිස්සු නෙමේ කියලා ඔය හැම එකකින්ම ඔප්පු වෙලා ඉවරයි..

    ජෙනරල් සරත් ෆොන්සේකා, චම්පික ඉන්න නිසා මට පොඩි විශ්වාසයක් තියෙනවා.. ඒත් අනේ මන්දා..:baffled:
     
    :yes::yes::yes::yes: thanks for comment.